Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@hastha_kalana: ඔයාලාගේ ගෙවල් lane CCTV හොදට වැඩද? #hasthakalana #viralreelsシ #tiktokentertainments #fyppage #viralreelsシ
Hastha Kalana Colombage
Open In TikTok:
Region: LK
Sunday 04 October 2026 06:39:12 GMT
226621
21122
553
1380
Music
Download
No Watermark .mp4 (
2.67MB
)
No Watermark(HD) .mp4 (
1.82MB
)
Watermark .mp4 (
5.38MB
)
Music .mp3
Comments
_Ayshufathi_🦋🩶 :
😂😂හෙනම වදයක් අප්පාහ්හ් 😒
2026-10-04 11:13:29
1
A_A_Sathsarani_K :
ඒ ඇත්තටම ඔහොම අය ඉන්නවා ගෑණු අය විතරක් නෙමේ පිරිමි අයත් ඉන්නවා ගෙදර ඉස්සරහින්ම පුටුවක් තියාගෙන පාර දිහාම බලාගෙන ඉන්නවා 🥲🖐️👍 ඇත්තට එහෙම.මනුස්සයෝ මොනවා හිතනව ඇත්ද නෙ...පාර දිහාම බලාගෙන ඉදලා...😂😂
2026-10-04 07:26:23
382
Tharushi karunathilaka :
අපේ ගේ ඉස්සරහත් ඉන්නවා.කොච්චර හොද cctv එකක්ද කියනවා නම් පදිංචි වෙලා ඉන්න ගෙදර නෙවෙයි උයන්නෙ.අපේ ගේ ඉස්සරහින්ම අතෑරල දාපු ගෙයක් තියනවා එයලගෙ ඉඩකමුත් නෙවෙයි.අනුන්ගෙ ඉඩමක තියෙන්නෙ. එයා හට්ටි මුට්ටි තුනපහ හාල් උදේම උස්සගන අර පාලු ගෙට ඇවිත් උයන ගමන් අපේ ගෙදරට cctv දාගන ඉන්නවා රෑ වෙනකන්ම😁.ආයෙම කරුවල වැටුනම අර හට්ටි මුට්ටි උස්සගන පදිංචි ගෙදරට යනව
2026-10-05 05:25:24
1
𝓡𝓾𝓿𝓲🪬🧿 :
පට්ට රගපෑම අනේ🥰🥰හොදම TikTok සම්මානය හිමි විය යුතුය❤️
2026-10-04 07:40:33
191
- ꌚ ꍏ ꏳ ꀍ ꀤ ꒒ ꍏ - 🇱🇰🔥 :
හැම වීඩියෝ එකක්ම වගේ සුපිරි 😁😍
2026-10-04 13:13:02
2
PeacheZ_💋💗🍒 :
පාරේ යන්නවත් නැනේ අප්පා 😒[Tears of joy]
2026-10-04 06:44:35
62
Su🫶 :
මෙව්වා සහතික ඇත්ත දෙයියනෙහ්නෙහ්😂😂😂 Manual cameras
2026-10-04 13:02:24
2
sanka.i.am🇮🇹 :
අපේ පැත්තෙත් ඉන්නවා Tik tok නැහැ නැත්නම් ඇත්තමයි mention කරනවා 😂
2026-10-04 17:50:56
3
Shani🧿🌀 :
නිදාගන්නෙත් ඔතනම වගේ[Tears of joy][Tears of joy][Tears of joy]
2026-10-04 07:43:29
23
HaZeL Da💋! :
අඩෝ අඩෝ😂😂😂
2026-10-04 13:27:27
2
S A R U 🖤 :
අපෙ ගෙවල් ගාවත් ඉන්නවා 🤭😁
2026-10-04 07:06:47
17
𓄂≛⃝🇯🇵🕊️スマンガラヒミ🇯🇵🕊️ :
මේවා අපේ ගන්වල නම් ඇත්තම කතා ඉතිම් .. මේවගේ News hiru News වලටත් වඩා සැරයි අප්පා .
2026-10-04 07:05:47
13
shanu 7777🌹🌹 :
උදේ පාන්දර උයා ගන්නවා. දරුවෝ මුනුපුරෝ school, වැඩට යනවා. ආයේ හවස 4ට විතර රෑට උයනවා. ඒ උයන ටික විතරයි. උදේ ඉදන් ඕපේ
2026-10-04 07:40:15
14
❤️❤️sujeewa🇱🇰🥰👌 :
ohoma Aya ape gameth hitiya me widihamai 😁
2026-10-04 07:51:25
1
සුදු අරලියා🇰🇼🌹🇱🇰🇱🇰🇱🇰 :
ඇත්තටම ලංකාවෙ විතරමද කොහෙද මෙම ඇන්ටිලා ඉන්නෙ ☺️
2026-10-04 09:10:56
1
Danu Offical 🥰 :
mention කරන්න පුලුවන් නන් කරනවා ඇත්තමයි 🤣
2026-10-04 07:45:48
4
Gamage :
2026-10-05 00:22:17
1
S ^7*♡♛* :
Yako mention karanna vidihak ne ne😂
2026-10-04 11:43:00
1
Mekala gamage :
ehema anti knk inna eka hadisiykta watinwa meya
2026-10-04 15:05:17
0
pawani.🥰🥰 :
අම්මෝ අපේ ගෙදර ලගනම් හොදට වැඩ.😁😁 අපි ටොයිලට් එකට ගිහින් ඉන්න වෙලාවත් දන්නවා එයා.
2026-10-04 12:23:33
2
Match For All Couples❤️ :
aparade eylge gedr innema pare yddi eddi api athsan krnn ona nthm 1,7 wela kiynne 😂😁
2026-10-04 07:08:17
2
sumi & pumi 🇱🇰 🇦🇪 :
ඇන්ටී කෙනෙක් නම් නෑ අන්කල් කෙනෙක් නම් ඉන්නවා . උන්දා තරම් අපේ ගෙවල්වල වෙන දේවල් අපිවත් දන්නැ
2026-10-04 10:03:58
1
💕 S🧡e💚w💙w❤️🩹a💜️n💝d💟i :
අපෙ ගෙදරට අල්ලපු ගෙදර අක්කා වගෙ. ආයෙ ගෙදරක මහා රැ සද්දයක් ඇහුනත් හොදට කං දීගෙන ඉන්නවා කවුද කතා කරන්නෙ. මොනාද වෙන්නෙ කියලා😂😂😂
2026-10-04 08:43:12
1
Shanali Kanishka :
අම්බෝ, අපේ ගෙවල් ලගත් ඉන්නවා... ඒවා නම් කැමරා වලට හපන්. අපි නොදන්න දේවලුත් අපි ගැන දන්නවා...😁😂
2026-10-04 09:56:49
1
දේවිකා දේවිකා :
2026-10-04 07:46:39
0
To see more videos from user @hastha_kalana, please go to the Tikwm homepage.
Other Videos
#ia #videosia #ai #monkey
@eduardodasi_ @fernandodasi_ #fernandodasi #eduardodasi #irmaosdasiclipfy
من و تۆ و سلێمانی❤️ #slemani #kurdistan #💍
Eruhtan selamm
About
Robot
API
Legal
Privacy Policy