@samvlogsdubai: 🚨විශේෂ දැනුම් දීමක්..‼️🫵🏻🇦🇪ඔබත් වැඩ කරන්නේ වීසා දුන්න ආයතයේ නොවේ නම් වැඩ වරදී..🇦🇪 එන්න ඒන්නම ත්තවේ භයානකයි ළමයි ..දිනෙන් දින නීති වෙනස් වෙයි..👇 UAE Sponsor කරන අයට වැදගත් පණිවිඩයක් 🇦🇪 ඔබේ Visa එක යටතේ ඉන්න කෙනා ඇත්තටම ඔබේ Company එකේ වැඩ කරන්නේ නැද්ද?⚠️ UAE නීතිය අනුව, සේවකයෙකු බඳවාගෙන වැඩ නොදී තබා ගැනීම හෝ ව්‍යාජ ලෙස සේවකයෙකු පෙන්වීම බරපතළ නීති උල්ලංඝනයක් විය හැකියි. 💰 දඩය AED 50,000 සිට AED 200,000 දක්වා විය හැකි අතර, ව්‍යාජ සේවකයින් සම්බන්ධ අවස්ථාවල AED 100,000 සිට AED 1 Million දක්වා දඩ පැනවිය හැකියි. 👥 සේවකයින් ගණන අනුව දඩය වැඩි විය හැකි අතර, රජයෙන් ලබාගත් ප්‍රතිලාභ ආපසු ගෙවීමටත් සිදුවිය හැකියි. 👉 ඒ නිසා Visa එක විතරක් දාලා තියමු කියන ආකාරයේ වැඩවලට යන්න කලින් නීතිය හොඳින් දැනගන්න. 📌 UAE Labour Law ගැන දැනුවත් වෙමු — නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ. #UAEJobs #DubaiJobs #UAELabourLaw #DubaiVisa #SamVlogs
SamVlogs Dubai
Region: AE
Sunday 04 October 2026 09:06:29 GMT
Music
Download
Comments
𝑺𝒉𝒂𝒍𝒊.𝑾𝒊𝒄𝒌🏁 :
දැන් ඕක ඉතින් freelance කියලා ගහන වීසා එකටත් අදාලයීනේ? මොකද ඒකත් company visa එකක්නේ. ඒක අරන් වෙන තැනක වැඩ කරනවානම් එතකොට මොකද වෙන්නේ?
2026-10-04 12:09:09
0
රැෆා officer :
sharjha aulak නැනේ
2026-10-04 12:04:50
1
☝️🇦🇪 ෂාන්🇦🇪SHan Bandara☝️ :
noc තියන අයට අව්ලක් නෑ නේද
2026-10-04 11:03:51
1
user9868547328753 :
Aiye mge employer entry permit dala danta masekta kittui emigration eken hold krla kiyla kiynawa, ai ehema wene mn serama neethyanukulawa documents serma deela thiyene, ehema hold krna puluwnda? Hold krnwnm hethu monada,
2026-10-04 09:36:49
1
Gayan Weerakoon :
company eken apiwa gennala job denna parakku nam monawada apita karanna puluwan.plz answer me
2026-10-04 10:03:45
1
Sana :
Bro, I m not in Dubai but I have visa with NOC later, before Iran war ones a month I visited , now I m not present , give me advice
2026-10-04 10:41:09
0
Kevin Fx :
Travel agency ekakin gaththa freelance visa walata aulak nedda, NOC thiyenawa
2026-10-04 13:17:26
0
🇱🇰 IT's 𝒟𝒾𝓁𝓈𝒽𝒶𝓃 🇦🇪 :
Family sponsor ewata aulak nadda???
2026-10-04 11:30:08
0
sadali isha :
on visa walatada ahema wenne?
2026-10-04 10:41:16
0
🇦🇪🆈︎🅰︎🆂︎✈︎🅷︎🅰︎🅽︎🇱🇰 :
aiyye mata kiyanna puluwanda absconding dalada kiyala balanne kohomada kiyala
2026-10-04 13:51:34
0
🇱🇰 sujatha sujatha 🇦🇪 :
2026-10-04 10:06:53
1
Sampath Vanaviraj. dubai💖 :
call ekk ganna puluwada
2026-10-04 11:26:09
0
༄ᵇᵒˢˢ✮⃝𝄟𝐜𝐚𝐬𝐞𝐞𝐦✮⃝࿐ :
Mata make una
2026-10-04 13:27:16
0
saduni kularathana❤️❤️ :
thank
2026-10-04 13:19:22
0
මල්කි :
🥰🥰
2026-10-04 13:21:20
0
☝️🇦🇪 ෂාන්🇦🇪SHan Bandara☝️ :
own වීසා සල්ලි දිලා ගහගත්ත අයට මොකද වෙන්නේ අයියා
2026-10-04 11:00:46
0
🇱🇰🤝Sadaru@Nadee🤝🇦🇪 :
Respect
2026-10-04 09:24:38
0
☝️🇦🇪 ෂාන්🇦🇪SHan Bandara☝️ :
own visa ghapu kattiyta
2026-10-04 11:00:07
0
Lahiru Perera :
pattaim karanna puluwan day aiye
2026-10-04 14:49:47
0
Adams :
If Company Gave NOC is it ok or
2026-10-04 10:29:29
0
The Vangosmangos ██████ :
Lankawe hitiyanan iwarai ne
2026-10-04 14:40:09
0
Rukmani Rajapaksha :
2026-10-04 13:58:32
0
sau❤️🇦🇪 :
freelance visada
2026-10-04 10:32:00
0
azmi :
bro oyage mobile nomera denako
2026-10-04 10:50:24
0
Nishan 🌻නිශාන් 🌻நிஷான் 🌹நதீ :
2026-10-04 09:44:51
0
To see more videos from user @samvlogsdubai, please go to the Tikwm
homepage.