@homeyfoodies: මං ඕට්ස් තෝසේ හැදුවා. මං ආසාම ඕට්ස් වලින් තෝස හදලා කන්න. මෙක මං ඉගන ගත්තේ කාලෙකට කලින් ඉන්දියානු යූටියුබ් චැනල් එකකින්. ඒකාලේ මං ඩයට් කරන නිසා මට මේ රෙසපි එක මට මාර රසට බය නැතුව කන්න පුළුවන් දෙයක් වුනා. පොල්සම්බෝල චට්නි එකකුත් හදාගත්‍තම මාර රසයි.. මේ ලගදිත් හැදුවාම මට විඩියෝ එකක් කරන් ඔයාලා එක්ක බෙදාගන්න හිතුනා. මේකට කොත්තමල්ලි කොල දාන්නේ ඒවා නොතිබ්බ නිසා මං කරපිංචා දැම්මේ. ඒත් රසට තිබ්බා.. හදලා බලන්න ඔයාලාත්.. ❤️

Cook With Love
Cook With Love
Open In TikTok:
Region: JP
Sunday 04 October 2026 12:22:34 GMT
55632
1925
0
468

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @homeyfoodies, please go to the Tikwm homepage.

Other Videos


About