@narmada.nishshanka: දඟකමක් කියලා අපි නොසලකා හරින සමහර හැසිරීම් පිටුපස ADHD වැනි තත්ත්වයක් තිබෙන්න පුළුවන්. 🧠 ADHD කියන්නේ ළමයින්ට විතරක් සීමා වූ දෙයක් නෙවෙයි-සමහරවිට වැඩිහිටි වයසටත් බලපාන්න පුළුවන්. ඒත් active වීම, අමතක වීම හෝ අවධානය අඩුවීම විතරක් ADHD කියලා තීරණය කරන්න බැහැ. දරුවාව හෝ වැඩිහිටියාව label කරන්න කලින්, තේරුම් ගන්න උත්සාහ කරමු. ❤️ #everyone #foryouシ #doctor #everyonefollowers #awareness
Narmada 🖤
Region: LK
Sunday 04 October 2026 13:14:25 GMT
Music
Download
Comments
👑✨ Prince Dinuk & Family 🏡🤍 :
විස්තර ටිකනම් වටිනවා ඩොක්ට, ඒත් දරුවගේ කොයි වයසේදිද මේ ADHD කියන තත්වේ අඳුරගන්න පුළුවන් කියලා නෑනේ???
2026-10-04 15:44:54
1
Lucky123 :
මැඩම් කොහෙද හිටියේ දැක්කෙම නෑ වීඩියෝ එකක් ස්තුතියි මැඩම් කොන්ඩේ නම් පෝනියගේ කේස් වගේ ලස්සනට දිලිසනව බුදුසරණයි
2026-10-04 14:52:59
0
BTS RMV :
BTS Jungkook t thiynw ADHD
2026-10-05 09:14:51
0
samith🇲🇻🇮🇹🇱🇰 :
2026-10-04 15:37:16
0
dissanayake :
😏
2026-10-04 14:31:37
1
Chamuditha Wick_X. :
@Kasun Prathapasinghe සමාවෙයන් උබට බැන්නට
2026-10-06 06:59:40
0
anuraanurajayasekara1 :
. 👍🏻👍🏻👍🏻
2026-10-04 15:13:03
0
M.S. Amarasingha :
♥️♥️
2026-10-04 14:37:23
0
koojani00 :
❤️❤️❤️
2026-10-05 13:52:10
0
Munsif :
[Red heart][Red heart][Red heart]
2026-10-04 13:17:11
0
S~🪄🪻💗 :
❤️❤️
2026-10-04 13:33:18
0
To see more videos from user @narmada.nishshanka, please go to the Tikwm
homepage.