@mrdoop: මම හැමදාම හිතුවේ තව ටිකක් ඉවසුවොත්, තව ටිකක් ආදරේ කළොත්, තව ටිකක් නුඹව තේරුම් ගත්තොත් දවසක නුඹටත් මගේ වටිනාකම තේරෙයි කියලා… ඒ නිසා නුඹ මාව මගහැරපු හැම වෙලාවකම මම නිහඬ වුණා. නුඹ වෙනස් වුණ හැම මොහොතකම “එයාට ප්‍රශ්නයක් ඇති” කියලා මගේ හිතම රවටගත්තා. මට රිදුණත්, නුඹට දැනෙන්න නොදී හිනා වුණා. මාව නැති කරගන්න බය නැති නුඹ වෙනුවෙන්, මම හැමදාම නුඹව නැති කරගන්න බය වුණා. අන්තිමේදී තේරුණා… ආදරේ කියන්නේ එක පැත්තකින් විතරක් ඉවසගෙන, එක පැත්තකින් විතරක් තේරුම් අරගෙන, එක පැත්තකින් විතරක් රැකගන්න දෙයක් නෙවෙයි කියලා. මම තව ටිකක් ඉවසුවත්, තව ටිකක් ආදරේ කළත්, තව ටිකක් නුඹව තේරුම් ගත්තත් නුඹට මගේ වටිනාකම තේරුණේ නැත්නම්… දවසක මට තේරෙයි, මම අඩු නිසා නෙවෙයි, නුඹට මාව වටිනා දෙයක් කරගන්න බැරි වුණ නිසා කියලා. ❤️🩹
_⚜️Mr Doop⚜️_
Region: LK
Sunday 04 October 2026 13:48:32 GMT
Music
Download
Comments
Madu 🥰 :
තාමත් හිතාගන ඉවසන් ඉන්නවා 🥀🙂
2026-10-05 12:26:53
3
izzy.boy...☺️♥ :
Movie name pliz☺️
2026-10-06 12:11:49
1
Anu :
මං හැමදාම හිතුවෙ එහෙම ☺️
2026-10-05 06:54:59
1
◂◂ෂෙ͟ ̶̶̶̻͟͞͠✦හානී̶ ͞⃢🌸⃘̬ٜٜٜ͠ :
වැරදුන තැන 🙂
2026-10-06 10:45:47
0
dinidu... 👨🍳♥️ :
වැඩක් නැ 🙂❤️🩹
2026-10-05 18:51:07
0
Aruna Prasanna🖤🖇️ :
caption pls
2026-10-05 14:14:35
1
madu :
eya mawa therum gaththe na man nathi thana eya sathutin 🥺
2026-10-06 16:40:40
0
𝐊𝐬✨🦋🌼 :
💔
2026-10-05 03:00:06
1
sandu@nimeshi🧿🪬 :
hemadama ehema hithuwa ehema hitiya eth ne 😔
2026-10-05 14:53:07
0
🖤ꜱɪʟᴇɴᴛ ᴋɪʟʟᴇʀ💀🇰🇼 :
💔
2026-10-05 04:27:31
1
☆chuty tharu☆🇱🇰🇰🇼🇮🇱❤️ :
terumgannath ba..terenneth na nati venakamma
2026-10-05 20:15:17
0
Tashitha :
2026-10-05 18:00:52
0
oshan kavishka :
2026-10-05 07:10:04
1
itz_me_Lakmali_🤍🪭 :
Mata ethana thama varadune .😮💨💔
2026-10-05 17:14:56
0
L 🫐 :
2026-10-04 19:43:54
1
Tharu✨️ :
eth Antimata hamadema wenas una 🙂
2026-10-05 17:24:37
0
minu ❤️ :
Mewata kiynna ewa ne
2026-10-05 17:17:41
0
𝕀𝕥 𝕫 𝕄𝔼 𝕎𝕒𝕣𝕦 | 🌈💜✨ :
Sadeepa 🐰🥺
2026-10-05 15:03:04
0
itzz_luna :
2026-10-06 09:15:37
0
sahan dinuka :
pka thmy
2026-10-05 18:47:42
0
sasindu04 🐣🐰 :
🙂❤️🩹
2026-10-05 06:51:39
1
♥️ Doni ♥️ :
@Madu 💖
2026-10-05 17:08:09
0
Black_Boy85 :
@\\Yellow_GIRL🍓🌝❤️🩹//
2026-10-05 07:36:21
1
🧚♂️🦋fenandoo🦋🖤11.11 :
😔😔😔
2026-10-05 14:53:05
1
Havin Pathirana :
❤️🩹
2026-10-05 05:17:44
1
To see more videos from user @mrdoop, please go to the Tikwm
homepage.