@truestoryofmeu: මනුස්සයෙක්ව මඟහැරෙන්න දෙන එක ලේසියි… ඒත් මඟහැරුණු මනුස්සයෙක්ව ආයෙත් ලබාගන්න එක ලේසි නෑ. Ego එක කොච්චර ලොකු වුණත්, ඇත්තම ආදරයක් ඉස්සරහා ඒ හැමදේම යටයි. ඇත්තටම ආදරේ නම්, ඒ මනුස්සයා ඉස්සරහා ආදරේ ඉල්ලන එකවත්, ආයෙත් ලබාගන්න උත්සාහ කරන එකවත් වැරැද්දක් නෙවෙයි. කවදහරි මාව මතක් වුණොත්, මාව ආයෙත් ලබාගන්න උත්සාහ කරලා බලන්න. මහන්සි වෙලා හරි නැවත මගේ හිත දිනාගන්න. පස්සේ “මට උත්සාහ කරන්න තිබුණා” කියලා ජීවිතේ පුරාම පසුතැවෙන්න එපා. මොකද ජීවිතයට කී දෙනෙක් ආවත්, හිතේ ඉන්න ඒ එකම මනුස්සයාගේ තැන හැමෝටම ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින්… දැන් ඔයාගේ වාරය. පුළුවන්නම්, මාව දිනන්න. 🤍 #viralvideo #trending #fyppppppppppppppppppppppp #foryou

True story 🌙
True story 🌙
Open In TikTok:
Region: LK
Sunday 04 October 2026 15:30:41 GMT
43509
4462
81
189

Music

Download

Comments

shenmaxray
𝐃𝐈𝐍𝐔𝐊𝐀🪽 :
ජිවිතේ එයාට වැරදුනු,මට වැරදුනු තැන් වලින් ඉස්සරහට අරගෙන ගිහින් දිනවන්න ගිහිල්ලා තමා අන්තිමට මම පැරදුනේ 🙂 උත්සහ කරන්න තමන්ව දිනවන්න🔥
2026-10-05 09:49:30
5
senuka12343
senukawijesinghe🦁 :
i have a crush on a girl she is a beautiful girl with a charming smile,but she don't like me🥀 maybe in an another life she will be mine.
2026-10-06 01:15:28
0
seli__girl_x
𓍼 𝐒𝐞ℓι 🐣🥀 :
මගේ නොවන බව දැන දැනත් තාමත් පුලුවන් උපරිමේ ආදරේ දෙනවා 🙆‍♀️
2026-10-05 12:24:13
3
ranidu_nidushan
NIDU_😉 :
මගේ නොවන බව දැන දැනත් තාමත් ආදරෙත් බලන් ඉන්නව...🙂
2026-10-05 08:35:54
24
kaush_nd25315
@_kaush :
ඒ වචනවල ලස්සන.. [Heartwarming][Red heart]
2026-10-04 22:07:53
2
mmv_zce
Zᴄᴇ_ᴍᴍᴠ🇮🇹🪐 :
මං තාම ඒ කෙනා වෙනුවෙන් ඉන්නවා. එයාව හොයනවා. එත් තාම මුණගැහුනේ නැ 😭🫶
2026-10-05 12:33:24
3
shamika....2
Nishaa 🎀! :
මම කොච්චර උත්සහ කරත් එයා මගේ වෙන්නෙ නෑ මොකද ඒත් හිතක්නේ [Teary eyed][Broken heart] කමක් නෑ ඒත් මම එයාට ආදරේ කලේ ඇත්තටමනේ ඒයා මට අකමැති උනාට [Broken heart]
2026-10-05 08:05:37
4
guen_zone
" TS__NSI " ❤️ :
මං එයාට කියපු වචන ටිකමයි 🥲💗
2026-10-05 04:31:28
3
imasha._99
vish :
caption send please 🥺
2026-10-05 16:21:09
1
weragroup13
Dilshan13🔥 :
අනෙ මට උදව් කරන්න 🥺
2026-10-05 10:54:18
1
tipsyy_06
Thathsarani :
🥺♥️tik tok dekka lassanama wadana ada dawasata
2026-10-05 05:08:46
3
bbyblue098
🤍 :
අනේ 🥺❤️‍🩹
2026-10-05 10:52:13
1
darshananuwan932
Darshana Nuwan :
2026-10-05 07:05:56
1
user7958743357624
~Paboda Udani_21 :
Caption eka dennako
2026-10-05 12:31:29
1
nadishan_x_
Nadishan 🤠👻🙃 :
2026-10-05 09:55:54
1
judesahan793
Jude Sahan🖤 :
2026-10-05 07:49:18
1
tipsyy_06
Thathsarani :
heart felt ♥️
2026-10-05 05:11:42
2
tipsyy_06
Thathsarani :
caption ek denn puluwnda status dnna♥️
2026-10-05 05:11:28
1
risinu.insara8
Risinu Insara :
2026-10-05 04:56:10
1
unknown..kk0
K A V E E 🪐🦖 :
2026-10-05 17:05:52
0
anu4430
අනූ🖤 :
අනිවාර්යයෙන්
2026-10-05 12:57:47
1
rukshan4542
the third eye :
first of all my load buddha 🪷🪔
2026-10-05 13:39:53
1
kish.itzz
Kish.Itzz ..ᡣ𐭩 :
❤️🔥
2026-10-05 05:39:31
2
chamikasadaruwan6
Chamika sadaruwan :
🤍
2026-10-05 18:09:35
1
_hesh___01
𝐇𝐞𝐬𝐡 🌙 :
🥺🤍
2026-10-04 18:24:27
2
To see more videos from user @truestoryofmeu, please go to the Tikwm homepage.

Other Videos


About