@thevibe11112: මං දරාගෙන ඉන්න විදිහ ගැන මටත් මන් ගැන පුදුමයි 🙂❤️‍🩹 #whtsappstatus #foryou #fypシ゚viral #1m #tik_tok

THE VIBE
THE VIBE
Open In TikTok:
Region: CH
Sunday 04 October 2026 16:02:24 GMT
11922
1241
5
44

Music

Download

Comments

dasunik803
𝐝𝐚𝐬𝐮𝐧𝐢 🧨🎊🦄🦋 :
දුකින් ඉන්නකොටම ඕනම වෙලාවෙදි මේක දැක්ක මම😔..කොහොමද හිතේ තියන වේදනාවට මේක ස්ටේටස්වත් දාන්නෙ🙂..කැමතිම කෙනා කසාත බැදලා එයා නිසාම හිත අවුල් වෙලා කියල කොහොමද පෙන්නන්නෙ🙂....මන් මේ විදින දුක කිසි කෙල්ලක්ට ලැබෙන්න එපා දෙයියනේ🙏..එච්චරයි කියන්නෙ.ඒ තරම් අමාරුයි🙂..තමන්ම තෝරගත්ත දේකින් තමන්ටම දුක් විදලා අන්තෙටම විදවන්න වෙනවා කියන්නෙත් එක්තරා ආත්මෙක කරපු පවක්🙂
2026-10-05 03:00:04
0
mal_ki21
10:12🧿🪬 :
ඒත් මටත් නොදැනිම මගෙ ඇස් වල කදුලු තිබ්බ 😔
2026-10-04 17:59:27
0
kukii__zz
𝐾𝑢𝑘𝑖 🦇:) :
2026-10-05 01:26:15
0
lilly_moon55
G 💋 :
2026-10-04 17:55:39
0
muthumla.arjuna
Muthumla Arjuna :
2026-10-04 17:16:10
0
To see more videos from user @thevibe11112, please go to the Tikwm homepage.

Other Videos


About