Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ahii.boy: 🤍! #Ahinsa_quotes #whatsappstatus #onmillionviews #viral #goviral
𝐀 𝐡 𝐢 𝐧 𝐬 𝐚_ 💚🎐°
Open In TikTok:
Region: LK
Sunday 04 October 2026 16:38:51 GMT
86784
7892
143
151
Music
Download
No Watermark .mp4 (
0.32MB
)
No Watermark(HD) .mp4 (
0.35MB
)
Watermark .mp4 (
0.57MB
)
Music .mp3
Comments
sewwandi :
මම බ්ලොක් කරල මමම අන්බ්ලොක් කරල, මම එහෙම කරා කියල කියනකන් එයා දැනගන්න එකක් නෑ 🤣
2026-10-05 13:13:39
0
Tesha🦋🩷🌷 :
යකෝ ඒ මනුස්සයා ඇත්තටම ආදරේ කරන මනුස්සයෙක් නම් මොන තරම් නම් වේදනාවක් දැනෙයිද..තමන්ගෙ සතුට වෙනුවෙන් තමන් ආදරේ කරන මනුස්සයාගෙ මානසික.නිදහස නැති කරන් නැතුව ඉදපල්ලා බන්. ආදරෙයිද කියලා බලන්න දෙයක් නෑ...යන උන් කොහොමත් යනවා ඉන්න එකා මොන ප්‍රශ්න ආවත් ආදරේ වෙනුවෙන් ඉන්නවා..
2026-10-05 13:08:05
1
Ishuu 🎀 :
අනේ අම්මේ මාගේ චූටි කොල්ලා අඩයි නැත්තම් ගෙදර හොයන් එයි විහිළුවටවත් ඒ කොල්ලා දුකින් ඉන්නවා බලන් බෑ මට 🥹🤍
2026-10-05 11:54:36
3
𝗧𝗵𝗮𝗿𝘂 𝗚𝗶𝗿𝗹 🌹🫂 :
එයාව බ්ලොක් කරලා විනාඩියක්වත් ඉන්න බෑ 🙂🫶
2026-10-05 10:27:37
3
Chuty girl 🤍🦄🐰 :
විශ්වාසෙ කියන්නෙ වීදුරුවක් වගේ...ආදරේ කියන්නෙ විශ්වාසෙ එක්ක යන ගමනක් ඉතිං වීදුරුව බිදින්නම ඕනද ඒක ඔප්පු කරගන්න...ඒක බිදුනම ආයෙ පරන විදිහට හදන්න බැ ඒ කැලල ඉතුරු වෙනව..ආදරෙත් එහෙමයි අපි කරන ඒ දෙයින් එයාගෙ හිතේ චූටිම හරි සැකයක් ඇති උනොත් එයාවත් අපිවත් කොයි තරම් ආදරේ කලත් ඒක ආයෙ තිබුන විදිහට හැදෙන්නෑ...ආදරේ මනින්න හිත් බිදින්න් ඕන නෑ මං දන්න තරමින්
2026-10-05 22:05:44
3
𝐒𝐡𝐞𝐫𝐚𝐦𝐢...💜💫 :
විදුරුවක් බිදෙනවද කියලා බලන්න බිදල බලන එක හරිද🥲✌️
2026-10-05 02:21:26
340
Athma | ආත්මා 🎀 :
ගේ ගාවට ආවොත් කේස් 🥹👍🏻
2026-10-05 08:24:08
8
⛦: 𝐃 𝐢 𝐯 𝐲 𝐚:ッ👩🍳✨🇲🇻 :
මන් block කරා කියලවත් දන්නෙ නැති වෙයි 🥲
2026-10-04 19:56:57
120
chamu_tc ❤️ :
මොඩ වැඩ කරලා ආදරෙ චෙක් කරන්න ඔන්නැ ආදරෙනම් ඉදි නැත්තන් යයි ❤️
2026-10-05 03:38:37
155
❘ 𝐌𝐀𝐒𝐓𝐄𝐑 ❘ 👑🌪️" :
එහෙම කරොත් එයා මැරෙයි බන් එයා හාට්පේශන් කෙනෙක් 🥹❤️🩹මට එයා නැති කරගන්න බැ 🥺💔
2026-10-04 19:26:53
169
I'm Nawanga :
එහෙම කරනවා තියා හිතන්නවත් බැරි කොට 🙂
2026-10-05 05:01:08
26
♡𝚊𝚗𝚞 ͩ✈︎♡💋 :
මාත් කරා 💔පාන්දර 2ට ගෙදරට ඇවිල්ලා බැනලා ගියා කොච්චර කෝල් ගත්තද මං බය උනා ඔයාට කරදරයක් ද කියලා..🥹🤍තව පොඩ්ඩෙන් ගුටිත් කනවා 😒
2026-10-05 03:39:21
26
kishuu 💗💗 :
කියන්න දෙයක් නෑ මේකට මට.. කෙටියෙන් කිව්වොත් එහෙම කරා කියලා ගානක් නැති වෙයි. නමක් නැති බැදීමක් අස්සේ හිර වෙලා මාත් 🙂💔
2026-10-05 03:58:26
17
"𝐂 ...¿🦊♟️|:•° :
මං කරලා බලන්න කලින් එයා ඒක කරා මට.🙂❤️
2026-10-06 01:55:02
1
𝒅𝒊𝒘𝒚𝒂🎀🧸✨ :
🙂❤️🩹විහිලුවටවත් කරන්න බෑ මොනවාහරි කරගනී🙂❤️🩹
2026-10-05 07:54:28
6
🎙️❤️Voice with kawee (Tharu) :
ඒ මනුස්සයගෙ ආදරේ මට මනින්න ඕන නෑ .. මොකද මම දැක්කා මට පොඩි සීරීමක් උනත් කලබල වෙන එයාව , එයාගෙ අතින් මගෙ හිත රිදුනම මන් හිනා වෙනකම් මූන අවුල් කරගන්න ඒ පොඩි ලමයව ... මගෙ අතින් එයාට පොඩි වචනෙකින් හරි රිදුනම මන් ඉස්සරහා කදුලු පිරෙන ඒ ඇස් දෙක ... ඉතිම් තව මොකටද මන් ඒ ආදරේ මනින්නෙ .. මාත් පන වගේ ආදරෙයි මගෙ සුදූ 🥺❤️
2026-10-05 16:28:11
2
𝓡𝓾𝓶𝓮𝓼𝓱 :
මේක මගේ මතේ එයා ඔයාට ආදරෙයි නම් ආදරෙයි 🥹🫀ඒක test කරන්නෙපා එයාට නිකන් දුකක් දෙන්නෙපා එයා වැරද්දක් කරොත් ඒක ඒයට පල දෙයි....!
2026-10-05 04:36:41
5
🦋🥀𝐋𝐢𝐢𝐳𝐚 02:16🦋🥀🥺 :
Kohomada hithakin block karanne🙂💔
2026-10-04 19:21:47
5
𝐒𝐮 𝐏𝐮 𝐍𝐚 :
2026-10-05 08:56:48
1
S.N.S Madushan :
පරික්ශා කරලා බලන්න තරම් ආදරය කියන්නේ හොද දෙයක් නම් නෙමේ...💔👍
2026-10-05 12:45:49
2
M<❤️ :
එයා නම් මොනවා කරයිද දන්නෑ හැබැයි මට විනාඩියක්වත් ඉන්න බැරි වෙයි...💔
2026-10-05 06:20:33
5
Dilshan Rawihansa. :
mata kalin eya hema ekkinma block kara
2026-10-05 00:25:26
4
💞🇱🇰nisha 🇰🇼💞 :
ගුටි කාලා මැරෙන්න බැ 🤭
2026-10-05 03:55:25
2
Maneesha Sachinthani :
ඔහොම කරලා 🤣🤣ලවුත් නෑ දැන්
2026-10-05 06:00:14
1
Dassa :
block කරා ඉවර වෙන්න කලින් ගෙදරට හොයන් ආපුවාම.😂
2026-10-05 05:55:30
1
To see more videos from user @ahii.boy, please go to the Tikwm homepage.
Other Videos
Guess what i'm reading #hand #satisfying
#art #fyp #residentevil #leon #bryan
Fried Chicken Worker Breaks Down After Being Left Alone With 100+ Orders #Breakingnews #news #us #fyp
Aprovecha tus beneficios antes que acabe el año. Haz tu cita hoy, examen y radiografía gratis, cuida tu salud bucal @D’Art Dental 🤙🏻Contáctanos ahora y pide tu valoración🔥 en @dartdentalmiami podrás disfrutar de las MEJORES OFERTAS, especialistas calificados y tecnología de última generación🔝 ☎️(786) 829-7027 ¡Te esperamos! ⏰ Abrimos de lunes a viernes de 9:00 a. m. a 5:00 p.m. 📍3934 SW 8TH ST Suite 205. Coral Gables, FL 33134 ☎️(305) 888-9807 ⏰ Abrimos de lunes a viernes de 9:00 a. m. a 5:00 p.m. 📍717 East 9 th Street Hialeah FL 33010. #dentalclinic #dentist #miami #odontologo #coralgables dentista clinica smile
#سوريا #ادلب #رانج_روفر #v8 #svr
About
Robot
API
Legal
Privacy Policy