@sarassaje: ගැහැණු සිත ඉල්ලුවෙම සෙනෙහසක්... දුක හිතුන වෙලාවට... සිත බිඳුණු වෙලාවට... තුරුලු වී සැනසෙන්න... රලු සුමුදු උණුසුමැති .... පපුතුරක්.. සෙනෙහසින් ... සිප ගන්න හාදුවක්.... බියෙන් සිත පිරෙනවිට, හිත කඩන් වැටුනුවිට, තාත්තෙක් සේ ළගින් තුරුලු කර සිපගන්න.... රැකවරණයම දෙන, ශක්තිමත් සෙනෙහෙබර හදවතක්.... හිතේ ඇති බොහෝ දේ ගිරවි වී කියන විට, ආදරෙන් සවන් දෙන සවනතක්... කොහේ කොතැනකට වී උරහිසේ හිස තියන්... නිවි නිවි සැනසෙන්න ප්‍රේමයක්.... දෙඅත් පටලා ඔහේ, පපුතුරට ගුලි වෙලා... හදගැස්ම විඳිය හැකි ප්‍රේමයක්..... මිල මුදල් යස ඉසුරු.. නොවේ උන් පතන්නේ... සෙනෙහසින් ළඟ ඉන්න වෙලාවක්. ගැහැණු සිත ඉල්ලුවෙම.... සංසාරේ පුරාවට අත් නොහැර ළඟින් රැඳි ප්‍රේමයක්... උන් නිවී සැනසෙන්නේ.. තැවි තැවි ගිනිගන්නේ.... ඇගේ මුලු ආත්මෙන් පෙම් බඳින ඔහු නමින්..... ✍️✍️💜️ 💫🌷💫🫂 #fyp #foryou #fypシ゚viral #fypシ #trending

S..A..R..A.8️⃣.8️⃣☸️⚕️🅾️+
S..A..R..A.8️⃣.8️⃣☸️⚕️🅾️+
Open In TikTok:
Region: LK
Sunday 04 October 2026 16:45:06 GMT
69306
2522
75
1250

Music

Download

Comments

ayeshmanjula
Ayesh@91 :
ගොඩක් අයට නොලැබෙනම දේ😳😏😏
2026-10-07 09:35:35
0
kaveen2.23
Nethu.&Kaveen💘🌍💫🇯🇵🇱🇰 :
ගොඩක් ගෑනුන්ට නොලැබෙනම දේ
2026-10-07 04:51:52
0
malisha.600
𝕸𝖆𝖑𝖎𝖘𝖍𝖆 :
aniwaren..ahma kanak nm tama hamba une na
2026-10-06 03:25:39
2
kanchana9631
❤@Kanchana_💙❤💫🕊️🇱🇰 :
captain plz
2026-10-05 18:46:25
1
sadavi27
✿◕ 𝐒𝐚𝐝𝐚𝐬𝐚𝐯𝐢◕✿ :
ම්ම්ම් 🥺
2026-10-06 07:27:20
1
dinu.dinu3795
ඉසු බාබා ❤️☺ :
අපිට කොහෙද බන් ඒ වගේ පිනක්😂
2026-10-05 17:37:48
1
yachithra.rajapak
Yachithra Rajapaksha :
ඔව්දුකේදීත්, සතුටේදීත්, ජීවිතේ හැම මොහොතකම මගේ ළඟින්ම ඉන්න, මාව තේරුම් ගන්න එකම කෙනා ඔයායි. ❤️ජීවිතේ කොච්චර දේවල් වෙනස් වුණත්, මගේ හිතට හැමදාමත් වටින එකම කෙනා ඔයා. 🥹❤️මං ඔයාට ගොඩක් ආදරෙයි… අදත්, හෙටත්, හැමදාමත්. ❤️🌹 මහත්තයා 🫂❤️🥰🥺🙏🌎
2026-10-05 14:37:02
1
banchi991
🇰🇼බංචි.🇱🇰😘 :
හම්
2026-10-05 12:54:24
1
dinuu.chethi
💐DINU 09:22💐 :
එහෙම හිතන ගැහැණු ආත්ම වලින් කීයෙන් කී දෙනෙක් ටද ඒ විදිහේ සැනසීමක් ලැබිලා තියෙන්නේ
2026-10-06 16:07:53
2
shakya5371
shakya :
ලැබුනෙ නැතිම දේ
2026-10-06 02:33:25
1
chamila.anuradha
Anuradha Anuu :
හ්ම්ම්
2026-10-06 13:01:50
1
0_gayan_madu_0
+=*•තNIයා•*=+ :
🥺
2026-10-06 04:24:55
1
shami7288
shami - jay 😇🍃 :
Save dennko meka
2026-10-06 03:56:13
1
m_a_h_i_73
❤️Maහී❤️ :
Ehemi
2026-10-05 17:08:23
1
sameerabandara33
sanayasanaya :
hmmm
2026-10-05 11:19:43
1
shash_sona
Shashi :
2026-10-05 10:11:09
1
nuwanshenu1
nuwan :
මගෙ මැනිකට ජීවත් වෙන අන්තිම තත්පරේ වෙනකම් ඒ සැනසීම නැතිවෙන්න දෙන්නෙ නෑ මම නම්❤️
2026-10-07 10:50:48
0
sulochanasandamal1
sulochana :
Ever since I’ve been old enough to understand, I’ve been searching for someone who listens—someone to share things with, someone who speaks with affection and understands with love... a true love....
2026-10-06 16:42:58
0
yyy196599
chalanidinusha :
ov
2026-10-06 19:31:34
0
user1098083269808
ශෂිත් :
මට ඔනා උනේ ඔකේ අනික් පැත්ත නමුත් එයාට ඔනා ඉනෙ වටේ යන්න .එකෙක් එක්ක ඉන්න නෙවෙයි
2026-10-08 10:04:30
0
.sashi.._
Sashi🧿🪬 :
🥺❤️
2026-10-05 14:30:44
1
nisansala.sadamal810
nisansala mihiri :
♥️🌸
2026-10-05 19:58:00
1
anodhyadissanayake
Anodhya dissanayake :
🥺🤍
2026-10-05 15:08:16
1
nimesha.karunarathna
nimesha.karunarathna :
🥰🥰🥰
2026-10-05 14:16:24
1
kawidu603
kawidu..🇵🇷🎸 :
❤️👌
2026-10-05 05:37:08
1
To see more videos from user @sarassaje, please go to the Tikwm homepage.

Other Videos


About