@www.tiktok.comkumudu: #srilankan_tik_tok🇱🇰 #kuweti🇰🇼 #බිංගිරිය #foryou #falomi 🥺🥺y🥺🥺🥺🥺🥺

#@❤️🌹අවාසි @#❤️🌹
#@❤️🌹අවාසි @#❤️🌹
Open In TikTok:
Region: KW
Sunday 04 October 2026 17:06:44 GMT
13034
605
108
228

Music

Download

Comments

samanthi.nilushan4
Samanthi Nilushani :
කියන්න තියෙන්නේ ප්‍රශ්නෙට විසඳුම ක්ලෝරික්ස් බොන එක නෙමෙයි.පුළුවන් තරම් ඉවසන් අල්ලන් ඉන්න..හදිසි වෙලා මෝඩ තීරණ ගන්ඩ යන්න එපා.කවුරුම හරි උදව් කරයි එතකන් ඉවසන්න රට ජීවිතයේ සුන්දරනෑ, දුක් විඳින්න ඕනා..කොහොම හරි ඉවසන්න..ඉක්මනින් විසඳුමක් ලැබෙයි 🙏💙
2026-10-04 20:12:05
1
dilani0931
dilani :
රට එනවා කියන්නෙ නංගි හැමදෙම ඉවසගෙන වැඩ කරන්න ඔන අපිත් එහෙම තමයි එත් අපි ඉවසගෙන වැඩ කරනවා දැන් ලංකාවට යන්න ලගයි ඉවසන්න
2026-10-04 18:23:48
4
gjgyifh3
ඉෂාරා :
ඉවසන්න මමත් මේ ගෙදර නම දෙනෙක්ගෙ වැඩකරනවා මට මොනවත් දෙන්නේ නෑ. කෑම දෙන්නේ චුට්ටයි මට ඕන දෙයක් අරං අරං කන්න බෑ.ඉවසන්න.
2026-10-04 19:33:56
2
saduni5866
💞Ainsak 💕doni💞 :
an alla daviya nee myat pit wanna😭🙏🤲🤲🤲
2026-10-05 20:28:44
0
doni52767
❨🍬⃘̬͞⃝🍒🕊️දෝ̷ණී̶🍬⃘̬͞⃝🍒🕊️❩ :
දුක් විදින්න බැරි නම් රට එන්න එපා අපිත් හොදටම බැට කාපූ මිනිස්සූ, එයාලා බලනවා අපිට වැඩ කරන්න පුලුවන්ද බැරිද කියලා ,ඔයා ඔය ඉන්න ගෙදර බොරු ලෙඩ දාන්නෙ නැතුව ප්‍රශ්න නැතුව හිටියනම් දැන් ඔය ගෙදර දිව්‍යලෝකේ වගේ🥰🥰🥰
2026-10-05 02:49:39
4
chadannie.rajapak
chandani rajapaksha :
වැඩ..වැඩි.කියන.එක.පර්ස්නයක් .නෙවෙ.අපි.එන්නෙ.වැඩට.එයාලා.පඩියක්.දෙනවා.රට.ජිවිනෙ .කියන්නෙ.ඔකයි.ඉවසිමයි.ඔන.ආපු.අලුත..ඔහොම.thma.ඉවසන්න.ඉක්මන්.වෙන්න.එපා.හොදයි න්.වැඩ.කරන්න.හරියයි
2026-10-05 18:58:51
0
4567madusha
4567madusha :
නංගි එම්බසියට. යන්න එයාලා උදවු කරනවා මමත් ගියා දැන් වෙන ගෙදරක ඉන්නේ
2026-10-05 09:13:07
2
danoja41
🇱🇰Danoja🇰🇼 :
වැඩ නවත්තලා ඉන්න
2026-10-05 04:41:10
2
nilukadamayanthi4295
Niluka Damayanthi :
ඔව් නංගී පරිසමෙන් ඉන්න ගෑස්ටික්වලට කේයාර් කන්න..අපේ මාමා කන්න කියනවා. කිරි බොන්න..පෙස් ම්ල්ක් බොන්න..පරිසමෙන් ඉන්න බුදු සරනයි ඉවසිමතමා ඕනේ රට ජිව්තෙ මුලින්..ආමාරැයි ඊට පස්සේ එයාලා හොදයි මාස හය ආමාරැයි පරිසමෙන් ඉන්න
2026-10-05 11:45:32
1
..nimasha
සාශා(Nimasha)🌿🍃.🇭🇰🇱🇰🇰🇼 :
අනෙ අපෙත් එහෙම තමා, උයන්න කියලා ඇවිත් තට්ටු දෙකක වැඩ තනියම.. සමහර වෙලාවට ළමයිනුත් බලන්න ඕනී, ෆ්‍රී ටයිම් නෑ වැඩම තමා, තුන්වෙල උයන්න ඕනී රෙදි හෝදන්න මදින්න ඕනී.. සබන් කෑල්ලක්වත් දෙන්නෙ නෑ.. ඒත් මොනවා කරන්නද ඉවසන් ඉන්නවා මන් ඇවිත් මාසයක්🥺 පඩියෙන් ඩිනාර් 6ක් කැපුවා කාර්ඩ් එක දාලා දුන්නා කියලත්
2026-10-05 06:28:36
0
user7518144661904
melika :
ඕක බිවුවා කියලා එයාලට පාඩුවක් නෑ නංගි ඒ පාඩුව ඔයාගෙ අම්මට ඉවසන්න මේ රට ජීවිතේ අපිට ඉවසීම පමනයි සැනසී
2026-10-04 21:47:58
1
nilanthi110
nilanthi :
පුළුවන් තරම් ඉවසීමෙන් වැඩ කරන්න නංගි... අපිත් ඔහොම තමයි
2026-10-05 20:12:44
0
redmi.15c212
සසී :
🥰🥰
2026-10-04 18:20:29
1
nimali.dipika.nim
Nimali dipika Nimali dipika :
mas 6 k idala embassy t yann oyat yann puluvan
2026-10-05 18:21:07
0
hiruninethu2
Hiruni :
🥰🥰
2026-10-05 15:16:45
0
khch6317gsk
❤️❤️❤️mala❤️❤️❤️ :
2026-10-05 15:59:50
0
nilu.nilu614
nilu nilu :
oya enbasiyata yanna
2026-10-05 13:04:02
0
sudu.bole883
🇱🇰s❤️u❤️d❤️u❤️b❤️lo❤️le🇰🇼 :
😪😪😪😪
2026-10-04 17:22:49
0
user7221515023253
user7221515023253 :
අපෙ ගෙදර තට්ටු තුනයි ඔක්කොම 9 ඉන්නවා මම ඔක්කොම කරන්නෙ රට එනවා නම් අනිවාර්යෙන් හැම දුකක්ම දරාගන්න පුලුවන් වෙන්න ඔනෙ මට අවුරුද්දක් යනකන් හරියට කැමක් තිබිබෙ නෑ පුලුවන් විදිහට කාලා වැඩ කරා මෙයාලා අපි ගැන හොදට හොයනවා අපි කමිමැලියි වගෙ නමි පුලුවන් තරම් වැඩ ගන්නවා බොරු ලෙඩ අරන් බාගෙට කරන කොටත් මෙයාලට තෙරෙනවා අපි හොදට වැඩ කරොත් මෙයාලා හොදට සලකනවා අනිත් එක කවුරුත් එක එක දෙවල් කිවුව පලියට ඔයා ඒවා හිතන්න එපා වැඩ වැඩියි කොහෙත් රට ජිවිතෙ සුන්දර නෑ ලංකාවට යන්න ලෙසිත් නෑ
2026-10-05 12:01:23
0
rasmi.helly
Rasmi Helly :
Ajansiya mokakda?.
2026-10-05 12:54:17
0
kn80759
අවංක අයට හැමදාම වරදිනවා 💯 :
එම්බසියට කතා කරලා කියන්න
2026-10-05 20:21:53
0
achiniasanka5
madu aa :
embassyata kiyanna
2026-10-05 22:27:20
0
amishadilki
💞 මාසි.💞 🇰🇼..🇱🇰.💞 :
ලංකාවෙ එනකොට රටවල් තත්වය දැනුවත් වෙලා එන්න ඕනෑ මෙහෙ මිනිස්සු ලෙඩ කියනකොට කැමති නැ .මෙයාලට නිදහසට කරැනු කිවිවට ගනන්ගන්නෙ නැ.මාස 6 පස්සෙ ඒජන්සියෙන් ගෙවල් වලට මාරැ වෙන්න බැ..නැත්නමි කාගෙන ආව අවුරැදු 2 ඉදල යන්න ඔයා කෝලෝරෙක්ස් බිවුව කියලා පුස්න විසදෙනවද..කවුරැත් කියන්නේ නැ ඕක බොන්න එපා අපි සල්ලි දෙන්නමි කියලා .ඔයා බුද්ධිමත්ව තීරණයක් ගන්න රට ජීවිතය එහෙම තමයි .මගෙ යාලුවෙක් හිටියා එයාට ලමයි 8 බලන්න තිබුන එයත් කාගෙන හිටිය දැන් එයාට ඒ ගෙදර ගොඩක්ම හොදයි
2026-10-05 13:02:46
0
achiniasanka5
madu aa :
kuweit koheda
2026-10-05 22:27:30
0
lata.rhaman
Lata Rhaman :
අනේ දෙවියනේ🤔🤔🤔🙏🙏🙏🙏🙏🙏පවු🙏
2026-10-04 17:54:10
0
To see more videos from user @www.tiktok.comkumudu, please go to the Tikwm homepage.

Other Videos


About