@sanjeewakapuge: Milton Mallawarachchi වගේ ආදරේ හිතේ තියාගෙන පරදින්න පුළුවන්… 🤍 ඒත් මතක තියාගනින්, දවසක් එනවා… උඹවත් ගොඩ දාගෙන, උඹේ ජීවිතෙත් ලස්සනට ගොඩදාන ආදරයක් උඹට හමුවෙන. ❤️ අන්න එදාට, ඒ ආදරේ ලැබුණාම පරණ දේවල් එක්ක සසඳන්න එපා… ඒ ආදරේ පරිස්සම් කරගනින්. මොකද සමහර ආදර ජීවිතේට එන්නේ ආදරේ කරන්න විතරක් නෙමෙයි— අපිවම නැවත ජීවත් කරවන්න. ❤️🩹 Sanjeewakapuge #trending #Love #onemillionaudition #edara #fypシ
Sanjeewa Kapuge
Region: LK
Sunday 04 October 2026 18:30:43 GMT
Music
Download
Comments
Amaa :
wooow🥹❤️🩹
2026-10-14 09:27:43
1
Kavishka Lakshan :
❤️❤️❤️
2026-10-04 21:04:38
1
To see more videos from user @sanjeewakapuge, please go to the Tikwm
homepage.