@josselynfuentes46:

josselyn hernandez334
josselyn hernandez334
Open In TikTok:
Region: SV
Sunday 04 October 2026 19:14:33 GMT
523
85
1
3

Music

Download

Comments

guanakitomoreno7
guanakito :
❤️❤️❤️
2026-10-05 17:48:48
0
To see more videos from user @josselynfuentes46, please go to the Tikwm homepage.

Other Videos

❤World  teachers' day2023 ❤️ ______________ 🙏❤ජාත්‍යන්තර ගුරු දිනය අදයි....!❤🙏 ❤දිසාපාමොක් පරපුර වෙනුවෙන්...❤ පින්බර වප් මහේ... යෙදෙන.... ලෝක ගුරු දිනය.. සිහි කරමි.. දෙපා නැමඳ.. ගුරු මුෂ්ටි නොතබාම.. ශිල්ප දුන්.. දයාබර ගුරු මව් පියන්.. මිදී මා පිය සෙවණින්.. අතැර  ඒ අතැඟිලි...හඬමින් දිවවිත් එදා අප සැඟවුණේ... ඔබේ ඔය සෙවණේය.. සැර වී වරද දැක.. නිවැරදි කළේ.. ඔබ සිප් කිරෙන්.. නැණ ගුණෙන්.. සුපෝෂිත කර අපව.. යහපත් මිනිසුන් ලෙස සමාජ ගත කළ.. ඒ පිනම ඇති ඔබ‍ට.. සසර මග යන තුරුම... අවසන පතමි... ගුරු මව් පිය වරුණි.. සෙනෙහසින් අප ඔබ‍ට.. ආයු රක්ඛන්තු ආවඩා... 2021 වර්ශයේ ගුරු දිනයේ තේමාව වන්නේ  ‘අධ්‍යාපනයේ ප්‍රකෘතිමත් කිරීමේ හදවතේ ගුරුවරුන්’  රැදී සිටී යන්නයි. ජාත්‍යන්තර ගුරු දිනය සැම වර්ශයකම ඔක්:5 වැනිදාට යෙදි තිබෙනව.ඒ 1994 UNESCO  සංවිදානය ඉදිරිපත් කල අදහසක් විදියට.මෙය ජාත්‍යන්තර දිනයක් බවට පත් කලේ ලොව පුරා සිටින ගුරුවරුන් ඇගයිම සදහායි. ඒහි අරමුණ අනාගත පරපුරේ අවශ්‍යයතා ගුරුවරු අතින් ඉටුවීම සහතික කිරිම සහ ඒ සදහා ගුරුවරුන්ට අවශ්‍යය සංවිධානාත්මක අනුග්‍රහය දැක්වීමටයි. ගුරුවරයා යනු දීප්තිමත්ව දැල්වෙන පහනකි. එම පහනින් දහස්‌ ගණන් පහන් දැල්වෙනු ඇත. එසේම ගුරුවරයා යනු ගලායන දිය උල්පතකි. ගලා බසින ජලය ඉතා පිරිසිදුය. එක තැන රැදෙන ජලය පල් වේ. එවිට ඒවා පල් වතුර වේ. එබැවින් ගුරුවරයා යනු නව දැනුම සොයා යන උල්පතක්‌ මිස එක තැන පල්වෙන පල් වතුර වළක්‌ නොවේ. ලොව විවිධ රටවල් ගුරු දිනය සමරන දින වෙනස් වුව ද ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් හෙට (06) දිනයේ දී ලෝක ගුරු දිනය සමරයි. මේ දින දෙක කොහොම උනත්... ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැතිපෙම් උපදවා අකුරු උගනී කුමරු සොදවා....! ගුරු දිනය වෙනුවෙන් ,,,, පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ පෙන්නා මග නොමග නොවැටී යන තාලේ සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ සාමා අමර විකුණති බස් පොළේ කජු කුමාරෝද පිටු දන් දෙති එයින් මතු උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ රන්මසු පටපිළී අබරණ උරණ වෙලා සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා ගීපද මහින්ද චන්ද්‍රසේකර සංගීතය රෝහණ වීරසිංහ ගායනය  සුනිල් එදිරිසිංහ -Copy-

About