@woofey__: ලිලී මල් වසන්තයක් මැදින් ඔහේ ඇවිද ගොස් හති වැටුණු තත්පරයක නතර වී හිස තියාගන්නට හැකි උරහිසක් තිබුණා නම්. දිගු හුස්මක් සමඟ දෑස් පියවෙන ඒ නිමේෂයේ බොඳ වී නොයන, හාදු සිහිනයක් සේ නොහැගෙන, හීනියටවත් අසත්‍ය නොවන සාමාන්‍ය වර්ණවත් සන්ධ්‍යාවක, ඉර බැස යන දිහා බලා ඇස් දිලිසෙන ඒ වරුවල, මගේ උරහිස මතින් පිටුපසට පාන හීනි බැල්මකට ඔබ පමණක් හමුවෙන කෝණයක් තිබුණා නම්, එය සැබෑවක් වුවද, නොවූවද, ලිලී මල් සුවඳක් සේ මතකයේ ඉතිරිවන ප්‍රේමයකට ආපිට ප්‍රේමයක් පමණක් හමුවන උත්කෘෂ්ට ප්‍රේමයක් වෙනුවෙන් කරන "බලාහිදිමයි" මගේ ප්‍රියතම ෆැන්ටසිය ! -thenu liyanage- #fypage #වදන් #lumiquotes #500k #poem
Lumi !
Region: LK
Monday 05 October 2026 01:30:00 GMT
Music
Download
Comments
Sutyy🫀🤍" :
caption ekh dnnko
2026-10-05 14:40:56
2
𝒯𝒽𝑒 𝐵𝓁𝓈 ♡ ! :
2026-10-05 11:33:21
1
Chathura Madushan :
2026-10-05 16:40:37
0
Theekshi__ Shar🧿✨️ :
2026-10-05 18:30:03
0
ꪖꪀꪊ ᧁ𝓲𝘳ꪶ. :
🥺
2026-10-05 09:03:33
1
To see more videos from user @woofey__, please go to the Tikwm
homepage.