@shehan.madushanka36: #tiktokviralvideo #animals #animallover

Shehan Madushanka
Shehan Madushanka
Open In TikTok:
Region: LK
Monday 05 October 2026 03:00:51 GMT
115388
6473
437
951

Music

Download

Comments

krishan.maduranga8
Krishan madhuranga.. :
එම ගහාන එක වැරදි එම ගහාන්න බැ මිනිස්සුන්ට ඒ දෙමාපියොන්ට ලමයි එම ඉන්නවානාමිි පොඩිිඩාක් පරිස්සාමිි වෙන්න හමුදො රෝවෝ ඒ මිනිහා කිවා කන්න දෙන්නාත් නැ හාමුදොරෝවෝ කියලා
2026-10-05 15:46:19
1
kaushi_10x
𝐊𝐚𝐮𝐬𝐡𝐢 🇧🇷. :
කුරිරු සතුටක් ආවෙ හිතට 🥹
2026-10-05 08:27:19
133
max.poddaa
MAX poddaa :
හමුදුරුවො වැරදි දර්මෙ ගැවිලාවත් නැ
2026-10-05 15:20:14
1
sameera.lakmal821
Sameera Lakmal :
මොනා උනත් ගහපු එක වැරදී
2026-10-05 15:04:04
1
lithunadilsas
Gaming lithunwa :
හැබැයි කුනු හරුප කියන ළුක වැරදියි නෙද
2026-10-05 04:31:03
81
supuna12344
𝙎𝙐𝙋𝙋𝘼❗(𝘼𝙍𝙈𝙔 ) :
දෙගොල්ලම වැරදී 😅
2026-10-05 08:10:30
1
user8183510506882
මදුසානි🩷🩷🩷 :
හාමුදුරු කෙනෙක් මෙහෙමද හැසිරෙන්න.ඒක කියල දෙන විදියක් තියෙනවා.ගහන්න ඔට්ටු නැහැ.නේද.කතාව ඇත්ත.ගහන්න ඔත්තු නැහැ.😥😥😥😥😥😥😥😥😥😥😔😔😔😔😔😔😔😔😔😔😔😔😔🔥
2026-10-05 05:15:03
49
chabygril2
🇱🇰𝐜𝐡𝐚𝐛𝐲 𝐠𝐢𝐫𝐥🇰🇼 :
හොදම වැඩේ හාමුදුරුවනේ පව් අහිංසක සත්තු 🥹🥹
2026-10-05 08:24:55
30
supun_x_podda_
🖤𝗕𝗟𝗔𝗖𝗞 𝗣𝗘𝗡𝗧𝗛𝗘𝗥🖤⚡ :
පොලිසියට අල්ලලා දෙන්නම ඔනේ
2026-10-05 09:50:39
1
vihangi700
vihangi :
හොඳ වැඩක් හාමුදුරුවෝ කරේ🥰🥺
2026-10-05 04:04:41
95
zeyin_aaa0
uniqueness ❤️‍🩹 :
අඩේ ඒ මිනිස්සු පව් යකෝ කරේ මොන වැරැද්දක් උනත් එයාලට ලමයි ඉන්නවනම් එයාල සමාජෙ ඉන්නෙ කොහොමද එක්කො ඕව වීඩියෝ නොකර ඉන්න ඕනෙ තාත්තා කෙනෙක්ට අම්මා කෙනෙක්ට ඔහොම ගහන්නෙ කොහොමද දෙයියනේ එක්කො පොලිසියට කියන්න තිබ්බා කෙලින් ම කන්න දෙන්න විදිහක් නෑ කියලත් කියනව එදා වේල හම්බ කරන් කන මිනිස්සු වෙන්න පුලුවන් ඔහොම කරද්දි දෙපාරක් හිතන්න තිබුනා...ඔක්කොම tik tok දැම්ම ම ප්‍රශ්න විසදෙනවද 🥹❤️‍🩹
2026-10-05 11:35:27
7
d_a_s_u_n02
D_A_S_U_N 🍀🦦 🇰🇷 :
වැරැද්දක් කියලා දෙන විදියක් තියේ
2026-10-05 05:58:21
13
piyal.weerasinghe
💫💕🙏Piyal🙏💕💫 :
හාමුදුරුවනේ මොවුන්ට නිතිය ක්‍රියාත්මක කරන්න 👍👍👍
2026-10-05 05:01:26
16
_avishka_sandaruwan_
AviShka_SanDaruwan :
මේ වගේ හාමුදුරුවරු තමා ඉන්න ඕනේ ,
2026-10-05 11:47:04
8
sandamali.perera21
Sandamali :
හොඳ වැඩේ හාමුදුරුවනේ ඔහොම තමා කරන්න ඕනේ. අහිංසක සත්තුන්ව පාරට ගෙනල්ලා දාලා යනවට
2026-10-05 04:04:43
35
damayanthi06
♥️♥️දමයන්ති අතුකෝරල ♥️♥️ :
කලේ වැරැද්දක්...ඒත් ගහන එක හාමුදුරුවො කෙනෙකුට සුදුසු නෑ නේද..පොලිසියට කියන්න තිබුනේ
2026-10-05 08:38:50
3
user90778578430012
nisanka sujan :
අපේ හමුද්‍යරුවනේ බොහොම හොද වැඩක්.
2026-10-05 04:01:07
29
user2349729821486
user2349729821486 :
supiri
2026-10-05 05:34:11
1
thara7599
💞💞THARA💕💕 :
එහෙම තමයි කරන්න ඔනි.😁 පව් අහින්සක සත්තු ....♥️
2026-10-05 04:59:23
7
nadee4970
nadee :
ade ara wayesaka manussayata gahapu ekanam waeadi policyeta kiyanna thibba
2026-10-05 10:18:23
0
sanjeewa0123
🇱🇰Sanjewa.ˢᴸ𝐇𝐔𝐌𝐀𝐍𝐈𝐓𝐘 :
hoda wade
2026-10-05 04:58:59
1
nethmina100330
Nethmina N Kavinda :
බුදු දහමට අනුව ගිහියා වැරදි කරද හිමියා වැරැද්ද වටහා දීමට කරුනාවෙන් සැලකිය යුතුය තමන්ගෙ තත්තා වගේ කෙනෙක්ට මෙහෙම ගහන්න පුලුවන් නම් එකා හැටි හිතා ගන්න පුලුවන්
2026-10-05 15:02:50
1
nethmi834
තරු.🫣❤️🌿 :
හොඳම වැඩේ...👍
2026-10-05 05:32:51
3
jeewani.weerathung
🍀ජීවනී වීරතුංග 🎤🎸🎷🎙️🎼 :
එහෙම තමයි කියන්න ඕනේ බබාලාට වගේ කතා කරලා හරියන්නෑ හාමුදුරුවෝ කරපු වැඩේ හොඳයි.👌👌👌🙏🙏
2026-10-05 08:38:22
3
maheshbandara732
smart word :
ගාථා එලියට පැන්න නේද
2026-10-05 05:04:57
3
To see more videos from user @shehan.madushanka36, please go to the Tikwm homepage.

Other Videos


About