@maliyah_928: ගෙනත් දාපු එකත් වැරදී..හාමුදුරුවෝ මෙහෙම පොල්ලෙන් ගහපු එකත් වැරදී. දායක සහභාව එන්න ටිපර පාක් කරන්න 😁#sl_maliya🇱🇰 #fypシ゚ #viralreels

maliyah🇱🇰🥷🇯🇵
maliyah🇱🇰🥷🇯🇵
Open In TikTok:
Region: JP
Monday 05 October 2026 03:02:23 GMT
140170
7880
520
1188

Music

Download

Comments

vimansi16
ViMu 🧸🎀✨ :
සිවුරැ දාගෙන මනුස්සයෝන්ට සත්තුන්ට වගේ මෙහෙම ගහන්න පුලුවන් ද 😒 පවු දෙයියනේ එ මනුස්සයා
2026-10-05 04:07:09
4
npp123saudi
🇱🇰NPP SAUDI ARABIYA 🇸🇦 :
ගහන්න කිසිම අයිතියක් නැ....මේක හාමුදුරුවන්ගේ බූදලයක්ද......වාහාම නීතිය ක්‍රියාත්මක කරන්න
2026-10-05 04:50:50
2
maxanuwa
𝐌𝐚𝐱𝐱𝐚 𝐧𝐮𝐰𝐚 :
බනින්න පුලුවන් ඇයි මිනිස්සුන්ට ගහන්නෙ ඒකත් නීතිය අතට ගැනිමක්
2026-10-05 05:14:48
0
80royal1
Mis Royal Queen :
දෙකම වැරදියි හාමුදුරුවන් ට තිබුණ මීට වැඩිය කාරුණික ව පහදල දෙන්න
2026-10-05 04:20:50
4
nowa2243
@sachintha mihiran.20 :
සම්මා ෆයර්.. ගහපු එක වැරදියි හැබෑ මගෙ මතේ
2026-10-05 03:24:58
145
liyara.weerawardh
lak weerawardana :
හාමුදුරුවෝ ඔහොම කරන්න එපා අහිංසක මිනිස්සු
2026-10-05 03:32:30
108
numindanumi
numindanumi :
manussoyath අසරණයි ..සතුන් අසරණයි ..සමිඳුන් .ටිකක් සානුකම්පිතව හිතන්න
2026-10-05 04:28:55
2
maducm55
m :
මගේ මතේ නම් නියම හාමුදුරුවෝ. අර අහිංසක සත්තු අම්මගෙන් වෙන් කරලා පාරේ ගෙනත් දැම්මම වාහනවලට යට වෙනවා. ඒවට කවුද වග කියන්නෙ.
2026-10-05 03:40:49
117
sasi_kely
🙈Dulee😙🙃 :
දායක සභාවේ ටිපර් park කරනු ලැබේ. මුදල් නැතුව parking free 😅😂
2026-10-05 04:23:26
2
ashanmadusanka15
Ashan Madusanka :
මන් නම් කියන්නේ හාමුදුරුවෝ හරි ♥️🙏
2026-10-05 03:54:07
86
prageeth_7
براجي 🧿 :
ගහන්නේ ඇයි මූ මිනිස්සුන්ට
2026-10-05 03:35:18
45
ihalaadaluwesuman
ආදළුවේ සුමංගල හිමි :
ගහපු එකත් වැරදියි සත්තු ගෙනත් දාපු එකත් වැරදියි
2026-10-05 03:43:59
29
rhythmmusic01
RHYTHM MUSIC :
මේ මිනිස්සු දෙන්න වැරදියි.ඒ උනාට බුදුන් පෙන්නලා දුන්න මාර්ගයේ යන ඝණයා කරපු වැඩේ ඊට වැඩිය වැරදියි
2026-10-05 03:56:37
22
3.angels74
3 Angels 🧚‍♀️ :
මේ මිනිස්සු කරපු වැඩේ වැරදී. නමුත් හාමුරු කෙනෙක් හැසිරෙන්න ඔනේ විදියට නෙමෙයි එතන හැසිරුනේ
2026-10-05 05:05:43
6
ishara.28
Hashini :
ගෙනත් දාපු එක වැරදි හැබයි ගහපු එක වැරදි
2026-10-05 03:36:00
29
aameera175
🇪🇺🇨🇾𝐇.𝐚.𝐒𝐡𝐚𝐍🇨🇾🇪🇺 :
හාමුදුරු කෙනෙක් කියන්නෙ විනයකින් යුක්ත වෙන්න ඔනෙ.
2026-10-05 03:39:23
12
amma.mage8
Amma Mage :
ඇයී හාමුදුරුවනේ ඔබ වහන්සේ වලදන්නේ මිනිස්සු දෙන දානය තමයි.අමතකද
2026-10-05 04:03:07
6
virashaj1
Virasha 💚👻 :
kisim werdk na.. hamuduruwange..
2026-10-05 03:39:54
8
olafa06
"𝙎𝙖𝙣𝙙𝙖𝙧𝙪𝙪"🧧 :
Supiri wade
2026-10-05 03:32:11
10
dofft_grapher
𝕯Ø𝕱𝕱𝕿 🥷 :
සියලූ දේ අනිත්‍යයි හාමුදුරුවනේ 🙂✅
2026-10-05 03:38:09
17
dilusha420
❗_𝕯𝖎𝙻𝖀𝚜𝙷𝖆_❗ :
අපෙ පන්සල ගෙනත් දහන් කවුරුත් මොකුත් කියන්නැ
2026-10-05 03:30:24
34
malith1herath
-ᴍᴀʟɪᴛʜ-❤️-==- :
ගහපු එකනම් වැරදි 😳
2026-10-05 03:24:22
21
d.m.nimeshi.korala
menuka koralage :
හාමුදුරුවන්ට ඔයිට ඉවසිමෙන් කරුනු කාරනා පැහැදිලිව කියා දෙන්න තිබුනා කුනුහරුප නොකිය මෙතන සමිපුර්ණ වැඩිපුර වැරද්ද එන්නෙ හාමුදුරුවන්ට
2026-10-05 03:35:49
13
lakshanpathiranaghe
𝚂𝙷𝙰....𝙽.📎 :
ගුටී පූජාව ... අදයි දැක්කේ 🫡😪
2026-10-05 03:42:15
8
To see more videos from user @maliyah_928, please go to the Tikwm homepage.

Other Videos


About