@drama.dose92: සමහර දේවල් නිහඬව දරාගන්න වෙනවා… ❤️ #sachinliyanage #paradeese #trending

drama dose
drama dose
Open In TikTok:
Region: LK
Monday 05 October 2026 06:20:50 GMT
106250
5078
105
448

Music

Download

Comments

rishini.hashii3
rishii🌸 :
මන් ආසම නලුවා. අනේ පව්.. 🥺❤️
2026-10-05 14:57:19
0
diary9387
Diary :
සචින්ව මම පෞද්ගලික දන්න කෙනෙක්. පුදුම හොද හිතක් තියන ,මනුස්සකම තියන කෙනෙක්. ඇත්තටම personal life එක ඇතුලේ තියන දේවල් අපි දන්නෙ නෑ. අපි කවුරුත් 100% perfect නැනේ. ඕනම මනුස්සෙක්ගේ sensitive තැන තමයි ආදරේ. පණ වගේ ආදරේ කරපු කෙනෙක් නැති වීම අහිමි වීම කොච්චර දේවල් උනත් හරිම අමාරුයි දරාගන්න.එයාලගේ දේවල් දන්නෙ එයාල. අපිට එක judge කරන්න බැ. මේ වෙලාවේ සචින්ට මේක දරාගන්න හයියක් ලැබෙන්න ඕන. දුශේනිට එයාගේ ජිවිතෙ ලස්සන වෙන්න ඕන. සමහර අහිමි විම් ජිවිතේට හොදක්ම විතරයි❤️‍🩹
2026-10-05 11:35:54
67
sasanka.madu.civi
Sasanka Madu Civic :
save plz
2026-10-05 15:33:53
0
user8456865442220
උත්සාහවන්ති :
දෘශේරි සහ සචින් මාර විදියට ගැලපුනේ උනත් එයාල තමයි ජීවිත දන්නෙ
2026-10-05 14:27:57
0
bath_kana_buruwa
bath_kana_buruwa :
කිසිම කෙල්ලෙක් දැඩි තහංචි, අවිශ්වාසය, ආත්මාර්ථය ට කැමතිම නැත. නිදහස, සැහැල්ලුව, විශ්වාසය.ආදරය නැතිනම් යනවාමයි
2026-10-05 12:10:52
51
dilunimsaransanje
Dilu Nimsara Gunarathna :
එයලා වෙන් උනා අපි ඒ දෙන්නාට පාඩුවේ නිදහසේ ඉන්න දෙන්න ඕන නේද? අපිට අයිතියක් නෑ එයලාගේ පෞද්ගලික ජිවිතය ගැන කතා කරන්න.එයලා විතරයි එයලාගේ ඇත්ත දන්නේ.සචින්ට හොද ගෑනු ළමයෙක් හමුවෙයි.හොද ආදරයක් ලැබෙයි අපි එහෙම ප්‍රාර්ථනා කරමු🥰
2026-10-05 14:52:27
4
amarakoon77
amarakoon :
ai ahma kra
2026-10-05 14:10:51
0
asha52895
Asha :
ඉන්න කොට අගයක් නෑ shadahatama ගියාම තාම දැනෙන්නේ katat
2026-10-05 11:16:05
9
nuwanjaleekavindi5
සුදු මැණිකේ😌 :
කෙල්ලො කැමති අම්මා තාත්තා ලග ජීවත් උනා වගේ සතුටින් සැහැල්ලු නිදහස් ජීවිතයක් ගත කරන්න...❤️ඒකයි ඇත්ත
2026-10-05 14:32:14
5
janusjournal
Janisha Bamunuarachc :
දුශේනි මාස හයක්වත් හිටියෙ නෑ නේද මේ අෆෙයා එක නැවතිලා. She just moved on so sachin should move on too. ❤️
2026-10-05 12:21:05
6
kitsirisilva
Kitsiri Silva :
මම නම් මේ දෙන්නටම ආදරෙයි සචින්ටත් හොඳ අනාගතයක් තියෙයි 🥰🥰🥰
2026-10-05 12:42:18
5
prabathrajitha2
prabathrajitha2 :
සෙට් නැත්නම් අයින් වෙලා ඉන්න එක තමයි හොඳ.මොකද එකෙන් පිඩනය ඇරෙන්න සතුටක් නැහැ
2026-10-05 14:21:55
1
dindin7869
මැනී... :
සචින් හොදකෙනෙක්...💗එයාට ලස්සන අනාගතයක් ඇත.එයාව රවට්ටපු අය ගොඩක් විදවයි දවසක.
2026-10-05 11:28:05
10
tharushika177
•─͟͞𝒯𝒽𝒶𝓇𝓊𝓈𝒽𝒾𝓀𝒶 ◆🇰🇷 :
සචින් overthinking
2026-10-05 14:50:52
0
jani.archana
Jani Archana :
ඇත්තටම ආදරයනම් ....ගැහැනියකගේ ජීවිතය හිරගෙයක් කරන්න බෑ..රිදවීම් හිංසා නින්දා නෑ..
2026-10-05 13:38:18
1
nishan.rathnayake
NR (Hitman) :
[Tears of joy][Tears of joy][Tears of joy][Tears of joy]dan ithin duk weyan
2026-10-05 13:33:11
2
user5095906266338
නන්දනී දේවගේ :
අනේ සචින් පව්
2026-10-05 12:51:22
2
user2875413692994
user2875413692994 :
ආදරය විශ්වාසය නැති තැනක කිසිම ගැහැනියක් රැදෙන්නෙ නැ ඒවගෙම කේන්තිය තරහායාම කිසිම මනුශ්‍යයෙක්ට සැනසීම ගෙනෙන්නෙ නැ
2026-10-05 14:49:56
0
dulanjali301
❤️🇱🇰 dula 🇰🇼❤ :
දැන් ඉතිම් අපේ මිනිස්සු මේක අල්ලන් මඩ ගහයි මේ දෙන්නට සතියක් යනකන් ජීවිතේ හම්බෙන හැමොම ලග රැදෙන්නෙ නැ හම්බෙන හැමොම එක්ක දුර ගමනක් යන්න බෑ ගැලපෙන නොගැලපෙන ඕන තරම් මිනිස්සු අපේ ජීවිත වලට එන්න පුලුවන් ඒ වගේම යන්නත් පුලුවන් එයාලට එයාල ගැලපෙන්නෙ නැති නිසා එයාල වෙන් උනා එහෙම කියල ජිවිත කාලේම තනියෙන් ඉන්න ඕනද ඉතිම් අපේ මිනිස්සු අනුන්ගේ දේවල් දිහා බලන විදිහටම තමන්ගේ දේවල් දිහාත් බැලුව නම් අනේ මන්ද ඉතිම් 😁
2026-10-05 13:09:09
1
user6217430215253
madu :
oya duk wenna epa hoda kenek hambei ❤️❤️❤️
2026-10-05 13:36:27
1
indranisubasingh2
Indrani Subasinghe :
හැමදේම වෙන්නේ හෙදටයි කියලා හිතන්න
2026-10-05 11:07:00
3
udayangani495
udayangani ❤️ :
පව් දුකයි හරිම ❤️
2026-10-05 11:04:15
2
kavindi71038
kavindi ✈️✈️✈️✈️✈️ :
[Red heart]
2026-10-05 12:21:01
1
nirosha0071
nirosha0071 :
හරිම තොරතුරු නොදන්නවා උනාට අහිමි වීම් වලින් දැනෙන වේදනාව හරි අමාරුයි දරාගන්න. පව් ඉතින්. ❤️❤️
2026-10-05 11:51:22
2
To see more videos from user @drama.dose92, please go to the Tikwm homepage.

Other Videos


About