@dula_with_m_siriwardana: ලෝක ගුරු දිනය අදයි… 🌸 විෂයයන් පමණක් නොව, ජීවිතයත් අපට කියා දුන්… වැරදුණු තැන්වලදී නිවැරදි මඟ පෙන්වූ… අපේ අනාගතය ලස්සන කරන්න දැනුමෙන් පමණක් නොව, හොඳ හදවතකින් අපව හැඩ කළ සියලුම ගුරු මව්පියන්ට… ❤️ ඔබට අපගේ හදපිරි උපහාරය! 🙏🌹 සුභ ගුරු දිනයක් වේවා! 🍎📚❤️ දුලා with මධු සිරිවර්ධන #onemillionaudition #foryoupage #viralvideo #fypシ #trending
Dula With Madu Siriwardana ❤
Region: LK
Monday 05 October 2026 07:43:00 GMT
Music
Download
Comments
hainsha himali :
සුබ ගුරැවරැන්ගේ දිනයක්
සියලුම ගුරැවරැන්ට සියලු දේවි පිහිටයි . බුදු සරනයි🙏🙏🙏
2026-10-06 00:45:23
0
මධු...විජේතුංග :
සියලු ගුරු මවුවරුන්ට ගුරු උපහාරයක් වේවා😘😘ආදරේයි අම්මේ හැමදාම
2026-10-05 15:28:32
0
🦜 රියල් ගිරවි 🦜 ( VIP ) :
දැන් ගුරු දිනෙත් වෙනස් වෙලාද 😁😁අපි ස්කොලේ යනකාලේ ගුරු දිනේ තිබුනේ 10/6
2026-10-05 13:08:06
0
harshani027 :
ada newei heta
2026-10-05 11:06:31
0
user85396267874 :
ttyuuuaj28wi2
2026-10-05 11:27:50
0
sudu nona :
suba gura dinayak veva
2026-10-06 02:45:27
0
Nisansala Pathirana :
hetane guru dine... matath petaluna meka balala...
2026-10-05 15:32:54
0
🌹dammi🌹 :
🌹❤️❤️❤️❤️🌹🌹🙏🙏🙏
2026-10-05 14:10:18
0
shani.💜️💜️🇱🇰 :
heta ne
2026-10-05 11:19:17
0
꧁chelo☬꧂ :
ලොකයේ ගුරුදිනය ලෙස නම් කර ඇත්තෙ ඔක්තොම්බර මස 05වෙනිදායි.නමුත් ජාතික මට්ටමින් එය සමරනු ලබන්නෙ ඔක්තොම්බර මස 06 දායි .නොදත් ඔබ සැමට දැනගැනීම පිනිස
2026-10-06 02:51:29
0
Neeliya :
😁😁😁
2026-10-06 01:03:05
0
SAYUNI❤️🩹 :
❤️
2026-10-06 00:08:25
0
දකුණේ ගැම්මක් පන්නගමුව :
🙏🙏🙏
2026-10-05 23:26:37
0
Isankha :
🥰🥰🥰🥰🥰
2026-10-05 16:40:54
0
molroyi pradip kumara :
🥰🥰🥰
2026-10-06 01:16:30
0
To see more videos from user @dula_with_m_siriwardana, please go to the Tikwm
homepage.