Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@devindi.samarakko:
Devindi Samarakkodi
Open In TikTok:
Region: LK
Monday 05 October 2026 09:53:58 GMT
80647
5185
67
24
Music
Download
No Watermark .mp4 (
2.69MB
)
No Watermark(HD) .mp4 (
2.78MB
)
Watermark .mp4 (
4.82MB
)
Music .mp3
Comments
DMS :
මහ පොළවේ පය ගහලා ,පහළම මිනිස්සුන් ගේ ඉදලා ඉහළම කෙනා දක්වා ඉන්න පුලුවන් ,ජීවිතයේ ඇරියස් නැති,අවංක මිනිස්සු මෙහෙම තමා. ❤️❤️
2026-10-06 11:00:21
0
sachi :
අනේ 😔
2026-10-06 09:27:25
0
Mithuni perera 🌿🌼 :
අනේ දැන් ලමයි කොච්චර වාසනාවන්තද අපි ස්කෝලේ යන කාලේ මෙහෙමෙ නෑ...මිස්ලා එක්කෙනෙක් දෙන්නෙක් තමයි හිටියේ මෙහෙම 🫶❤️
2026-10-06 10:15:44
0
suwi :
ආයෙ ඉස්කෝලේ යන්න හිතෙනවා අනේ. අපට මෙහෙම තිබ්බෙ නෑ අප්පා. මරු
2026-10-06 09:34:37
0
🇰🇼🌸සුදු නෝනා🇱🇰❤️ :
අපිට එච්චර හොද පාසල් කාලයක් තිබ්බෙ නෑ🥹🥹 දැන් ඉන්න ලමයි හරි වාසනාවන්තයි
2026-10-06 05:24:33
1
gayani :
දැන් ලමයි වාසනා වන්තයි. අපේ කාලේ ඔහොම ගුරුවරු නැහැ. බුදු සරනයි සර්. හැමදාමත් සතුටින් පරිස්සමෙන් නිරොගීව ලස්සනට ඉන්න .
2026-10-06 07:34:28
1
නෙතූ 🌸🧚💫 :
ඔයාලා හරී වාසනාවන්තයි ඔහොම ගුරුවරු එක්ක පාසල් කාලේ ගත කරන්න අපිට ඔහොම දේවල් ලැබිලා නෑ 😔
2026-10-06 02:21:15
26
(Ahinsa & Jana )🇦🇪🧿 :
ගුරුවරු ආදරණීය වන තරමට දරුවෝ මාරම හොදට ආසාවෙන් ඉගෙන ගන්නවා... ජිවිතේ ගොඩක් දේවල් හදාගන්නවා 🥺❤️
2026-10-06 06:04:34
4
❤️❤️🩹🥺 :
දේවානාන්දේ ස්කුල් එකෙද සර් තාම ඉනේ මල්ලියෝ
2026-10-05 15:25:38
2
루위니❤ :
හරිම වාසනාවන්ත ළමයි ටිකක්❤️
2026-10-06 01:57:18
5
Ani_girl🥺❤️ :
අපේ ලොකු සර්ව මතක් උනා🥺💗 අපි ඉස්කුල් එකෙ අයින් උනායින් පස්සෙ එයා ලෙඩ වෙලා අපිව දලා ගිහින් අවුරුදු 4ක් දැනට 😭
2026-10-06 06:51:01
3
Madu :
Adaraneeya guru Ari
2026-10-06 03:26:52
1
Shyama Gallage :
Adarei sir..🙏
2026-10-06 04:34:24
1
❤️❤️Mali Mali❤️❤️ :
🥰🥰🥰ane.hari.sok.api.yanakale.pinsipal.lagata.yanna.bayai
2026-10-06 09:57:15
0
Hiru baba 125 :
ape sir🥹🥹
2026-10-06 09:26:40
0
pink craft :
ape iskole❤️❤️
2026-10-06 09:13:50
0
Sanju..✍️ :
🌻🌻🌻🌻🌻🌻🌻
2026-10-06 10:26:09
0
❤️❤️🩹🥺 :
❤️අනේ අපේ ලාල් සර්
2026-10-05 15:24:36
0
Manel Indhuruwa :
Ane ❤️❤️😘
2026-10-06 05:47:05
0
Sapna 🌸✨ :
Dn inna daruwo harima wasanawanthai ♥️
2026-10-06 06:09:32
0
Renukadissanayake92 :
අනේ ගුරැ දෙමාපියොන්ගෙ ආදරේ,කරැණාව යටතේ ඉගෙන ගන්න ලැබීම හරිම පිනක්,,ඒ සර්ගෙ මුනෙ තියෙන හිනාවෙන්ම තේරෙනවා දරැවො එක්ක හරිම ආදරෙන් ඇති කියලා...ඔිනම ආයතනයක ප්‍රධානියා කරැණාවන්ත වනවිට ඊට යටත් අනෙක් හැමා්මත් නිකන්ම එහෙම වෙනවා...පාසලක ප්‍රධානියා කරැණාවන්ත වන තරමටම මන් හිතන්නෙ දරැවො පාලනය කරගන්න එයාලට පුලුවන් 👍👍👍👍❤️❤️❤️❤️
2026-10-06 08:02:02
0
sujeewa :
🙏🙏
2026-10-06 11:15:17
0
dinushalakmali698 :
❤️❤️❤️
2026-10-06 07:26:54
0
TARU :
ape loku siruth ehemayi thaththa kenek vage
2026-10-06 08:42:18
0
💞💞W. P. R. D.. වීරක්කොඩ් 💞 :
2026-10-05 21:10:23
0
To see more videos from user @devindi.samarakko, please go to the Tikwm homepage.
Other Videos
#melissa_haydar #foryoupage #pourtoii
#fyp
#MLBB10TH #ALLINMLBB
thizz song! 😣 #fvtsong #100kviews #foryou #viral @Tanveer Evan. Video: @Aditto Ghosh Orko
#🇵🇪🇻🇪 #paratiiiiiiii #teamohijo #ereselamordemivida
About
Robot
API
Legal
Privacy Policy