@kiyuna0816: ආදරේ ඇති එත් තාම කලින් කෙනාව මතක් වෙනවා කියලා දන්නවා ❤️‍🩹! #fypシ゚viral #quotes #foryoupage (🗣️:-Original video එකෙ අවසානය මෙක නෙමෙ )

කියූනා🪬🤍
කියූනා🪬🤍
Open In TikTok:
Region: LK
Monday 05 October 2026 10:27:17 GMT
154352
16493
191
735

Music

Download

Comments

yuvii2021
𝕐𝕦𝕧𝕚𝕚♡ :
🥺🌸 කවදාවත් අමතක කරන්න බෑ. ඒත් මතක නෑ වගේ හොදින් ඉන්න පුළුවන්
2026-10-06 03:37:46
2
slshort7
sl :
mathak mathak yak widiyatm thiya ganna wenwa naththan issarhat jiwath wenna ba ne
2026-10-06 06:12:21
1
isuru0869
Isuru :
කලින් කෙනාව අමතක කරල දාල.හිත හදාගෙන කෙනෙක්ට ආදරේ කරන්න් ගත්තා...බලද්දි එයාට කලින් කෙනාව අමතක කරගන්න තාම බැරිලු🙂
2026-10-06 03:49:13
2
tincy_quotes
Tinci 21🩵🦋☁️ :
සමහර මතක තියෙනවා එවා ජිවිතේ කවදාවත් අමතක කරන්න බැහැ.හැබැයි අපිට සිද්ද වෙනවා එවා අමතක කරලා ඉස්සරහට යන්න.මොකද එක මනුස්සයෙක් අපිව මග ඇරලා ගියා කියලා මුලු ජිවිත කාලෙම අපි විදවනවා නම් එක අපෙ මෝඩකමක්.🤎
2026-10-06 06:01:43
7
anuththara33606016140437
Anu :
ඉතින් සඳේ සසර පීරා යළිත් මගේ පෙමම වීලා🥺
2026-10-05 18:29:55
1
nima_535
Nimarshani !🫀 :
ඒත් එ කොල්ලා එ කෙල්ලව use කරේ නැ කතාවෙ අවසානෙට 🙂❤️‍🩹
2026-10-05 15:03:14
5
malishadew
ⅅeᏇ " 🐢 :
තව කෙනෙක්ව අමතක කරන්න වෙන කෙනෙක්ව " ඉත්තෙක් " කර ගන්න එපා , 🙂❤️‍🩹 එවා මහා පව් වැඩ 🫠🥀🤍
2026-10-05 13:52:56
187
_.dilnethu_
𝐃𝐢𝐋 🎀 :
සමහර මිනිස්සු කලින් කෙනා ගැන සෑහෙන්න මතක් කර කර දැන් ඉන්න කෙනාව පපුවට තුරුලු කරන් මුලු ලෝකෙම එයා වගේ ආදරෙයි කියලත් කියනවා🙂❤️‍🩹🥺
2026-10-05 15:13:56
37
tnu016
𝗝𝗮𝗻𝘂𝘇𝗵𝘆 🫶! :
E kthwe attatm e boy thniym inne hithin mwgttu knk ekka🙂❤️‍🩹
2026-10-05 12:23:23
33
chamoderanga1999
"☠️Чамод еранга☠️" 🇷🇺 :
ඒ නිසා තමා තාමත් තනියම ඉන්නේ 😌🥺💔.එයාලා anniversary සමරනවා. මං තාමත් නැවතුන තැන..ජීවිතේ හරි පුදුමයි.මිනිස්සු වෙනස් වෙනවා කිව්වට ඒක මං මගේ ඇස් දෙකෙන්ම දකින්න තරම් පවක් කරලා ඇති..කමක් නෑ කා ලග හරි සතුටින් ඉන්නවනේ ඒ ඇති මට.හැමදාම එයාට සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ මට..💔😌
2026-10-05 22:28:45
8
pahan__pradeep
𝙋𝙖𝙝𝙖𝙣 ! :
ඔයා මගෙ පණනෙ ❤️
2026-10-06 02:23:34
5
mac.d.music
Mac D :
Movie & Song Name - Mandhara
2026-10-05 14:12:13
11
rider_methum
M E T H U M 🪽🎀 ‘ :
thaniyam innawa kiyana thanata hitha hadila iwarai ☺️❤️‍🩹
2026-10-05 14:31:49
7
dark.mood222
<< R🎀✨️…® :
ehemnm jiwitha klem tniyem inn wei 🙂❤️‍🩹
2026-10-05 16:44:58
6
udeshikadilhani0
Udeshika Dilhani :
🫀!
2026-10-06 09:43:05
1
mashigirl_
mashigirl_ :
eyava mulinma hambuna thenata thama ynava 🥺 💔
2026-10-06 09:40:28
1
shenu.bae
Shenu Bae😍🌚🇦🇪 :
🙂ආදරේ මහ දුකක්😊
2026-10-05 23:39:23
1
alfani.herath
Alfani herath :
අනේ 🥺❤️
2026-10-06 05:27:11
1
deneth_01.03
දෙ-Neth ❤️👀 :
ඇත්ත
2026-10-06 02:57:14
1
shamalka3539
rooby girl 🧚‍♂️🧿 :
ek athth mokd ehm krhm e krn kenata vadiy duk vidinne anith adare krn kena ey mon de kohom krth kalin kenage mathaken inn kenava e mathaken ath krnn bh e nis kalin kenava amthk krnn nm thv kenekv jivithet lan krgnn ep.. e hagima ath vidala thiyenv 🥺😊💔
2026-10-05 23:34:42
1
h778222
H Rajapaksha 🪭 :
රැවටීමක් විතරයි ආදරේ ❤️‍🩹🙂
2026-10-05 18:07:21
1
hiru7458
hiru ☠️❤️‍🩹 :
🙂 amathaka karanna barinam ai deyiyane lagata lan une
2026-10-06 05:37:32
3
nethmi_m_silwa
Neh 🪬 :
තනියම ඉන්නෙ ඒකයි 😌❤️‍🩹
2026-10-05 14:12:13
1
chamodya_weerasinghe
Chamodya Weerasinghe :
එයා ඒ ආදරේ කරන්නේ එයාගේ පරණ මතක වලට ඇත්තටම එතන කෙල්ලෙක් නෑ...❤️‍🩹❤️‍🩹
2026-10-06 07:23:34
1
madu33331
💝Angel🌹⭐💫💝 :
eka aththa
2026-10-05 17:38:09
1
To see more videos from user @kiyuna0816, please go to the Tikwm homepage.

Other Videos


About