@user46772588339194:

Abdoul Aziz Dao
Abdoul Aziz Dao
Open In TikTok:
Region: BF
Monday 05 October 2026 10:47:23 GMT
239
20
6
0

Music

Download

Comments

aicha9123
Aicha 💕 :
🥰🥰🥰
2026-10-06 07:13:40
0
zak.chfa
zak chfa :
👍👍👍
2026-10-05 16:15:55
0
rama.sarambe
ramasarambe :
🥰🥰🥰
2026-10-05 15:57:55
0
konate.alidou.dit
konate Alidou dit Tupac :
🥰🥰🥰
2026-10-05 11:00:43
0
aziousman888
ousmane :
🥰🥰🥰
2026-10-05 10:49:59
0
tingara44
tingara :
🥰🥰🥰
2026-10-06 09:11:13
0
To see more videos from user @user46772588339194, please go to the Tikwm homepage.

Other Videos

ජීවිතේ හැමදාම ළඟ ඉඳියි කියලා හිතපු මිනිස්සු, තමන්ගේම කියලා හිතපු හීන එක රැයින් දාලා යද්දී මට තේරුණා... මේ ලෝකේ මට මම විතරයි කියලා.😥☝️😭😭 මම ඔයා වෙනුවෙන් හැමදේම කැප කරද්දී, ඔයා බැලුවේ ඔයාගේ සතුට විතරයි. මාව දාලා යන්න ඔයාට එක හේතුවක් ඇති වෙද්දී, ඔයා අමතක කරලා දැම්මා අපි එකට හිටපු මගෙ ලස්සනම කාලය. මාව තනිකරලා, වෙන කෙනෙක් ළඟ සතුටක් හෙව්වට මට ඔයත් එක්ක තරහක් නැහැ. හැබැයි එක දෙයක්...😩😩 මාව මේ විදිහට තනි කරපු එකෙන් ඔයා මට ලොකු පාඩමක් කියලා දුන්නා.🤔😥 කාටවත්ම ඕනෑවට වඩා ආදරේ කරන්න හොඳ නැහැ කියන දේ මම ඉගෙනගත්තේ මගේ පපුව ඇතුළෙන්මයි. මම වැටුණු හැම තැනකදීම මාව නැගිට්ටවන්න කවුරුත් හිටියේ නැහැ. මට මගේ හෙවනැල්ල විතරක් ඉතුරු වෙද්දී, මම තේරුම් ගත්තා මගේ සතුට තියෙන්නෙත්, මාව බලාගන්න පුළුවන් වෙන්නෙත් මටම විතරයි කියලා.😥😥 දැන් මට තනියම ඉන්න පුරුදුයි. ඔයා මාව දාලා ගියාට වඩා, මට මාවම හම්බවුණු එක මට වටිනවා. කාටවත්ම මාව ආයෙමත් මේ විදිහට රිද්දන්න මම ඉඩ තියන්නේ නැහැ. මොකද අන්තිමටම මට ඉතුරු වෙන්නේ මම විතරයි😥😩😩😩 #හැමෝටම🌼තේරෙන්නේ🔇නැති💯ඒවා

About