@starna1111: ඔයා ලංකාවේ හිටියත්, විදේශගතව හිටියත් රජයේ වැඩකටයුතු, බැංකු ගනුදෙනු සහ Online Income එක ගන්න TIN එක නැතුවම බෑ. තවමත් ගන්න බැරි වුණාද? නැත්නම් කොහොමද ගන්නේ කියලා දන්නේ නැද්ද? මෙන්න ගෙදර ඉඳන්ම ෆෝන් එකෙන් TIN Number එක එකපාරින්ම හරියටම හදාගන්න ලේසිම ක්‍රමය! 💡 🎬 වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා අදම ඔයාගේ TIN එක හදාගන්න. 👍 වීඩියෝ එක වටිනවා නම් යාළුවන්ටත් බලන්න Share කරන්න! #TINnumber #SriLanka #TaxRegistration #fyp #viral @tiktok creators
starna⭐️
Region: JP
Monday 05 October 2026 11:09:07 GMT
Music
Download
Comments
piya ♥️ :
thanks lots ♥️
2026-10-05 11:12:21
0
𝑺𝑯𝑨𝑳𝑼 ♡ シャルカ⛩️🎌ᥫ᭡ :
Oka gaththa nama hdagnn gnn bh ne pdf eka open krgnn 😐💔
2026-10-05 11:18:01
0
To see more videos from user @starna1111, please go to the Tikwm
homepage.