@.yathra: බ්‍රහ්මජාල සූත්‍රයේ (දීඝනිකාය, සීලක්ඛන්ධ වග්ග) අදාළ පාලි පාඨය මෙසේය: "මමං වා භික්ඛවේ, පරෝ අවණ්ණං භාසෙය්‍ය, ධම්මස්ස වා අවණ්ණං භාසෙය්‍ය, සංඝස්ස වා අවණ්ණං භාසෙය්‍ය – තත්‍ර තුම්හෙහි න ආඝාතෝ න අප්පච්චයෝ න චේතසෝ අනභිරද්ධි කාරේතබ්බා. මමං වා භික්ඛවේ, පරෝ අවණ්ණං භාසෙය්‍ය, ධම්මස්ස වා අවණ්ණං භාසෙය්‍ය, සංඝස්ස වා අවණ්ණං භාසෙය්‍ය – තත්‍ර චේ තුම්හෙ කුපිතා අස්සථ කිපිතා හෝථ, තුම්හං යෙවස්ස තේන අන්තරායෝ." (මෙහි සරල අර්ථය: "මහණෙනි, යමෙකු මට හෝ, ධර්මයට හෝ, සංඝයාට හෝ අගුණ/දොස් කියන්නේ නම් - එහිදී ඔබ විසින් වෛරයක්, නොසතුටක් හෝ සිතේ කෝපයක් ඇති කර නොගත යුතුය. ඔබ ඒ ගැන කෝප වුවහොත් එයින් හානිය සිදුවන්නේ ඔබටමය.")
යාත්‍රා
Region: LK
Monday 05 October 2026 11:22:58 GMT
Music
Download
Comments
KV :
හැබැයී තර්ක කරන්න පර්ස්න කරන්න පුලුවන්
මා කියු පමනින් පිලිගන්න එපා පොත පතෙ තිබුනාට පිලිගන්න එපා නුවනින් කල්පනා කරලා පිලිගන්න
එහී පස්සිකො එන්න දර්මය දකින්න❤️
2026-10-06 12:28:18
4
Δsırı🍻 :
දුක හිතෙනවා 🥹💔
2026-10-06 17:02:21
0
yash :
ජෙසුස් වහන්සෙත් ඔය හා සමාන දෙයක්මයි බයිබලයෙ උගන්වන්නෙ එත් අපෙ අයත් අරයා මෙක කරා මෙයා මෙක කරා කියලා තමනුත් ඒකම කරනවා.. ඉතින් ආගම් වලට මරා ගන්න කවුරුත් තමන්ගෙ ශාස්තෲන් වහන්සේ කියුව දෙ නෙවේ කරන්නෙ
2026-10-05 15:37:02
9
```𝑻𝑯𝑫-𝑴𝑨𝑫``` :
බුදු සරණයි !!!
2026-10-06 06:14:26
0
අභිධම්ම ☸️ :
තමන් විසින් තමන්ගේ නුවණින්මයි ඇත්ත බොරුව වටහාගන්න ඕන. බලෙන් කාටවත් මේ දහම තේරුම් කරන්නත් බෑ තේරුම් කරන්න මහන්සි වෙලා වැඩකුත් නෑ. තමා අතට තම අතමය සෙවණල්ල පින් ඇත්තෝ නිවරදි මාර්ගයට ස්වභාවයෙන්ම යොමු වේවි🙏🙏🙏
2026-10-05 15:41:06
5
✝️Deneth Anthony☦️ :
God bless
2026-10-07 15:58:36
0
ShanZz :
Caption ek oniii
2026-10-05 11:33:19
0
🥷🧘 𝖘𝖆𝖈𝖍𝖎𝖓𝖙𝖍𝖆 🧘🥷 :
2026-10-05 16:19:49
0
99 පොඩි මල්ලි🇱🇰 :
2026-10-05 17:06:12
0
K a s s a ☸️ :
ඒකනෙ බෞද්ධ ත්‍රස්තවාදීන් මේලෝකයෙ නැත්තෙ❤️❤️
2026-10-06 04:09:07
7
🇱🇰M.A.තමල්කා දිල්රුක්ෂී 🇰🇼 :
හැමෝම නාමික ලේබල් එකක් නිසායි හැම ප්‍රශ්නයක්ම.මොකද සුලු පිරිසක් තම තමන්ගේ ශාස්තෘවරයෝ කියපු විදිහට කරලා හරිම ආගමික ක්‍රම වේදයේ ගමන් කරනවා.අපේ නාමික බොහෝ බෞද්ධයෝ නටනවා සම්බුද්ධ සාසනය රැකගන්න ඕන කියලා.අඩුම තරමේ බුදු පියාණන් වහන්සේ දෙසු දේ නොදැන. ආගමක නෙවෙයි ප්‍රශ්නය .මිනිස්සු හිතන විදිහෙයි.මාගේ අමාමැණී සම්බුදු පියරාජාණන් වහන්සේ සියල්ල දන්නා සියල්ල දකිනා උතුමන්.අනෙකුත් ශාස්තෘවරයෝ මතු බුදු වන උත්තමයෝ විය හැකි.උන්වහන්සේලාත් කියන්නේ වරදින් මිදී යහපත් මාර්ගය තුළ ගමන් කරන්න කියලා.නමුත් දැන් වෙලා තියෙන්නේ උන්වහන්සේලාත් කියපු දෙවල් මග හැරලා තමන්ගේ ලාභ සත්කාර වෙනුවෙන් ඒවා වෙනස් කරගෙන.
උතුම් බුද්ධ භාෂිතයම ලොව ඉස්මතු වේවා🙏🙏🙏
2026-10-06 04:13:44
0
kavinadanadeekail :
[Pray][Pray][Pray]
2026-10-05 23:35:26
1
Naveen Dinum :
❤️
2026-10-07 07:35:55
0
💟 DS DS 🩷 :
🙏🙏🙏
2026-10-06 23:20:26
0
Dhammawasa Thera :
[Pray][Pray][Pray]
2026-10-06 18:16:25
0
A.K.S Vidusara :
🙏🙏🙏...
2026-10-07 04:47:22
0
Hiruni Siriwardhana :
🙏
2026-10-06 17:31:43
0
මනෝජ්🧿🌙🧘🇱🇰♾ :
🙏🙏🙏
2026-10-06 16:43:46
0
Ayesh _❤️🔥💫 :
🙏🙏🙏
2026-10-06 10:07:51
0
real LOVE :
🙏🙏🙏
2026-10-06 08:25:59
0
☀️මහ යක්🦉මූණා🌕 :
🙏🙏🙏
2026-10-06 07:28:01
0
인디크🇰🇷✈️❤️ :
🙏🙏🙏
2026-10-06 05:38:16
0
Iresh Kavinda :
❤️
2026-10-06 03:10:20
0
🖐️ :
🙏🙏🙏🙏🙏
2026-10-06 18:03:48
0
🔥❤️…[*dilshan😈roks*]❤️🔥 :
🙏🙏🙏
2026-10-05 12:52:45
0
To see more videos from user @.yathra, please go to the Tikwm
homepage.