@fitnesswithshani: මම මඩු පල්ලි ගිහින් එන ගමන් තන්තිරිමලේ පාරෙදි තමයි මේ video එක ගත්තේ.location එක ලස්සන නිසා..මම පල්ලියෙන් මඩු මෑනියන්ගෙ පිලිමයකුත් අරන් ආවෙ..ගෙදර ඇවිත් බලද්දි දැක්කේ ඒ අහසේ මැවිලා තියෙන රූපේ..මඩු මෑනියෝ කියලා මම හිතන්නේ..මම මේක දකිද්දී මගේ ඇග හිරි වැටුනා.. මේක දකින හැමෝගෙම ප්‍රාර්ථනාවන් ඉශ්ට වේවා.🙏❤️#foryou #god #foryoupage #tiktok
💪FITNESSwithSHANI💪
Region: LK
Monday 05 October 2026 11:42:47 GMT
Music
Download
Comments
༆★ 🅺︎🅾︎🅻︎🅸︎🅽︎🆂︎ ★༆ :
mom 🩵🙏
2026-10-07 16:02:55
0
Semaya fdo :
Amen amme ❤️❤️❤️❤️❤️❤️❤️
2026-10-06 21:23:01
1
🇰🇷 𝑩𝒊𝒏𝒖𝒌𝒂 🌙✨ :
Me ruwa wage penne nadda
2026-10-06 06:12:51
42
tharu :
මඩු අම්මේ🙏🙏 අපිට පිහිට වෙන්න
2026-10-06 11:14:37
1
Malakiyas13 :
ආමෙන් දේව අම්මෙ
2026-10-06 16:38:54
1
💯 PATHUM NISHSHANKA 💯 :
මඩු මෑණියන්ගේ රුව වගෙ..❤️
2026-10-05 15:07:23
70
ShAmiLa🇴🇲🇱🇰 :
අම්මා 🙏🙏🙏🥹🥹
2026-10-06 12:30:34
2
🎤🧚♂️🇱🇰🇱🇧 හිතූ බෝලෙ"හ්❤️ :
මඩු අම්මේ මගේ බන්ඩියේ ඉන්න පුතු පැටියා රැක දෙන්න 🙏❤️
2026-10-06 08:38:53
6
sudesh bro :
ඇත්ත වෙන්න පුලුවන මොකද එක දවසක් සෝමාවතිය ගියපු දිනක වෙසක් පෝය දවසෙ අහසෙ සැතපෙන බුදුරුවක් පෙනුන
2026-10-06 02:07:53
22
HASINDU LESHAN :
රාමෙන්
2026-10-06 06:32:26
6
𝙳𝚊𝚛𝚔 𝚂𝚢𝚔𝚘 :
ආමෙන් මට තව මාස දෙලකින් O/L මට පාඩම් කරන්න ශක්තිය දයිරය ලබා දෙන්න ආමෙන්
2026-10-06 07:40:47
5
Sena Ratna :
🙏🙏amen🙏🙏🙏🙏
2026-10-06 21:01:58
1
user461266573395 :
ආමෙන් මඩු අම්මේ 🙏🙏🙏
2026-10-05 20:10:20
5
SAS LANKA RESTAURANT :
ameen
2026-10-06 14:06:28
1
××< 𝖕𝖆_𝖙𝖍_𝖚𝖒 >×× :
රාමෙන් 🙏
2026-10-06 12:16:32
1
judesaminda :
Amen Amen
2026-10-06 16:06:40
1
p.t :
amen
2026-10-06 05:21:24
1
niroshani :
amen
2026-10-06 00:17:57
1
user5019090415265 :
amen 🙏
2026-10-06 09:16:21
1
ashee production :
amen
2026-10-06 07:27:14
1
anu 💕💕💕💕💕💕 :
amen 🙏🙏🙏🙏🙏
2026-10-05 20:54:04
1
Lil CrOoS 🦕🔮🐷 :
Amen 🙏✝️
2026-10-06 01:03:15
1
gaming dilla :
amen
2026-10-06 09:21:52
1
ranesha fernando :
amen 🙏🙏
2026-10-06 14:01:11
1
Haroon Fernando :
Amen ✝️🙏
2026-10-06 03:55:06
1
To see more videos from user @fitnesswithshani, please go to the Tikwm
homepage.