@sandaru.story: බැඳීමක්, ආදරයක්... 🤍 Trust Is Someone's Whole Life... 🔑 "බැඳීමක්,ආදරයක් කියන්නෙ ඒ තුල තියෙන්නෙ " විශ්වාසය" ඒ විශ්වාසය කියන්නෙ තව කෙනෙක්ගේ " ජීවිතය " 🤍" කවුරුහරි ඔබව විශ්වාස කරනවා කියන්නේ ඒ කෙනා ඔහුගේ හදවත ඔබේ අතට දීලා කියන එකයි. ඒක කැඩුවොත් බිඳෙන්නේ හදවතක් විතරක් නෙවෙයි, එක්තරා කෙනෙක්ගේ සම්පූර්ණ ලෝකයම... 💔 ඒ නිසා ආදරය කරනවා නම් විශ්වාසය පරෙස්සම් කරන්න. 🔑 =====🤍🔑💗🔑🤍===== Trust Is Someone Else's Life... 🤍 "In a bond, in love, what lives inside it is "trust". And that trust is another person's "life" " 🤍 When someone trusts you, they place their heart in your hands. Break it, and you break more than a heart, you break an entire world. 💔 If you truly love, guard their trust... 🔑 – සඳුරු (Sandaru) – 🤍 #sandaru #foryou #fyp #viral #animeedit
Sandaru
Region: LK
Monday 05 October 2026 12:43:00 GMT
Music
Download
Comments
Ganga Withanlage 🇦🇺🫡🇱🇰 :
ඒ මම ඒකයි මට කේලේවේන්නෙ හැම තිස්සෙම 🙏🙏
2026-10-05 22:32:01
1
🖕සජිත්🖕 :
👍👍👍
2026-10-05 14:02:17
1
laliya :
🥰🥰❤️
2026-10-06 00:24:01
0
user5720337786568 :
[Red heart]
2026-10-05 14:02:29
1
vThanuja Shamali :
👍👍👍👍
2026-10-05 14:03:24
1
Pavanimuthugala78 :
[Red heart][Red heart][Red heart]
2026-10-05 14:02:02
1
මදු ෂා :
🥰🥰🥰🥰🥰
2026-10-06 01:19:02
0
To see more videos from user @sandaru.story, please go to the Tikwm
homepage.