@shashika_deshan24: කැම්පස් ඉදපු අවුරුදු ගාන පුරාවටම හැමසතියෙම මට වියදමට එවපු ගාන එවන්න ඔයාට බැරි උනේ නෑ තාත්තේ... වැඩිපුර වියදමට මේ සතියේ කීයක් කරි වැඩිපුර එවන්න බැරිද ඇහුවම ඔයා නෑ බෑ කිවුවෙ නෑ තාත්තේ... හම්බකරපු හැම රුපියලම ඉගෙනගන්න මට දෙන්න ඔයා දෙපාරක් හිතුවෙ නෑ තාත්තේ... අර ඩිප්ලෝමා මේ ඩිප්ලෝමා කරන්න සල්ලි ඉල්ලද්දි ඒවා මොනවද කියල්වත් නොදැන "ඔයා ඉගෙනගන්න. සල්ලි මමනෙ දෙන්නෙ." කියලා හැමදේම දුන්නෙ ඔයා තාත්තේ... "අම්මේ මම ගෙදර එද්දි රෑ වෙයි" කිවුවම කීයට ගෙදර ආවත් මට කෑම ටික ඔයා වැරැද්දුවේ නෑ අම්මේ... උදේ පාන්දර කැම්පස් යන්න හදනකොට මටත් කලින් නැගිටලා බත් මුලක් බැදලා නොදී ඉදපු දවසක් මට මතක නෑ අම්මේ... සල්ලි හදිස්සියක් වුනාම තාත්තගෙන් ඉල්ලන්න බැරුව ඔයාගෙන් ඉල්ලද්දි ටග්ගාලා බැංකුවට ගිහින් සල්ලි දැම්මා මට අමතක නෑ අම්මේ... ගෙදරින් කිලෝමීටර් 300කටත් එහා ඩිග්‍රියක් කරනවා කියලා විතරයි ඔයාලා මම ගැන දැනන් හිටියේ... මගේ ඩිග්‍රියේ නමවත් ඔයාල හරියට දන්නෙ නෑ... ඒ විශ්වාසෙට මම අද වටිනාකමක්, සතුටක් ඔයාලට දීලා ඇති කියලා මම හිතනවා... ඔයාලා දෙන්නා නැත්තම් ඇත්තටම මේවා හීන ♥️✨ #graduation #universityofjaffna #uoj #achievementunlocked #fyp

S H A S H I K A ❕
S H A S H I K A ❕
Open In TikTok:
Region: LK
Monday 05 October 2026 13:06:29 GMT
81399
6819
68
238

Music

Download

Comments

.nethu___
07:17 🤍🫀" :
අඬ අඬ කියවන caption 🥹❤️
2026-10-06 14:34:47
0
user9069465073681
🇱🇰🇰🇷nimesha 🌸🇰🇷 :
congratulations hamotama ❤️🥰
2026-10-06 08:16:25
0
tharunichamathka6
11:28 🫶🤍 :
තව දවස් දෙකකින් අපේ අයියගේ අතෙත් 🥺🤍
2026-10-06 10:20:14
0
_____ishyy._xo
_____Ishyy._xo🦋 :
Congratulations ♥️
2026-10-06 10:15:02
0
123456788vz
Angel_Vz :
ඇත්ත🥺 අපි මහන්සි වෙන තරන් එයාලට කියන්නෑ වගේම එයාල මහන්සි වෙන තරම අපිට කියන්නෙත් නෑ.
2026-10-06 07:06:15
1
_manu0928
manu 💋🐣🦋 :
තව අවුරුදු 4කින් 🥹🫶❤️‍🩹
2026-10-05 17:51:42
20
_dilki_perera_
Dilki Perera :
Congrats 💗
2026-10-06 09:53:36
0
sansalasansu0
🌞SaNSu🌜️ :
ඒ වෙලාවට මගෙ ඒ ශීට් දෙකම හිස් කියලා මතක් උනහම..🥺
2026-10-05 15:45:18
28
nkavya_10
kAvyA senAnAyAke :
තව දවස් දෙකයි ❤️🥰
2026-10-06 05:17:20
7
camp_vibes
Camp Vibes 🍃 :
ණයයි මැරෙනකල්ම ඒ දෙන්නට 😞
2026-10-05 16:45:58
8
harshana02001
prabhash 🌝 :
ඇස් දෙකට කදුලු එනවා 🥺❤️‍🩹
2026-10-06 08:37:23
5
denu__226
Den.u226 :
තව අව්රුදු 2යි🥺♥️
2026-10-06 03:47:52
1
ahinsa420
@Ahinsa :
Ane save dennko
2026-10-05 18:48:27
1
_kaviyaa_z____
Kavee_x_Official :
Congratulations Aiye ❤️✨
2026-10-06 11:27:34
0
kd65694
kd :
congratulation පුතේ බුදුසරණයි ❤️🥰
2026-10-05 19:18:35
0
tutorshahi
Shahina🦋📕 :
Mata thamath mathakai mage amma aduwa 🥹 thaththa hitye na e wenuwen mage mahaththaya hitya ethana ❤️
2026-10-05 15:30:13
1
_sasuni_
Rosi 💜🍭 :
Congratulations [Red heart]
2026-10-06 03:10:06
0
madushani.pitigal3
Madushani Pitigala :
Congratulations
2026-10-06 06:32:58
0
udeni.maheshika6
Mahi_i🩶 :
Congratulations
2026-10-06 03:35:13
0
sanojdiwanka6
Sanoj Divanka :
2026-10-06 06:04:36
0
pulithperera
pulithperera :
Save?
2026-10-06 07:04:59
0
ghost98582
@Ghost98 :
Had opportunity at 40th 🥳
2026-10-05 16:48:07
1
madukasubodini
M Subodini :
@pasan තාත්තා එක්ක ඔයත් එන්න ඕනෙ එදාට 🤍
2026-10-05 19:01:13
1
weroshanaruwishan
WEROSHANA RUWISHAN :
🥰🥰
2026-10-05 15:11:58
1
kavindyasanu
Sanuuuu :
🥺🥺
2026-10-06 13:00:43
0
To see more videos from user @shashika_deshan24, please go to the Tikwm homepage.

Other Videos


About