@dinexo_1: Read caption 👇 pake comment නම් දාන්න එපා. මම ඉදිරිපත් කළේ මගේ මතයයි. ඒක හැමෝම පිළිගන්න ඕන කියලා මම කියන්නේ නෑ. හැබැයි එක දෙයක් පැහැදිලිව කියන්න ඕන. මම කියන්නේ හැමෝම job එක අතහැරලා business කරන්න කියලා නෙවෙයි. ඉගෙන ගන්න ඕනේ ❗ඉගෙන ගන්න එප කියලා මෙකෙ නෑ❗ ඒත් හැමදාම උදේ job එකට ගිහින්, හවස ගෙදර ඇවිත්, ඒ cycle එක ඇතුළෙම ජීවිතේ ගෙවන එක ගැන පොඩ්ඩක් හිතන්න. තමන්ගේ දෙයක් පටන් ගත්තම අමාරුකම් නැති වෙනවා කියලත් නෙවෙයි. අමාරුකම් එනවා. සමහර වෙලාවට job එකකට වඩා අමාරු වෙන්නත් පුළුවන්. ඒත් ඒ අමාරුකම් තමන්ගේ දෙයක් වෙනුවෙන් දරාගෙන, ඒක දියුණු කරගෙන යන එකේ වෙනම satisfaction එකක් තියෙනවා. අපිට මේක 100%ක් වෙනස් කරන්න බෑ. ඒත් 10%ක් හරි වෙනස් කරන්න පුළුවන්. මම කියන්නේ ජීවිතේ තවත් ටිකක් enjoy කරමු. තමන්ට ඕන විදිහට ජීවිතේ හදාගන්න උත්සාහ කරමු. මේ මගේ මතය විතරයි. එකඟ නැත්නම් skip කරහන්. ❗ #unfrezzmyaccount #status #sinhalaquotes #viralvideo #foryou @tiktok creators
x| 𝕺𝖎𝖓𝖊𝖝𝖔 |:🧠🩸
Region: LK
Monday 05 October 2026 13:42:39 GMT
Music
Download
Comments
NOX!E :
ekagai👍
2026-10-12 13:44:24
1
x| 𝕺𝖎𝖓𝖊𝖝𝖔 |:🧠🩸 :
#viral
2026-10-06 03:48:39
0
T00thlss :
thaniyen gemak gahnwa
2026-10-05 16:36:18
2
Maliya 📊💯💯 :
හැමෝම ඔළුවට දාන්නෙ ඕක . අපි ඉගෙන ගන්න ගුරුවරු පවා අනිවාරයෙන් ඉගෙනීම අවශ්‍යයි දෙයක් කරගෙන යන්න o/L / A/L ගැන නෙමෙ කිව්වෙ යම් කිසි දෙයක් පටන් ගන්න ඒ දේ ගැන දැනුමක් තිබීම අත්‍යාවශ්‍ය යි 💪💪
2026-10-07 17:31:37
1
Vidu Nimsara :
🥰🥰🥰
2026-10-06 09:24:35
1
risidu thilakawaradana :
❤️❤️❤️
2026-10-10 11:26:08
1
To see more videos from user @dinexo_1, please go to the Tikwm
homepage.