@sl.official76: ජීවිතේ ලස්සන වෙනවනම්, ජීවිතේ කියන පොතේ පිටුවක් කඩලා අයින් කරා කියලා මොකද? #LastChance #shorts #viral #viralvideo #viralreelschallenge
Sanduni Lakshani
Region: LK
Monday 05 October 2026 15:03:23 GMT
Music
Download
Comments
Vindiiiiii💫 :
කවුද දන්නේ ඒ පොතටම තිබුන ලස්සනම පිටුව එක නම් 💔😊
2026-10-06 05:51:12
0
sanju :
පිටුව කඩලා දාන්න ගියා කාබන පාර හින්දා පොතම ඉරිලා ගියා 🙂
2026-10-06 01:59:03
2
𝓗𝓪𝓻𝓲𝓷 :
පොතක පිටුවක් කඩලා විසි කරන්න ලේසී.. ඒත් ඒ පිටුවේ වචන අමතක කරන්න බෑ කඩපු පලියට...
2026-10-05 23:02:09
2
Roshen shalinda :
මමනම් ජිවිතේ මුල් පිටු වල ආදරේ කියන පිටුව ගලොලා අයින් කරලා දැම්මා..පොතවත් ඉතුරු වෙයි කියලා.. දන්නෙම නැතුව ජිවිතේ අනිත් බාගෙ.. පිටුවල කසාදය පව්ල් ජිවිතේ කියන පිටුවත් ගැලවිලා...😉
ඉතිංං..... රොමැන්ටික් කැටගරියට මගේ පොත අයිති නෑ වගෙ දැං..🔥
2026-10-05 17:28:17
6
වැලියා..🖤🖤 :
පිටුව කඩලා විසිකරාට ඒ පිටුවෙ ලියපු ඒවා මැකෙන්නෑ.. විසි කරපු තැනක ඒ ලියපු ඒවත් එක්ක ඒ කොලේ තියෙනවා.. පුලුවන්නම් කොලේ පුච්චලාම දාන්න... ❤️🩹
2026-10-06 01:49:47
0
D-I-L-M-A-@ Dil💕💫 :
මගේ පොතේ ආසම පිටුව 🥺😔
2026-10-06 03:14:24
1
👸 𓆩♡𓆪 සසිනි 𓆩♡𓆪👸 :
ලියන එක නැවැත්තුවා...දැන් ඉක්මනින් අමතක වෙනව ලියන්න හිතෙන වචන පවා.....🧖♀
2026-10-05 21:34:18
8
D.....❓ :
පිටු ගලවන්න කියන අය දන්නෙනෑ,එක පිටුවක් ගලවද්දි ඒ එක්කම තව පිටුවක් ඉබේම ගැලවෙනව කියලා✌️
2026-10-06 02:41:19
4
gimy :
පොතම විසික් කරන්න වෙනවා මට වගෙනම් [Teary eyed]
2026-10-06 02:41:39
1
✧༺♥༻∞ දෝනී ˚*∞༺♥༻✧ :
ඒ විසිකරන්න උනේම අපිට උවමනාම පිටුව නම්❤️🩹
2026-10-05 17:59:54
1
✿𝔸𝕀𝕊ℍ𝕌 𝔸𝔻𝕀𝕃𝕐𝔸✿🇰🇷 :
මගෙ පොතේ පිටු ගොඩක් ගලවලා විසිකරන්න උනාම❤️🩹🥺
2026-10-05 18:14:12
2
Ravindu Chatura :
2026-10-06 01:49:43
1
Malindu Amesh :
Bari ek thmai aula 😊
2026-10-05 23:09:01
1
pahasara_de_silva :
❤️🩹🥺
2026-10-05 22:07:55
1
Rashmika Dulara :
Sirama kathawa. Saralawa ketiyen 🥰❤️🩹 Kaban parawaluth hitala, pitu baratama liyala, galawanna puluwannam Shok ❤️🩹❤️🩹❤️🩹
2026-10-05 19:42:37
1
₵ⱧØ₴ł₦💫 :
2026-10-05 20:58:26
1
💙⃝❉⃟࿔s🖤𑁍$㉫Ǹu─────❤️⃟🍒 :
atta ❤️🌹
2026-10-05 15:36:39
1
SHEHA🧿✨🧿 :
✨
2026-10-05 16:24:16
1
Kasun# 17 :
ගලවනවනම් මැද පිටුවෙන්ම ගලවන්න ඕනේ
2026-10-05 21:03:02
0
@Diwyanjali somarathna 🌐〽️ :
පොතේ නම තියෙන පිටුව කඩලා පොත කොච්චර කියෙව්වත් වැඩක් නෑ ❤️🩹
2026-10-06 04:14:40
0
_user_pasindu_ 💋 :
උත්සහකරනව
2026-10-06 04:38:25
0
🇱🇰GAMING crazy SL🇱🇰 :
සමහර විට ඒ පිටුව කඩන කෙනා දන්නේ නෑ නේද කිසිම වැරැද්දක් නොකරපු තව පිටුවකුත් ඒක නිසා විදවනවා කියලා ... 🙂
2026-10-06 09:08:44
0
Madhushan boy 💭🐼 :
අයින් කරන්නේ කෝමද ඒ දවස්වල පිටුව පෙරලුවෙත් හරිම පරිස්සමින් පිටුව ගැලවෙයි කියලා තියෙන බයට.❤️🩹🙂
2026-10-06 05:25:36
0
isha :
2026-10-06 05:27:40
0
"𝑺𝒂𝒄𝒉𝒊𝒏𝒕𝒉𝒂"🤍✨ :
Aretha ☺️
2026-10-05 18:03:39
0
To see more videos from user @sl.official76, please go to the Tikwm
homepage.