@heartreelssl: ගෑණු මැණික කිව්ව ගමන් නිවෙනවා. හරි මෝඩයි , බොලදයි , ඒ ආදරෙ හොයන්නෙ එතන 😊 " like , comment & share please " “Follow HeartReels for more ❤️” #creatorsearchinsights #highlight #foryoupage #goviral #srilankan_tik_tok🇱🇰
HeartReelsSL
Region: KR
Monday 05 October 2026 15:09:30 GMT
Music
Download
Comments
Nisha :
පිරිමි තෙරුම්ගන්නෙ නැතිම දේත් ඒක 🥺🙂
2026-10-06 02:31:21
53
❤️Bashi❤️Bashini😘 :
අනේ මාත් එහෙමයි.බබෝ කියපු ගමන් මෝඩයගෙත් මෝඩයා වෙනවා.රන්ඩු උනේ ඇයි කියලවත් මතක නෑ.ඒ තරම් ගොනා වෙනවා.[Big LOL]
2026-10-06 06:15:15
8
Mahi (madusanka ) :
සම්පූර්ණ ඇත්ත්
2026-10-06 06:52:05
9
Nimaa_1014 :
අවුරුදු ගානක් බලන් හිටියා අද ආදරෙන් කතා කරයි හෙට ආදරෙන් කතා කරයි කියලා.. එහෙම නෑ. ආදරයක් වටිනාකමක් කියලා දෙයක් එයාගෙ හිතේ මං ගැන නෑ. හැබැයි අදටත් මං ආදරෙයි. හැබැයි මාව නොවටින කෙනෙක්ව මට ආයෙ එපා... 🥺
2026-10-06 06:07:22
7
සුදු පුතා :
අනේ ඇත්තට පිරිමි මේ වගේ දේවල් බලලවත් එහෙම හැදෙනවන හැම ගෑනිම ලොකු ලොකු දේවල්වත් පොඩි දෙයක් වත් ඉල්ලන්නෙ නෑ මං කියන්නෙ ආදරේ දෙන්නකො ඔලුව අතගාලා ආදරෙ මැනික කීවනම් ඒ තරම් දෙයක් නෑ කොල්ලොනේ තේරුම් ගනිල්ලකෝ 😊😊
2026-10-06 09:18:42
2
🇳 🇮 🇲 🇪 🇸 🇭 🎤 𝐒𝐊𝐓 :
[Red heart]
2026-10-06 05:59:28
1
madu🍄 :
ඇත්ත 🫂
2026-10-06 02:00:38
2
Dinu Girl ❤️ :
ඇත්ත අනේ..🥹❤️
2026-10-06 05:13:08
0
💫𝓽𝘳𝓲𝘴ꫝ𝓲🐝🧿🪸 :
eka eththa🥰
2026-10-06 07:53:05
1
MKKP :
ඒ වගේ තමා පිරිමි ත්, කියපු කුනුහර්ප ටික ඔක්කොම අමතක වෙනවා, සුදු මහත්තයා කිව්වාම. ❤️🥰
2026-10-05 18:24:18
4
anusha :
ane ekanam aththa e wachana hithata marama marama ekak..
2026-10-06 05:42:31
1
Chammi :
මටත් තරහ වෙලා ඉන්න බෑ. බැන්නම තරහ උනාම ආය. ආදරෙන් කතාකරලා බදාගත්තම ඔක්කොම ඉවරයි..
2026-10-06 01:29:39
2
saduu❤️❤️❤️ :
hmm
2026-10-06 06:25:15
1
Suwani :
Ekanam aththa❤️
2026-10-05 17:40:20
3
Tharanga Sajith :
mage menik 😘😘😘😘🫠😗
2026-10-06 02:59:37
1
TJK @88 :
ඇයි තෙරුම් ගන්නේ නැත්තේ💔💔💔🥺🥺🥺
2026-10-05 17:55:41
1
Ameliya❤️ :
ඇත්ත....🥰
2026-10-06 03:59:15
1
Dil🥰 :
notherena aththa.🥺
2026-10-06 02:54:32
0
❤️❤️Sudu Nona❤️❤️ :
eka aththa❤️❤️❤️❤️
2026-10-05 20:31:11
1
Samadhi🥰 :
Aththa 🥺
2026-10-06 05:45:20
0
_RASHI_98🇱🇰🇦🇺 :
ගොඩක් ගෑණු එහෙමයි හොයන්නෙම ආදරේ🥺
2026-10-06 10:38:30
0
සදු බබා😘 :
එකනම් ඇත්ත
2026-10-06 05:42:48
0
Priyadarshani :
aka atta ganu hoyane adare vitharai
2026-10-05 18:08:09
2
ishanganichandimali :
aththa kathawak [Snicker]
2026-10-05 17:59:41
1
Usha Creations :
💜
2026-10-06 09:08:40
1
To see more videos from user @heartreelssl, please go to the Tikwm
homepage.