@naveenpaliskara: අපේ කඩු කියල හිතන් ඉන්න ඕලන්ද කඩුව. අපේ කඩුව තමා කස්තානය.යුද්දෙට ගෙනිච්චෙත් ඒ හැඩේම එකක් ඒත් කැටයම් අඩු සරල කඩුවක්. හැබැයි ඒ කඩුව මේ ඕලන්ද කඩුව නෙමෙයි. අංගං කලාවෙත් දැන් තියෙන්නෙ මේ ඕලන්ද කඩුව. #srilanka #heritage #History #viral #trending

Naveen Paliskara
Naveen Paliskara
Open In TikTok:
Region: LK
Monday 05 October 2026 15:24:25 GMT
21595
1473
6
16

Music

Download

Comments

primebuddhism
primebuddhism :
එතක ොට brother රාජසිංහ රජ්ජුරුවන්ගෙ කඩුව රියල් සිංහල කඩුවක්ද
2026-10-06 02:07:32
3
resfyshan
~lakshan :
wp number ekk ewann mt
2026-10-05 17:17:26
1
tharakarathnayak16
Tharaka :
❤️❤️❤️
2026-10-05 16:16:29
1
To see more videos from user @naveenpaliskara, please go to the Tikwm homepage.

Other Videos


About