Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@siridhammahamuduruwo: කාත්තන්කුඩියේ තාප්පවල කත්නෝරුවේ හාමුදුරුවන්ගේ පින්තූර
පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි
Open In TikTok:
Region: LK
Monday 05 October 2026 15:57:37 GMT
219997
22680
520
473
Music
Download
No Watermark .mp4 (
3.81MB
)
No Watermark(HD) .mp4 (
3.81MB
)
Watermark .mp4 (
6.96MB
)
Music .mp3
Comments
Indika Manoj :
දවසක ලංකාවේ ප්‍රධාන ආගමික නායකයා වෙන්නේ මේ හාමුදුරුවෝ. ලියලා තියාගනිල්ලා. අනුර ජනපති
2026-10-05 16:43:57
179
Faizal Mohamed :
beauti of srilanka ❤️❤️❤️❤️
2026-10-06 07:08:40
158
Naveen zoysa :
සෝම හාමුදුරුවෝන්ටත් උපාධි දෙන්න කියල ගෙන්න ගෙන අපවත් කරේ.කරන දෙයක් හොදට කල්පනා කරල බලන්න.හොද මුස්ලිම් මිනිස්සු නැතුව නෙමේ.අපිටත් ඉන්නෝ මුස්ලිම් යාළුවො ✌️
2026-10-05 18:10:45
149
️꧁️☠️𝒜𝓎𝒶𝒶𝓃☠️꧂ :
ලොකූ දේක ආරම්භයක්.... පරිස්සමින්
2026-10-07 04:24:20
4
Abhishekwannisekara :
ඔහොම හරි තියෙන ජාති ආගම් භේද අඩු උනානම් හොදටම ඇති.. 🥺
2026-10-07 07:36:41
1
S>🌀〽️ :
වෙන්න ඔනි දෙවල් ලස්සනට වෙනවා ජති අගම් කුල මල බේද නැති එකම
2026-10-06 06:43:18
64
Menu :
වෙන මොකුත් එපා ජාතීන් අතර සමඟියයි රටේ දියුණුවයි තමයි වැදගත්
2026-10-06 03:06:59
56
Ruwani_Trilishiya :
Ma sha Allah..🤲🤲🤲Alhamdulilah 🤲 Be together always..May Allah shower his blessings always our Kathnoruwe thero..Ameen..🤲
2026-10-06 11:01:52
5
it" s _me_ shan max,,, :
රට එකට වෙලා ඉවරයි පුළුවන් නම් දැන් අද තියපල්ලා සිංහල දෙමල මුස්ලිම් කියලා කිසිම භේදයක් නෑ අපි ඔක්කොම එකයි බලධාරීන්ගේ අන්තිම තුරුම්පුව තමයි ජාතිවාදය ඒ යුගය ඉවරයි දැන් ඉන්නේ අලුත් රජෙක්
2026-10-05 22:57:14
44
- LAHIRU - :
රටේ ඉන්න හැම එකාම ඇන කොටා ගන්න නෙවෙයි ඕනෙ. මෙහෙම ඉන්න.
2026-10-06 02:17:52
25
❇️N🅰️W🅾️D🅰️❇️ :
අපේ ජාතියට ජය වේවා සියලුම ආගම් වලට හදවතින්ම ආදරෙයි.
2026-10-05 18:09:14
60
GW niro :
කොහොමද එක 😙❤️🩹🙏🔥
2026-10-05 17:28:13
32
@Warnakulasuriya_susan :
කතොලික අපි වගෙම මුස්ලිම් ජනතවා බුද්ධ දර්මයට ආදරෙයි ❤️❤️
2026-10-07 01:46:45
3
Dhammika Gunathilaka :
ඔන්න බලන්න ඥානසාරලගේ වගේ බොරු බයිලා නෑනේ බොරු දේශපාලනය ගාවගෙන සංඝයා වහන්සේ නමක් කියන්න වෙන්න මේකට
2026-10-06 01:43:05
22
Viki | විකි | விக்கி 🪬 :
සහෝදරත්වය🖤
2026-10-06 13:46:53
1
sajee :
අපේ රටේ එකමුතු කරන්න ඔබ වහන්සේට තෙරුවණ් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-06 05:52:20
5
SHΞHΛ💸❤️🕊️ :
හැබැයි කවමදාවත් චන්දේ ඉල්ලන්න එපා හාමුදුරුවනේ 🙂❤️🩹
2026-10-06 02:26:13
8
Sameera Madushanka :
සහොදරත්වය
2026-10-06 13:15:05
1
saranga 🇰🇼 ❤️ :
Menna Hamuduruwo waru 🙏🙏🙏🙏
2026-10-05 18:48:22
7
travel in canada🇨🇦 :
oka thamai api pathapu sri lankawa. 🙏🙏🙏🙏🙏💯 thank you Anura. 🥰🥰🥰🥰🥰🥰
2026-10-06 04:00:01
5
Tharanga Dilhani :
අනේ ශෝක් අපේ දරුවෝ ජාති ආගම් බේද නැතිව ජීවත් වෙන්න ඕනේ යාපනේ දරුවන්ගෙත් මනස මේවගේ හදන්න පුලුවන් උනා නම් 😐❤️
2026-10-05 18:13:35
11
𝐀𝐬𝐞𝐥𝐚𝐈𝐧𝐝𝐢𝐤𝐚🇱🇰🇦🇪 :
මේකනම් පුදුම අසිර්වාදයක්... ජාති බේද නැතිව අපි හැමෝම එකම රටක එකම ලේ තියන මිනිසුන් 🙏🙏🙏
2026-10-05 22:43:54
8
Tharusha Tharusha :
meka thama wenn oni
2026-10-05 17:15:58
5
Sujantha Kumara :
හරිම සතුටුයි අපි එකා වගෙ ඉමු.එකා වගේ මැරෙමු.මේ රට අනාගත දරැවන්ට ලස්සන රටක් කරමු.මේ පොලොව යටට අපි හැමෝම යනවා. ඒ නිසා රට රකිමු.දියුනු කරමු
2026-10-05 17:44:06
8
Fathima 🌹🌹 :
මේක තමයි වෙන්න ඕනි මේක තමයි අපි ඉල්ලුවෙ. [Red heart][Red heart][Red heart][Red heart][Red heart]
2026-10-06 02:02:16
5
To see more videos from user @siridhammahamuduruwo, please go to the Tikwm homepage.
Other Videos
батек легенда #батек #batek #прописи #держитедядясережа #прочтоблять #прокакиенахуйписи
#حكيم_العود #شعبي #عبدالله_السالم #فيصل_السالم #اكسبلور #سلامه_المعيان #فهد_عبدالمحسن #عقلا_الفهيقي
EPISODE:#564 | 💀🎧~ HONOUR ~ (MEGA SLOWED REVERB) MAXIMUM BASSBOOSTED 🥶🔊 #useheadphones #bassboosted #brazilianphonk #foryoupage❤️❤️
Good morning from Texas 🤠 #ellalangleymusic #texas #texasmade #mexican #fyp
#CapCut #ปีเสือทอง2022🐯 #กี่เพ้า
About
Robot
API
Legal
Privacy Policy