@soulvibez_officialpage: හැමදාම එකට ඉමු නේද 🥹💍💗 ! #Love #foryou #status #srilankan_tik_tok🇱🇰

𝐒𝐨𝐮𝐥 𝐕𝐢𝐛𝐞𝐳
𝐒𝐨𝐮𝐥 𝐕𝐢𝐛𝐞𝐳
Open In TikTok:
Region: LK
Tuesday 06 October 2026 00:30:00 GMT
86279
7632
342
1506

Music

Download

Comments

yuren_sasanka
Epzi 💸 :
Love isn't For Weak People !
2026-10-06 14:10:39
1
compete53
Thurya 💗💫 :
කොච්චර එහෙම ඉන්න හැදුවත් අන්තිමට එයත් අතැරලා දාලා හරි අපුරුවට ඉන්නවා දැන් 😊🥺
2026-10-06 01:58:01
7
itz_hansiiii
𝙃 𝘼 𝙉 𝙎 𝙄 🧚‍♀️ :
මගේ හිතේ තිබ්බ එක වචන කරලා ඒක viral කියලා මතක් වෙද්දි 😭💗"
2026-10-06 09:46:48
3
.mr.baby_
Hiran Perera 🌊 " :
එහෙම හිටියේ නෑ 🙂 දැනට මාසයයි ඒත් මන් පට්ට විදිහට ආදරේ කරා බං
2026-10-06 03:00:47
0
silent_thoghtskofficial
12_14 :
කොච්චර එහෙම ඉන්න හීන තියාගෙන හිටියත් අන්තිමට උනෙ මට ලස්සන මතක ටිකක් ඉතුරු කරගෙන එයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නව බලන්න 😔💔
2026-10-06 13:01:51
0
sithijakalhara84
sk :
මම නම් කියන්නෙ ආදරේ කරද්දි ලග ඉන්න යලුවොන්ව හැලෙන්න දෙන්න එපා, මොකද ආදරෙ කරන අය තරහ උනාම අපි හුසම ගන්වනද කියලවත් හොයල බලන්නෙ නෑ , යාලුවො එම නෑ තරහ වෙනවා යලුවෙනවා 😁
2026-10-06 13:06:53
0
navee.editzz
𝐍𝓪𝓿𝓮𝓮 : ✘🎭 :
katada bn mehema kiynne 🥹❤️‍🩹
2026-10-06 13:04:12
1
hdgdgdndgagaghaka1234
Aɴʏᴀᴀ❀ :
eka boruwak ada kale minissu aththa kiyannaa relationship ehaka thiyenna one thaman awankawa adare karana kenata aththa kiyanna one awankawa adare karana kena kawada hari aththa Dana gaththoth e kena asarana wenawa e kena jivithe vishwasa karapu manussya aththa Dana gaththama e manussya mulu jivitha kalema pasuthawenawa💔
2026-10-06 12:12:57
1
user6109030591774
𝕾𝓪𝓷𝓭𝓾𝓾...🤍🧿 :
හැමදේමත් ඉවසල එයා රවට්ටන ඒවත් ඉවසල එයා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේමත් කරලා අන්තිමට එයාගේ සම්බන්දතා නිසා අතාරින්න ඕන තැනදී අතාරින්න බැරි තරමට අබ්බැහි උනාම🙂💔
2026-10-06 04:43:21
1
hazanthalakshan
Hazantha :
වැඩක් නෑ ගිහිම් ඉවරයි මාසයක් ඉවසන්න බැරි වුනා එයාට අන්තිමට මම වැරදි කාරයෙක් වුනා විතරයි 🙂❤️‍🩹
2026-10-06 01:17:09
2
sithiya.66
SUDDA 💐👤 :
හිතට දැනුණ එකම පේජ් එක මෙක කරන කෙනාට එකෙන්ම රෙක්ස්පෙට් හොඳේ [Red heart][Heartwarming]
2026-10-06 13:06:38
0
g.v.d.vinuwa
g.v.d.vinuwa. 💗💗 :
ow manika ♥️😘😘😘😘😘
2026-10-06 13:26:55
0
buddhiniwa2
buddhiniwa2 :
ඒත් මනුස්සයෙකුට අනිත් පැත්තෙන් සපෝට් එකක් නෑ කියල දැනුනම මොකද්ද කරන්න පුලුවන්
2026-10-06 14:05:31
0
a_n_u_t_h_t_h_a_ra
𝑨𝒏𝒖 𐙚🧚‍♀️💋 :
eya wen ganu pssen ynw nm mokkd krnne
2026-10-06 02:18:30
1
nithira90
⛓️ :
එයා මට මතකයි කිවුවා ඔයාට තරහ ගියාම මම නිවෙන්නම් මට තරහ ගියාම ඔයා නිවෙන්න කියලා දැන් ලගත් නෑ ❤️‍🩹..
2026-10-06 13:07:13
0
piyumalrathnayaka2009
Piyumal Rathnayaka :
em kiyl wtyk dgen inn mn 😓💔
2026-10-06 10:44:24
0
yomithatharupiyum
YOMITHA :
🥰ananthen piyaba apu tharu kumara oya
2026-10-06 08:41:35
0
gimhani.gamage2
Gimhani Gamage 🌸 :
adarei sudu 💓🌍
2026-10-06 10:50:03
0
user2886997355313
ROSHAN 🙂❤️ :
kochara kiyalath marenakanma eya ekka inno kiyalath eya gedara aya kamathe na kiyla mawa thani kara mn hamadama mare mare jiwath weno 🥺
2026-10-06 06:28:54
0
nethmisanjana978
❤️‍🩹A❤️‍🩹 :
eya nisa marenna gihin 99 berune mm
2026-10-06 06:48:07
0
nishan.19990
₦ł₴Ⱨ【【Z】】🪽🦕 :
එයා ආයේ එන්නෙ නෑ😕🥺
2026-10-06 07:16:10
0
__kaviz16
𐙚。 :
Adarei kiyala lagata awilla prashnayk una gamn thaniyama oni kiyana eyata respect 😊💗
2026-10-06 08:30:50
0
gihaaa0
Gihaa 🫶♥️ :
කතාව ඇත්ත❤️..එත් අවසාන කෑල්ල මට නෑ.. එක නිසා සෙවු කරගන්නත් බෑ විඩියො😩
2026-10-06 07:04:49
0
lasanthamadushan200306g1
සුද්දා 🤍🖤 :
parasana nisa ada eya eyage lokea inawa. mama tani karala dala. cl, mg, ekawat na hamadekinm mawa duras karala. 🥹😔
2026-10-06 08:40:59
0
thinu_boy33
ནhἶῆυცმ🪬 :
🥺💔
2026-10-06 06:19:50
0
To see more videos from user @soulvibez_officialpage, please go to the Tikwm homepage.

Other Videos


About