@user2477525261132:

user2477525261132
user2477525261132
Open In TikTok:
Region: RW
Monday 05 October 2026 19:57:14 GMT
61
7
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @user2477525261132, please go to the Tikwm homepage.

Other Videos

සමහර ගුරුවරු පොතේ තියෙන පාඩම් විතරක් අපිට කියලා දීලා යන්නේ නෑ… ජීවිතේ වැටෙන තැන්වල නැගිටින්නෙ කොහොමද කියලා, මිනිස්සු හඳුනාගන්නෙ කොහොමද කියලා, හිත රිදුණම ඒ වේදනාව දරාගන්නෙ කොහොමද කියලා, ජයග්‍රහණයක් ලැබුණම අහංකාර නොවී ඉන්නෙ කොහොමද කියලා නිහඬවම කියලා දෙනවා… සමහර ගුරුවරු අපිට අකුරු උගන්වනවට වඩා ජීවිතේ කියවන්න උගන්වනවා… 🥺 අපි වැරදි කරද්දි දඬුවමක් දෙනවා වගේ පෙනුණත්, ඒ දඬුවම ඇතුළෙත් අපි හරි මඟට එනවා දකින්න තිබුණේ අම්මා කෙනෙක්ගේ හිතක්… අපි වැටුණම “ඇයි වැටුණේ?” කියලා අහනවට වඩා “ආයෙත් නැගිටින්න” කියලා අත දෙන තාත්තා කෙනෙක්ගේ හිතක්… ඒ නිසාම කාලය ගෙවිලා ගිහින් පාසල් ගේට්ටුවෙන් එළියට ආවට පස්සේත්, සමහර ගුරුවරුන්ගේ වචන අපේ ජීවිතේ ඇතුළෙ හැමදාමත් ඇහෙනවා… අද අපි ලොකු වෙලා, අපේම ජීවිත හොයාගෙන දුර රටවල්වලටත් ගිහින්, කොච්චර දුරට ගියත්… එදා පන්තියක ඉඳගෙන “මේක මතක තියාගන්න” කියලා ගුරුවරයෙක් කියපු වචනයක් අපේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නෑ… ❤️‍🩹 මොකද… සමහර ගුරුවරු විෂයක් උගන්වලා පාඩමක් ඉවර කරන්නේ නෑ… ඔවුන් අපේ ජීවිතයට පාඩමක් වෙලාම ඉතුරු වෙනවා… 🥺 අද අපිට ඔවුන්ට ආපහු දෙන්න පුළුවන් ලොකුම තෑග්ග මිල අධික දෙයක් නෙවෙයි… එදා ඔවුන් අපි ගැන දැකපු හීනය අපේ ජීවිතෙන් සැබෑ කරලා “ගුරුතුමනි, ගුරුතුමියනි, ඔයා උගන්වපු දේ මං අමතක කළේ නෑ…” කියන්න පුළුවන් වීම විතරයි… පොත පතෙන් එහා ගිහින් ජීවිතේ උගන්වපු ඒ ගුරුවරුන්ට… Happy Teacher’s Day… 🥺❤️‍🩹🌹 #popular #xyow_2 #fypage

About