දැකපු ¥දවසේ මොනවද >හිතුනේ"😁🫂 එයාවත් mention කරගෙන යන්🫣 #sinhalaquotes #songlyrics🥺 #bootstatus #whatsappstatus #foryou - @shemo.status"/> දැකපු ¥දවසේ මොනවද >හිතුනේ"😁🫂 එයාවත් mention කරගෙන යන්🫣 #sinhalaquotes #songlyrics🥺 #bootstatus #whatsappstatus #foryou - @shemo.status - Tikwm"/> දැකපු ¥දවසේ මොනවද >හිතුනේ"😁🫂 එයාවත් mention කරගෙන යන්🫣 #sinhalaquotes #songlyrics🥺 #bootstatus #whatsappstatus #foryou - @shemo.status"/>

@shemo.status: 💗🥺" ඔයාට | එයාව පලවෙනියටම> දැකපු ¥දවසේ මොනවද >හිතුනේ"😁🫂 එයාවත් mention කරගෙන යන්🫣 #sinhalaquotes #songlyrics🥺 #bootstatus #whatsappstatus #foryou

SHEMOˣ🤍..
SHEMOˣ🤍.."🚬🎧
Open In TikTok:
Region: LK
Monday 05 October 2026 21:36:47 GMT
36356
4681
93
38

Music

Download

Comments

blueprincess0912
𝘉𝘭𝘶𝘦 𝘱𝘳𝘪𝘯𝘤𝘦𝘴𝘴. 💙 :
දැකපු දවසේ නම් කවදාහරි මගේ වෙයි කියලා හිතුනා. ඒත් පස්සේනේ තේරුනේ එයා මට අයිති නෑ කියලා. ඒ උනාට ආදරේ නම් හැමදාටම තියෙයි. (d)😔💙
2026-10-07 12:36:46
12
itzz_meleena2006
📍❇ ...®️isha... ❇📍 :
dhakapu palaveni dhavase mokuth hithune nh yalu unata passe eya mage kiyala hithhuna 🫂 eth dn eya vena kenekuge
2026-10-07 11:44:52
3
tharushikanadees23
Chuti tharuu ofizical..💐🌹🌼 :
එයව දැකපු පලවෙනි දවසෙ මන් හිතුවෙ එයා මට මවපු කෙනා කියලා ටික දවසක් ගියාට පස්සෙ එය වෙනස් වෙන්න ගත්තා එයව ඉල්ලල පන්සල් පල්ලි ගානෙ ගිහින් වැදපු මට මෙහෙම වෙල මදි මන් දැන් කවුරුත් නැතුව තනි උනා😭 ඉන්න තැනක පරිස්සමින් ඉන්න සුදූ එච්චරයි
2026-10-23 03:42:46
3
sudumaikah2009
❤️sudu nona❤️:-S🧚 :
දැකපු මුල් දවසෙ නම් හිතුණා මට හරියනම කෙනා එයා කියලා..ඒත් පස්සෙ තේරැනේ එයාගෙ ජීවිතේ කවමදාවත් මං ඉදලත් නෑ..ඉඩක තිබිලත් නෑ..මොනදේ උනත් ආදරෙයි හැමදාමත්..😔😔😔
2026-10-09 10:13:06
4
nisansal70
💫✨🧚THiliNi Frenando🧚✨💫 :
ජිවිතේ දකින්න අසාම කෙනෙක් ලබුනා වගේ කියලා ❤️‍🩹🫂නමුත් දැන් මං තනිවෙලා ඉන්නේ 😑🙁
2026-10-25 23:01:20
2
gimhanhansaka773
gimhan :
හොඳින් බලාගන්නවා කියලා හැබැයි අවසාන දී අපි දෙන්න බැන්දා එය අවසානෙට මාව එපා කිව්වා කරන්න පුළුවන් හැම දේම කරලා අවසානෙට මාව එයා අත් ඇරියා අද මම තනියම ජීවත් වෙනවා😣
2026-10-20 11:43:02
2
vidusaratharusha15
❣️VIDUSARA THARUSHA❣️ :
adarayak
2026-10-05 23:56:19
4
ashen_sewmina
𝖆𝖘𝖍𝖊𝖓 𝖘𝖊𝖜𝖒𝖎𝖓𝖆 :
එක අමුතුම adarayak❤️
2026-10-06 15:17:16
3
supunmalli01
Su Pu Na .-.🦂🐊 :
පිස්සු හැදුනා ❤️
2026-10-13 14:23:33
2
user9074049123460
123456 :
දැකපු දවසෙම එයාව මගේ කරගන්නමයි හිතුනේ ඉතිං අද එයා මගේ 🥰♥️♥️
2026-10-22 15:53:20
1
nishu59796
nishu girl ❤️‍🩹🥰 :
ඇයි ඒම දවසක් ආවේ කියලා ආයේ නම් එපා ඒම දවසක් 🥺🥺🥺
2026-10-09 02:55:37
1
nethu1052
~ 𝗡𝗲𝘁𝗵𝘂 𝗯𝗯𝗵 ~🕊️💕🤍 :
eya mage weyi kiyala hitha kiwwa💗👍
2026-11-07 15:14:29
1
ashen.boy0765
ashen boy :
kamaththak
2026-11-01 07:44:56
1
nimsarahotmail.com
සු͠ටි͟ක̶්කි̶ ❤️ :
🥺🥺🥺හදවතේ තෙතමනේ සගවාගෙන ගලක් වගේ
2026-10-07 03:56:42
1
chandranipriyanwada
🥹❤️‍🩹Chuty manika 🥺💔 :
dakka dawase kamaththak thibbe na passe mn danneth na mn eyagema una (A)
2026-11-03 13:29:54
1
chalani640aken64
(¯`✻´¯aken###chalani manika)💞 :
eka kiyala iwara karanna baaa
2026-10-18 02:34:59
1
dasidu930
༒▩DASIDU ⛦⛣༒࿐⃞ :
𝔸𝕕𝕒𝕣𝕒𝕪𝕒𝕜😞
2026-10-06 13:35:29
2
tharu.0907
tharu 09/07💯💯 :
ane manda bn Mt eya dakapu gama mokkdooo amuththak danu ane ☺️💞🥰( DINU 💗💞,)
2026-10-13 15:29:35
1
isharikamadhuwan8
10:06 💗🙂 :
අමුතු හැඟීමක්
2026-10-06 03:09:52
5
nithmaheshani
𝕹𝕬𝖁𝕰𝕰 𝕲𝕴𝕽𝕷🐼💙 :
eyava mata labeyid nadda kiyala hithuna e unata passe hithuna labeyi kaiyala 🥺💐
2026-10-06 15:53:19
1
kavishavidu743
koppara :
අවංකව inna කෙනෙක් nisa
2026-10-08 10:47:50
1
online93472
@ sithum💨🧃 :
Adarayak bn eth eya na bn dn🥺
2026-10-10 11:40:05
1
sudu.doni3232
chuti doni :
monava hari hithenna dakinna vasanavak nane mata kavadavath 😭😭😭
2026-10-09 11:33:35
1
anusaralakshani
💗𝕬𝖓𝖚💗 :
𝚊𝚍𝚊𝚛𝚊𝚢𝚊𝚔
2026-10-06 11:38:55
1
chanu_.1111
𝑪𝒉𝒂𝒏𝒖 𐙚 :
2026-10-06 01:59:54
1
To see more videos from user @shemo.status, please go to the Tikwm homepage.

Other Videos


About