@anupabandara.lk: සිත, කය, වචනය සංවර කරගැනීම ශීලයයි 🙏 රට බේරාගන්න ගිහින් යැයියැයි මඟුලකට නෙවේ ඔය හිරේට යන්නේ 😂 අධිකරණයට අපහාස කිරීම නිසා. 👇 " 2016 ජනවාරි මස 25 වන දින හෝ ඊට ආසන්න දිනක හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී නීති කෘත්‍යයක් පැවැත්වෙන අවස්ථාවේ අධිකරණයේ නිසි අවසරයකින් තොරව හිතාමතා සහ ඕනෑකමින්ම අධිකරණ කටයුතුවලට බාධා කිරීම, අධිකරණ ආධිපත්‍යයට, ගරුත්වයට හා යුක්තිය පසිඳලීමට අභියෝග කිරීම, අගෞරව කිරීම හා අවමන් කිරීම " " එම අවස්ථාවේදී එම නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ දිලීප පීරිස් මහතාට පරිභවාත්මක වචනයෙන් ඇමතීම එනම් "නපුංසක රාජ්‍ය නිළධාරියා" ලෙස පැවසීම " ~ මූලාශ්‍රය - ගරු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව. (මේ තීන්දුවේ ඇති Charge sheet එකෙන් කොටසක් පමණි.) සිත, කය, වචනය සංවර කරගත්ත හික්මවා ගත්ත කෙනෙක් නම් ඔහොම හැසිරෙයිද? ඔය වගේ කතා කියයිද? ඊටත් වඩා භික්ෂුවක් වුණාම.. 🤦 නීතියට, අධිකරණයට ගරු කරපු නැති එකට හොද වැඩේ 😁 ඇත්තටම මේක හැමෝටම හොද පාඩමක් ඈ.. 👊 2026.10.05 © 𝐀𝐧𝐮𝐩𝐚𝐁𝐚𝐧𝐝𝐚𝐫𝐚 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 | 𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝘂𝘀 💛 Visual courtesies to Newsfirst and Hiru Salakuna. Visuals, music, news and other materials used in this video are for news, information, commentary, and discussion purposes only. All rights remain with their respective owners. No copyright or ownership is claimed over any third-party material. #lka #presidentAKD #AnuraKumara #SriLankaNews #SLnews .
Anupa Bandara
Region: LK
Monday 05 October 2026 23:48:52 GMT
Music
Download
Comments
සීලරතන හිම් :
බුදු දහම රැක ගන්නයි අපෙ හමුදුරුවො කට ඇරලා මේ ලෝකයාට කිව්වේ ඇත්ත, සමහරෙක් එක කොහොම පිලි ගන්නවාද කියලා මම දන්නෙ නැහැ, එත් මෙහෙම කරන්න එපා බුද්ධ පුත්‍රයෙකුට. නිකරුණේ පව් පුරවා ගන්න එපා, අනේ මන්දා මේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා,
2026-10-06 09:33:55
3
Dilshan Hettiarachchi ❤👉🇱🇰 :
AKD 🥰🥰🥰
2026-10-06 05:25:52
7
IFBB_Bfit_with_Kasun :
2026-10-06 07:21:10
2
POET $ :
2026-10-06 02:38:54
0
CBJ 🪬🤍 :
akd😎
2026-10-06 05:26:34
0
kumari :
❤️❤️❤️❤️👑👑👑
2026-10-06 03:51:18
6
DMH :
Akd
2026-10-06 03:05:03
0
Musthaq Mufees :
AKD 🇱🇰✌️
2026-10-06 04:58:28
0
piyakaru Nakandalage :
AKD
2026-10-06 06:52:08
1
කණියා🤫❄️👽🌳❤️ :
2026-10-06 03:18:50
1
Wrong Dude :
2026-10-06 08:49:00
0
𝙈𝙍.𝙔𝙊𝙎𝙃 :
බුදුදහම රැකෙන්ඩ නම් රට රැකෙන්ඩ ඔනෙ. එදහම ආරක්ශා කරන්ඩ සීල් රැකලා පුලුවන්නම් කරුණා කරලා පුලුවන්නම් අද සුද්දගෙන් රට බෙරෙන්නෙත් නැහ් ප්‍රබාකරන්ගෙන් රට බේරෙන්නෙත් නැහ් මහන වෙච්ච හාමුදුරුවරුත් රට රකින්ඩ සිවුරු ඇරලා යලි සසුන් ගත උනා.
2026-10-06 03:55:14
2
☠️Nila🧢 :
බස් එකෙන් බහීද්දී නැෂනල් එකෙන් බහීන්නෙ දැන්
2026-10-06 06:50:48
0
Hiranya Paramitha :
ධර්මය ගන්නො න තැන ධර්මයද බලය ගන්ඩ ඔනෙ තැ ද බලය ද ගතයුතුයි ධර්මය අවිහහිංසාවාදි එක හරි නමුත් අවිහහිංසාවාදිව පමණක් ආගම රකින්න බැ හාමුදුරුවන් බාවනා කර කර විතරක් හිටියනම් සිංහල බුදු දහම විනාශ වෙලා අවුරුදු 2000 විතර වෙනවා
2026-10-06 08:22:59
0
dinuwan 11 :
🙏🏻🙏🏻🙏🏻
2026-10-06 04:39:12
0
🗽⃢☸ᴠͥɪͣᴘͫ🐼🇸ₐₘₑₑᵣₐ✳࿐ :
❤️❤️❤️
2026-10-06 05:54:37
0
🇱🇰යකඩහුස්මSRI LANKA™️🐦🔥 :
🥰🥰🥰
2026-10-06 08:33:58
0
duminda pradeep :
🙏
2026-10-06 07:59:12
0
keshan :
❤️😇💯
2026-10-06 08:10:23
0
Kavinda Peiris :
❤️
2026-10-06 02:37:56
0
user4341909608115 :
🙏🙏🙏
2026-10-06 10:40:21
0
danushka k :
😂😂😂
2026-10-06 01:24:47
0
Sanjeeva :
Next thing after everyone in jail clean up the Buddha sasana in SL. Remove politics out of Buddha sasana.
2026-10-06 07:43:14
0
To see more videos from user @anupabandara.lk, please go to the Tikwm
homepage.