@i_am_navi_xx: ජාතිබේද නිසා නැවතුන ආදර කතා කොච්චරනම් ඇතිද🥺🙏❤️‍🩹#sad#sadstory#fyppppppppppppppppppppppp#trendingvideo

𝐍𝐚𝐯𝐢__𝐱𝐱.🍭❤️💫
𝐍𝐚𝐯𝐢__𝐱𝐱.🍭❤️💫
Open In TikTok:
Region: LK
Tuesday 06 October 2026 01:01:16 GMT
73623
7369
136
235

Music

Download

Comments

nimeshajiwanthii
Nimesha Nimesha :
ආගම මොකක් උනත් ආදරේ කරන්න ඔනි ජාති බෙදා අදාල නෑ කවදාවත් 💔🥺
2026-10-06 08:43:21
1
sachini93652
sachini gamage :
muslim boy kenekta 8years love karala anthimata gewal dekanma kemathi wela eyawama marry krala ada api denna sathutin innawa.❤️minissu hithana vidiya thamai wenas wenna oni. api hamoma minissu kiyala vitharak hithuwoth hema deyakma harima saralai ☺️
2026-10-06 05:46:05
35
purrfect_meow00
😺meow✨ meow 😺 :
mage yaluwa sinhala boy mage best frd ❤️
2026-10-06 04:02:13
0
afrathnaseer
Afrath Naseer :
මුස්ලිම් කොල්ලෙක් සිංහල කෙල්ලෙක්ට ආදරේ කරනවා කියන්නේ එකක් කවදාවත් වරදින් නැති අවංක ආදරයක් මුස්ලිම් කොල්ලා අර කෙල්ලට පණ උනත් දෙන්න එයා ලෑස්ති ආදරේට වයස බාධාවක් නෑ ආගම බාධාරණය දෙක හිතක් එක වගේ ක්‍රියා කරන එක තමයි ආදරේ කියන්නේ. අර ආදරේට සමහර අය කැමති වෙන්නැති වුණාට එයාගේ අවංක ආදරයත් මේ ජීවිතයේ ගොඩක් වටිනවා ඕගොල්ලෝ හිතනවා නම් මුස්ලිම් කොල්ලෙක් සිංහල කෙල්ල එක ආදරේ කරන්නේ ආතල් එකට නම් ඒක සම්පූර්ණම වැරදියි ඒක ප්‍රශ්නයක් වෙයි කියලත් දැන දෙන ආදරේ කරන්නේ අර කෙල්ලට දෙන්න තියෙන උපරිම ආදරේ සමහරු අය අර ආදරේ තේරුම් ගන්නේ නෑ ඕගොල්ලෝ තරා සේදී මේ ආදරේ සම කරන්න බැලුවොත් ඉතින් මුළු ලෝකයම තියෙන්න වෙයි මේ ආදරේ බරට 💔💔
2026-10-06 04:48:12
8
.bat.ghost
🦇️ Bat ghost :
කෙනෙක්ට ආදරේ ඇති වෙන්නෙ ජාතිය ආගම බලලා නෙමෙයි. ජාතිය ආගම මොකක් වුනත් අවංකවම නම් ආදරෙ කරන්නේ කවුරු මොනවා කිව්වත් ප්‍රශ්නයක් නැ. ඇත්තටම ආදරෙයි නම් දාලා යන්නත් බෑ
2026-10-06 08:43:45
0
aman_4632_
Am_aN🦢 :
mage Namath amaan bn 😁
2026-10-06 08:33:41
1
ahinaskavi.802
💗🧚‍♀️Hiru Doni💗🧚‍♀️ :
Math yalu wela hitiye muslim boy kenak ekka eth ada eya sadahatama mawa dala giya eyalage gadarin kamathi una ape gadarin kamathi une na eth eya anthimata baik aka acsidant wela mawa me loke thani karala giua🥺❤️
2026-10-06 01:11:11
35
mr_adi_44
Mr adi 44 :
Ado mt muslim 🥺
2026-10-06 08:44:16
1
clout_ff0
CLOUT FF :
mge kathaw wage habi aiya nami awul thaththa😭💘
2026-10-06 03:55:07
1
somasom2008
Sudu♥️♥️♥️ :
ගොඩක් හොඳ මුස්ලිම් අයියල විතරයි මුස්ලිම් කියලා සිංහල කියල වෙනසක් නෑ ආගම් තුන හතකම එකයි
2026-10-06 06:13:18
2
toronto.canada1
kumara :
කතාවකට වුණත් උඹ අවංකව ආදරේ කරනවනම් එක්කන් වරෙන් බං අපි බොක්කෙන්ම උඹට සපෝට් එක දෙන්නම්
2026-10-06 04:44:19
3
mr.shazz_
MR.Shazz🇦🇪 :
Ado my life history eka 🥹
2026-10-06 04:45:20
0
eshana2951
Hima girl🩶 :
Ane mth dn adre karnne muslim boy kenekta.awrudu 4ktth lagai eyalge gedrin kamthith ne ape aiyth kamathi ne .eth mt eyw one 🥺💔
2026-10-06 06:39:59
2
shehanmadu12345
Shehan Madushanka ❤️ :
api wage kollonta sinhala kellek adare krne ne bn 🥺
2026-10-06 04:31:09
1
user23943286732497
Mohammed ✌️ :
2026-10-06 05:24:01
1
itachi.x.rizman8
itachi.x.Rizman :
Adow meka nm supiri bn🥹🥹🤕
2026-10-06 08:55:47
0
mohamedmisthak73
idiot ♤ mifi ~CR7☆ ☪️💙 :
2026-10-06 07:43:39
0
pasidu1801
මදුසන්ක.1💎 :
🥲🥲🥲🥲
2026-10-06 02:14:22
1
user4737106576398
user4737106576398 :
2026-10-06 04:41:08
0
udcapzoom
UD CAPZOOM 🇱🇰 📸 🇵🇸 :
awanka adarayak nam mona prashna awath katawathma wen karanna be. aththama adareyak nam wayasak, agamak adala wenne nehe eka thama aththama adare 💔🥺 eth den kalin boru adareta thama godakma aya rewetenne. ithin adare karala rewatunata passe dala giyata passe ithin oyala kiyanne Muslim kollek rawattala dala giya kiyala and sinhala kollek Muslim kellekta adare karalath eth rewattuwa nam eth oyala kiyanne sinhala kollek dala giya kiyala eth oyala kawruth therun ganne nehe. me adare awankada nedda kiyala therunada. eth mama me kiyanne oyala thama therun ganna one me adare mata hari yai da nedda kiyala adare karanna kalinma e adare awankada kiyala oyala thama therun ganna one. methana prashne awith agamak nemei eka therun ganna echcharai 💯 adarei hemotama 🇱🇰☸️☪️✝️🕉🇱🇰❤
2026-10-06 05:41:42
0
nmsathik.sathik
Nmsathik Sathik :
aderi da agama eka Oni da 😳🥺
2026-10-06 06:16:49
0
axchu_boi
Ꭺᴄʜᴜ🫀❗ :
2026-10-06 06:28:08
0
paththima1
kuwait🌹💜🌹💓🇦🇪 :
❤️❤️❤️
2026-10-06 07:16:59
0
shihancool11
sf podda 😘😘 :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-06 06:02:00
0
thimajr
𝓣𝓱𝓲𝓶𝓪 𝓙𝓻⚽️🇵🇹 :
2026-10-06 01:06:45
0
To see more videos from user @i_am_navi_xx, please go to the Tikwm homepage.

Other Videos


About