@chutyy..18: ඇඩ් එකක් උනත් ඒකෙ අර්ථය හරි වැදගත්..! 🤌❤️ සමහර ගුරුවරු කියලා දුන්නෙ Syllabus එක විතරක්ම නෙවෙයි.එයාලා විෂයට එහා ගිය ජිවිතය කියලා දුන්නා,❤️🩹 මව්පිය සෙනෙහස අවශ්‍ය තැනදි මව්පියන් උන,🫂 වැටිච්ච තැන් ගොඩ ගන්න යාලුවෝ උන,🫶 ගුරුවරු නොහිටියාම නොවේ අපේ ජීවිතේ වෙනස් කරපු ඒ ගුරු මැණිවරුන්ට ආදරණීය ගුරු දිනයක් වේවා..!💐👩🏫👨🏫❤️🙏 #typppppppppppppppppppシ #happyteachersday #srilanka🇱🇰
CHUTYY...☺️❤️
Region: LK
Tuesday 06 October 2026 01:14:53 GMT
Music
Download
Comments
𝐀 🍒 :
සමහර ගුරැවරැ නිසා ගුරැ සන්හතියම එපා උනා 🙂🤌
2026-10-06 03:39:55
319
Manula Nirwan :
අපිට නම් කියන්නේ " මේක තමයි මට හම්බුනූ ජරාම පන්තිය කියලා"😂🤌
2026-10-06 03:02:06
144
𖣘J.K┋Vibe Zone𖣘 :
අපනම් මිස්ලට අඩ අඩ යන තැනට පත් කරා😂
2026-10-06 02:55:19
104
𝒟𝒶𝒹 & 𝒜𝓂𝑒𝒶𝓁𝒾𝓎𝒶 🇸🇦 :
ඇයි මට ඇඩුනේ😔
2026-10-06 05:42:30
20
D I N N A S Diary 🧿 :
අඩෝ මට ඇඬුනා බන්😳
2026-10-06 03:59:58
73
PaSiNdU🥷🀄️ :
ගොඩක් ගුරුවරු හිටියා ජිවිතේ කියල දුන්න 🥹❤️🩹
2026-10-06 07:06:57
16
𝔭𝔯𝔞𝔡𝔦𝔶𝔞𝔥✨🕊️ :
ගරු කරන්න ඕනෙ අයත් හිටියා නැති අයත් හිටියා 🥺❤️🩹
2026-10-06 04:47:15
32
banuu_0 :
Promotion ekk ghla thbbath ela ptta add ekak ❤️❤️
2026-10-06 06:45:55
1
Gayan :
ඇසට කඳුළක් එන ඇඩ්
2026-10-06 06:14:37
1
❤️🩹 :
අනේ අපේ සර්ව මතක් උනා.🥹🙏
2026-10-06 07:08:02
1
🇰🇼🌿💫✨MOTIVATION✨ 💫🌿🇸🇦 :
happy teachers Day 🥰❤️එහෙම බැනලා උගන්වපු හින්දා තමයි අද හොදින් ඉන්නවා ස්තූතියි කරලත් මදි 🥰❤️
2026-10-06 03:24:24
31
Kashmika Keminda :
මටත් හිටියා හැම වෙලේම මට බනින, මගේ වැරදි පෙන්නලා දීලා හරි මඟට ගත්ත ගුරුවරියක්… 🥹❤️මම 7 වසරේ ඉගෙන ගන්න කාලේ ඒ මිස් මට නිතරම බණිනවා. ඒ වෙලාවට මට හිතුණේ “ඇයි මේ මිස් මට මෙච්චර බණින්නේ?” කියලා. ඒත් අද මම Dental Student කෙනෙක් වෙලා ඉන්නකොට තේරෙනවා… ඒ බැනුම්, ඒ අවවාද, ඒ තදින් කියපු වචන පිටිපස්සේ තිබුණේ මාව හොඳ තැනකට ගෙනියන්න තිබුණු ආදරය සහ කැපවීම කියලා.
අද මගේ මේ ගමනට, මගේ ජීවිතයේ සාර්ථකත්වයට දායක වූ ඒ වගේ සියලුම ගුරුවරුන්ට මගේ හදපිරි ගෞරවය සහ ස්තූතිය පුද කරනවා. 🙏❤️Happy Teachers’ Day! 🌹📚
මගේ ජීවිතයට යහපත් මඟ පෙන්වූ සියලුම ගුරුවරුන්ට ගෞරවයෙන්… ❤️🙏
2026-10-06 05:57:08
8
Malidu kavisha 🌹🤭 :
මමත් ඉන්නවා..❤️🌹
2026-10-06 05:29:05
1
"𝙹𝙴𝚁𝚁𝚈"_🦍 :
අද දවසට දැක්ක ලස්සනම විඩියෝ එකක් 😍💗
2026-10-06 04:15:19
5
gayandumindairosh :
❤️aduna
2026-10-06 02:51:59
13
🐼 PaNdA.පැන්ඩ 🐼 :
ඇස් දෙකෙන් කදුලු විද්ද 🥹🥹
2026-10-06 03:57:10
8
𝕕𝕚𝕝𝕤𝕙𝕒𝕟 Ekanayaka :
හැම ගුරුවරයෙකුටම🫡
2026-10-06 04:22:39
1
🇱🇰 Rio 🇲🇺 :
අපේ ගණන් ටීචව මතක් උනා හොරණ රෝයල් එකේ අපිට o/l ගණන් ඉගැන්නුවේ ශානිකා මිස් මට බනිනවා w අකුර නළලේ කොටා ගෙන කියලා ඒත් එයා නිසා මන් ගණන් පාස් 😌
2026-10-06 04:06:46
5
kavindi gavesha 🎓❤️ :
ape ammaw mthk wenwa.eyth lamai wenuwen kapawena adaraneeya guruwariyak ❤️
2026-10-06 03:51:53
4
Chilee sen fera :
සමහරක් ගුරුවරුනම් හිටියා ඉගෙනීමම එපා කරපූ එවගේම හොද ගුරුවරු ඔනි තරම් හිටියා තාමත් ගරු කරනවා පිටිපස්සේ පෙලියේ සෙට් එක මෙහෙම ඉන්නවා දකිද්දි සතුටුයි කියනවා 🖤
2026-10-06 04:12:13
3
Chåthu Måx :
i felt it
2026-10-06 04:16:55
1
Nuwan...// :
සියලුම ගුරැවරැන්ට බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏
2026-10-06 02:58:51
1
11:13🥺❤️🩹🥀 :
Happy teachers day all teachers 🥺🫂❤️
2026-10-06 08:27:30
0
To see more videos from user @chutyy..18, please go to the Tikwm
homepage.