@salon_sanuliya: නින්දෙන්ම ලස්සනට piercing එක කරපු අපේ චූටි පැංචි 🥹❤️ Piercing එක කරනකොට චුට්ටක්වත් තේරුණේ නෑ… නින්දත් කැඩුණේ නෑ. 😴✨ හැබැයි මේ චූටි පැංචිගේ ලොකුම ආදරේ නම් තාත්තාටලු… 🥰 “තාත්තා කෝ?” කියලා ඇහුවම බලන්නකෝ, තේරෙනවා වගේ “ආ…” කියලා මට උත්තරත් දෙනවා. 😂❤️ Piercing එකටත් වඩා මට ආස හිතුණේ මේ චූටි පැංචි මාත් එක්ක හරි ලස්සනට කතා කරපු විදිහට. 🥹💕 පුංචි වුණාට තාත්තා ගැන අහන හැමදේම හොඳට තේරෙනවා වගේ. 👶🏻❤️ #SalonSanuliya #BabyEarPiercing #EarPiercing #SleepingBaby #DaddysGirl

Salon Sanuliya
Salon Sanuliya
Open In TikTok:
Region: LK
Tuesday 06 October 2026 01:52:41 GMT
5345
436
11
8

Music

Download

Comments

the.gift848
The gift :
ඒකට නම් මටත් ඇඩුණා..බුදු සරණයි මැණික..
2026-10-06 07:34:09
2
nipuninayanathara9
N a y a n a t h a r A 🥰 :
අපේ රෝස මලට මේ තරම් ආදරෙන් piercing එක කරලා දුන්නට මිසට ගොඩාක් ස්තූතියි... ඒ වගේම friendly staff එකට ගොඩාක් ස්තූතියි... ගෙදර එනකම් කල්පනා කළේ මිස්ගේ මුහුණෙ තිබුණ ලස්සන ❤ මිස් වැඩි වැඩියෙන් දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕනා... හදවතින්ම කරන ප්‍රාර්ථනාව ඒක ❤🙏
2026-10-06 02:42:13
0
sandu6676
sandu😘❤️ :
bs petiyo❤️
2026-10-06 05:37:08
1
t022401
T :
bs ❤️🥰❤️🥰
2026-10-06 04:55:27
1
dilumgsilva
Dilum G Silva 🍺🍸🍹 :
[Red heart]
2026-10-06 02:44:56
1
chalithilehansa6
Chalithi Lehansa :
🫶🤍
2026-10-06 02:19:57
1
chirani.pudamni
S.<3🐰 :
🥺♥️
2026-10-06 05:53:03
1
user3141599376139
1967 :
🥰🥰🥰
2026-10-06 05:04:39
1
greshanika
Roshangi ❤️ :
❤️❤️❤️
2026-10-06 03:09:15
1
user2638818401261
RASH💞🧚" :
😚😚😚
2026-10-06 02:48:31
0
maneeshadilrukshi03
maneeshadilrukshi0427 :
😍😍😍
2026-10-06 16:43:05
1
To see more videos from user @salon_sanuliya, please go to the Tikwm homepage.

Other Videos


About