@goldenaura.lk: සමහර ආශිර්වාද ජීවිත කාලෙටම උතුරන්න ලැබුණා..🥺🙏❤️ තමන්ගෙ නොවුනු තමන්ගෙ කරගත්ත දරුවන් පරම්පරා ගානකට අම්මෙක් තාත්තෙක් වුණ ආදරණීය ගුරු මව්වරුනි,පියවරුනි ඔබට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා..❤️🩹 සුබ ගුරු දිනයක් වේවා 🙏💐❤️ Credits : Chalo |Swrnawahini #fyp #trending #viral #Love #foryou
Golden AuRa
Region: LK
Tuesday 06 October 2026 01:57:54 GMT
Music
Download
Comments
𝐒 🥤🐞 :
එහෙම ටීච කෙනෙක් මගේ ලෝකෙ හිටියා... ඒ දවස් වල මම 6.7. වගේ.... විද්‍යාපීඨයේ ආපූ අලුත් ටීචලා සෙට් එකේ අපි clz එකට හිටියෙ මිස් අපිට ඉගැන්නුවෙ English අනේ එයාව ගොඩාක් දැනුනා.... ඒත් එයාලා ඉක්මනින් ගියා. යද්දි හැමෝටම ලස්සන කාඩ් එකක් දීලා ගියා. මිස් දැක් කොහේ ඉන්නවද දන්නෙ නැ .. (කොතලාවල මහ විද්‍යාලය )
2026-10-06 08:03:46
2
malan nuwan :
ඔව් 1,2 වසරෙ එද්දි එ කාලෙ අම්මා කියලා ලියන්න බැරීම උනා . පසුව ගුරුවරු නිවසෙ උනුම ගුරැවරයා A, B , C පංති 3 එකට 3 , 4 ඉවර වෙද්දී පාලි සංකුතිය බැරි 💓
2026-10-06 08:17:44
3
ලක්මිණි :
🙏🙏🙏❤❤❤❤❤❤ අපෙ ගුරුතුමා යයි තවමත් ඉස්කෝලෙ
2026-10-06 03:19:12
3
suhanshi shali 😘 :
2026-10-06 08:52:39
1
🙋♀️ Prasadi 🙈😉 :
ape kurutuma yai tawamath iskole,, niduk nirogiwa dirgayusa lebenna oni e hemotama...🙏🙏🥹🥹♥️♥️♥️😘😘
2026-10-06 06:08:54
1
~sanka~§❤️🌍 :
ලෝක දිනය අදයි....
(අ ) යන්නෙන් පටන්ගෙන, දාන්න නොදන්න හැමදේම කියලා දීලා....වැරැද්දට තරවටු කරලා, හරිදේට උදවු කරලා, අපේ ජිවිතේ ගොඩ දාන්න තමන්ගේ ජිවිතේ කැපකරලා, හරි පාර පෙන්නන්න වෙහෙස උනු,
ගුරු මැවුවරුණි, ගුරු පියවරුණි, අද පමණක් නොව හැමදාමත් උපහාරයක්ම වේවා....!
2026-10-06 07:05:19
0
seu danapala :
❤️
2026-10-06 05:58:31
0
Hiru 🧸🌹 :
❤️
2026-10-06 06:01:51
1
CineKorea 🇰🇷🇮🇳 :
🥰🥰🥰
2026-10-06 06:44:12
1
𝐒𝐚𝐧𝐮 🦋! :
🥺❤️🩹
2026-10-06 03:39:17
1
P R A S A D I_____🦋🪬🧿🦄 :
🥰🥰🥰
2026-10-06 03:44:56
1
බෝලේ 🥀🩷🥀 :
💗💗💗
2026-10-06 06:05:11
1
shenu apsara❤️ :
❤️❤️❤️
2026-10-06 03:19:23
1
SURESH :
🥰🥰🥰
2026-10-06 01:59:37
1
(12.12)🐣💋Dilmi🐣🌎 :
🥺🥰❣️
2026-10-06 07:19:49
1
Himzan Thewahettige🧑🎓❤ :
💗💗💗
2026-10-06 09:20:16
0
Kumari Kumari :
🙏🙏🙏
2026-10-06 08:10:28
1
Moonbeam 🌕♥️ :
🥺🥺🥺
2026-10-06 09:43:17
0
Tharu🇦🇪 :
🥹♥️🙌🏻
2026-10-06 10:24:01
0
To see more videos from user @goldenaura.lk, please go to the Tikwm
homepage.