Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@charly123_05: දෙමව්පියන්ගෙ අකමැත්ත නිසා කොල්ලො කෙල්ලො කීයක් ආදරෙන් දුක් විදිනවා ඇත්ද 🥺❤️🩹 #creatorsearchinsights #contenttopostontiktok #fypシ゚viral🖤tiktok☆♡🦋myvideo #charly123_05 #foryou
Charly | චාලි | சார்லி 🪐🐃
Open In TikTok:
Region: LK
Tuesday 06 October 2026 02:05:28 GMT
144250
13684
83
357
Music
Download
No Watermark .mp4 (
1.21MB
)
No Watermark(HD) .mp4 (
1.35MB
)
Watermark .mp4 (
2.13MB
)
Music .mp3
Comments
shenisha :
ඔයාට ලස්සන අනාගතයක් වේවා
2026-10-06 14:51:16
1
Damitha liyanarathna🇱🇰🇰🇷 :
මටත් මේකමයි වුනේ.අවුරුදු 6ක ආදරයක්..දැන් උන්ට සල්ලි නෑ..මට සල්ලි තියෙනවා💪❤️
2026-10-06 09:15:40
2
Malitha_U ✨🇱🇰🇯🇵 :
හැමදේටම සල්ලි ඔන
2026-10-06 14:03:29
1
R A N A ♥ 🐨 :
මටත් ඕකම තමා අයියේ උණේ ❤️
2026-10-06 04:21:38
76
user8376515333995 :
❤️ඔයාට ලස්සන අනාගතයක් ලැබේවා හරි දුකයි❤️❤️😍
2026-10-06 08:02:08
14
පුරටම 1යි🍁🌚 සැලුන් hallo w :
අවුරුදු 7 මගේ
2026-10-06 10:11:08
1
Cham :
මටත් උනා, අවුරුදු 6ක් ලව් එක, මට සල්ලි තිබුනේ නෑ ඒ කාලේ, අවාසනාවක තරම, මට තාම සල්ලි නෑ, 😏
2026-10-06 11:44:48
2
Arrya Wijesuriya :
True love never breaks
2026-10-06 03:31:48
20
සාන්ත කුමාර 🥰🥰🥰 :
බුදුසරණයි මල්ලි
2026-10-06 11:54:31
1
Irosan Sampath :
කොල්ලෝ හරි අසරණයි සල්ලි ඉස්සරහා
2026-10-06 06:54:38
34
🌹⃝⃘̉̉̉̉̉̉💙නිකේෂිකා😍⃟࿔🇱🇰 :
:මොනවා හරි ඇති හෙතුවක් අත් වෙන්න අපි දන්නේ නැහැ බැදලා වෙන් වෙනවාට වැඩිය බදින්න කලින් තෙරැන් අරන් අයින් වෙන එක හොදයි බැදපු ඇයත් අද පසු තැවෙනවා නෙද හරි ආදෙරෙ ලැබුන නැති ඇය
2026-10-06 03:55:46
9
sudu :
ඔයා ලස්සනයි ඔයාට හොද කෙනෙක් හමිබවෙියි බුදුසරනයි
2026-10-06 04:52:02
11
𝖘𝖎𝖙𝖍𝖚 ⋆ :
❤️🩹
2026-10-06 13:57:30
1
manju 🥴 :
මෙහෙමයි ඉතින් ආදරෙයි නම් දෙවියන්වහන්සේ හරස් උනත් දෙන්නට දෙන්නා අල්ලන් ඉන්නවා 😁 මම කොච්චර දුක් වින්දද එත් අත ඇරියේ නැ කිසිම ප්‍රශ්නයක් නැති එයා මාව අත ඇරියා එ වෙන කොටත් මම බාගෙට මැරිලා හිටියේ 😁 දැන් නම් හති පාඩුවේ ඉන්නවා දැන්
2026-10-06 06:43:04
7
@Diwyanjali somarathna 🌐〽️ :
එයාගෙයි මගෙයි කතාව වගෙ මග හැරෙනවා කියල දන්නවනම් ඉන්න කාලේ සතුටින් ඉන්න තිබ්බා ❤️🩹
2026-10-06 06:26:24
6
user5658614600620 :
😳
2026-10-06 04:33:40
3
sunitha :
2026-10-06 14:29:36
1
පුරටම 1යි🍁🌚 සැලුන් hallo w :
සල්ලි ආදර කථා කීයක් නම් නවත්තනවද🥺
2026-10-06 10:07:37
7
I'M HASHYY :
2026-10-06 11:07:20
1
꧁̸➸̸JANA_BOY❉̸꧂̸ :
ජිවිතෙ වරදින්න ඔනෙ හයියක් වෙලා නැගිටින්න 💚
2026-10-06 04:59:32
4
kabirsara sara :
👍
2026-10-06 10:25:34
1
Isara 🥷❕ :
Oyata itawada hoda kenek aniwaren hmbenwa ❤️🔥
2026-10-06 12:30:59
1
Shehan Maduranga :
දෙමාපියන් ගන්න සමහර තීරන සාදාරන නෑ😥💔 අදටත් එයයි මමයි දෙපැත්තක දුක් විදිනවා💔හැබැයි අදටත් වෙනස් නොවි දෙන්නව හැමදේම විදදරන් අල්ලන් ඉන්නවා.ඒත් මොනවා වෙයිද කියලා දෙයියො තමයි දන්නෙ😥
2026-10-06 08:11:36
6
kavishka 🇰🇷 :
2026-10-06 09:34:33
1
Chee Thii 🪽 :
2026-10-06 08:09:06
1
To see more videos from user @charly123_05, please go to the Tikwm homepage.
Other Videos
Llegó el día.#despedida #futbol #messi #argentina
was that necessary #Minecraft #minecraftmemes
#LIVEIncentiveProgram #LIVEIsEasy #PaidPartnership
Could never be me 🙂↔️ #ugc #ugccommunity
About
Robot
API
Legal
Privacy Policy