@moon_moon184: #viral #trending #foryou #tiktok #moon

𝑩𝒍𝒂𝒄𝒌 𝑸𝒐𝒖𝒕𝒆𝒔
𝑩𝒍𝒂𝒄𝒌 𝑸𝒐𝒖𝒕𝒆𝒔
Open In TikTok:
Region: LK
Tuesday 06 October 2026 03:04:07 GMT
280961
38508
1679
6106

Music

Download

Comments

ruhhi_tt_
R. 🃏 :
නැටුං කාමරේ ඉදලා එද්දි සපත්තු දෙක නැටුං කාමරෙ වහලේ උඩ ඒක අමාරුවෙං අරගෙන පන්තියට යනකොට බෑග් එක fan එකේ කැරකෙනවා 🥲
2026-10-06 16:23:55
373
.s83195
🧿 S 🧿 :
මේක ඇහෙද්දිත් කියාගන්න බැරි හිස්කමක් දැනෙනවා. ඒ කාලේ අකමැතිම ඒත් දැන් යන්න කැමතිම තැන පාසල. 🥺🫂❤️
2026-10-08 19:58:32
0
itscheyy02
itscheyy02🇱🇰🇦🇺 :
ජේසුට බුදුසරණයි🤌
2026-10-06 09:33:42
659
shehan.wimukthi1
shehan.wimukthi1 :
ඒ ගාතාව ඇහෙද්දි මොකද්ද වෙනවා බන් ඒ යාලුවෝ ඒ කාලේ දැන් කෝ 🥺
2026-10-09 23:49:17
5
ravi_01013
Ravi 🥀 :
බෑග් එක ටොයිලට් එකෙ වහලේ උඩට දාලා ඌත් එක්කම බෑග් එක හෙව්වා 😪
2026-10-06 10:49:36
496
pasihk2
Pasindu Kannangara :
ආපහු ඉස්කෝලෙ කාලෙ මතක්වෙලා ඒ දැනුන හැඟීම 😢❤️
2026-10-10 04:23:20
1
lakshmi234566
k.... ❤️🖇️🥹 :
අනේ කෝමද අනේ මට ඒ කාලේ මතක් උනාම ඇස් වලට නිකන්ම කදුළු එනවා සමහරු අහනව ඇයි බන් එක පාර අඩන්නේ කියලා 🙂
2026-10-10 01:49:19
1
malmi.sandeepa
M♡LMI... :
අන්තිම දවසටත් කියලා ආවා කියලා මතක් වෙද්දි..
2026-10-08 22:02:43
1
shanuliadithya
🫦🥷Shanuli Adithya 🌸💫🫰 :
මගේ බෑග් එක දවසක් යාලුවෝ හංගලා ස්කූල් ඇරිලා ඔක්කොම යන්න යද්දි කිව්වා මං බෑග් එක හැංගුවා නම් හෙට එද්දි තොපි මගේ ගෙදර වැඩ ටිකත් කරලා දවල්ට කන්න කෑම එකකුත් අරන් වරෙං නැත්නම් මං හෙට ස්කූල් ඇවිත් විනයබාර ටීචර්ට කියනවා කියලා මං ගියා යන්න හංගපු එකා ඇත්තටම ගෙදර වැඩ ටිකත් කරලා රස බත් එකකුත් අරන් ඇවිත් තිබ්බා එදායින් පස්සේ එකෙක් මගේ බෑග් එක ඇල්ලුවේ නෑ [Tears of joy][Tears of joy][Tears of joy][Tears of joy][Tears of joy][Tears of joy]
2026-10-06 12:35:47
116
tharushda76
Tharuva :
එකදවසක් 7වෙනි period එකට චිත්‍ර කාබරේට ගිහින් එද්දි මගේ බෑග් එක සීලින් ෆෑන් එකේ කැරකෙනවා😓
2026-10-06 13:09:05
190
ramidu.prasad
Ramidu Prasad :
තව මාස 10 යි කියල මතක් උනම🥺🥺🥺
2026-10-08 18:05:51
0
sadeepamuthumal
Sadeepa Muthumal :
ලේස් එක පුටුවෙ ගැට ගහල උඩ බලන් යෝ වාද කිව්ව..
2026-10-06 11:37:16
94
mathalekushalananda
🪷...සදහම් දැහැන...🪷 :
ඉස්සර ඔය ගාථාව රේස් යන්න වගේ කියල දිව්වට දැන් ඒ ගාතාවෙ තේරුම දැනගන්නකොට ඒ කාලෙ දිව්වෙ අපරාදෙ කියල හිතුන...🥺🙏🪷
2026-10-07 04:03:41
123
.anx.ux
Zzzz🪽 :
Yek virl
2026-10-06 07:54:41
141
chamidu_malinga
chamidu_malinga :
ගල ගෙදර ගෙනිහින් ඊට පහු වෙනිදා ඌ ඒක ගෙනල්ලා ආපහු මේසෙ උඩින් තියලා ඇහුවා කවුද මේ පර වැඩේ කරපු එකා කියලා.. බැලින්නම් යාලුවගෙ බෑග් එක කියලා සර්ගෙ බෑග් එකට දාලා තියෙන්නෙ 🥲🥲
2026-10-06 17:24:30
39
___bus__lover___
BATTA❤️✨️ :
ඒ කලේ තමයි අපේ සතුට තිබ්බේ කියලා මතක් වේද්දි🥺❤️
2026-10-06 14:00:12
77
00.leozz
Leoz.00 :
අපි නම් අර බෑග් වල එන බැජ් ගැලෙව්වා 😓
2026-10-06 14:13:33
22
chef_akiyha
"𝓐 𝓴 𝓲 𝓵 𝓪 🐙" :
මං මේකට හිනා වෙන් නෑ ...අපේ උන් මට ඕක කරා 😞😒....ගල ගෙදර ගෙනාවා මං 😣
2026-10-07 06:38:09
19
ujithav6
Ujitha Jeewantha :
එහා පන්තියට උඩින් විසි කරපු මම
2026-10-06 11:00:45
24
shanu99dil
Neha Dil11:11shanya🧿✨️🪬 :
පටිත් ගැට ගහලා කුඩෙ ඇතුළට කොළ කෑලී කපලා දැම්මා 🥹💔🫂🤣🫴
2026-10-06 15:23:22
13
dinith_rodrigo
_diniya_13 :
'යෝවද තම්පව රෝමනු ජෙසු'මෙකෙ තෙරුම කිය්න්නකො
2026-10-06 15:59:50
7
pissuchuuty1
乃ㄩ乃ㄚ..😽🦕💗𝔄 :
අපේ පංතිය තිබ්බෙ දෙවෙනි තට්ටුවෙ..දවසක් නැටුම් period එකට ගිහිම් එද්දි මගේ බෑග් එක ජැනේලෙන් එහා පැත්තෙ..🥲බොහොම අමාරුවෙන් බෑග් එක ගත්තෙ..🥲
2026-10-06 15:22:22
8
naksu__57
𝓝𝓪𝓴𝓼𝓾 🕊️☸️ :
යෝවද තම්පවරෝ මනුජේසු. මෙහෙමයි හරි විදිය . තේරුම - කතා කරන මනුෂ්‍යන් අතර උතුම්ම මනුෂ්‍ය රත්නය ❤️🙏
2026-10-07 06:17:18
5
ape_mahaththaya
🐰♡ අපේ මහත්තයා ♡🐰 :
Not funny bro🫩
2026-10-06 09:45:18
27
dasula_sanith
Dasula_official_ :
smweyn bn
2026-10-06 12:09:28
8
To see more videos from user @moon_moon184, please go to the Tikwm homepage.

Other Videos


About