@dilruksha1992: අපිට අපේ ජීවිතය අනාගතය ගැන සෑහෙන සැලසුම් තියෙනවා.ඒවා හොඳයි වරදක් නෑ. නමුත් දෙවියන් වහන්සේගේ සැලැස්ම අපි දානවා වගේ සැලැස්මක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ සැලැස්ම සදාකාලිකයි අති විශාලයි, අපි ගොඩක් වෙලාවට දාන්නේ අපේ හැකියාවෙන් බලලා පොඩි සැලසුම්. ඒක නිසා සීමා කර ගන්නේ නැතුව දෙවියන් වහන්සේට ඔබේ සැලැස්ම භාරදෙන්න උන්වහන්සේට ඕන විදිහට හදන්න🙏✝️

Damith
Damith
Open In TikTok:
Region: LK
Tuesday 06 October 2026 03:32:22 GMT
125
18
1
0

Music

Download

Comments

sudarshani225
rashmi rashmi ❤️❤️ :
[Heartwarming][Heartwarming][Heartwarming]
2026-10-06 04:24:51
1
To see more videos from user @dilruksha1992, please go to the Tikwm homepage.

Other Videos


About