@nadulkofficial: අවුරුදු 20ක්. අවුරුදු 7ක්. අවුරුදු 16ක්. කැරම් බෝඩ්, May Day කෑම සහ වාහන කුලියට ගැනීම් සම්බන්ධ නඩු තුනකින්, හිටපු දේශපාලනඥයන් තුන්දෙනෙකුට ලැබුණු දඬුවම් මේවා. මේ video එකෙන් බලමු මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රියංකර ජයරත්න සහ සරණ ගුණවර්ධනගේ නඩුවල අධිකරණයෙන් තහවුරු වුණේ මොනවාද කියලා. වැදගත්: මේවා චෝදනා විතරක් නෙමෙයි, convictions ලැබුණු නඩු. ඒ අතර සමහර තීන්දු appeal කරලා තියෙනවා. තවත් දේශපාලන නඩු සරලව තේරුම් ගන්න Nadu.lk follow කරන්න. #NaduLK #SriLankaPolitics #SriLanka #PoliticalCases #Corruption
nadulk
Region: AU
Wednesday 07 October 2026 01:00:00 GMT
Music
Download
Comments
Max :
මේ මාටිය ගහලා තියෙන්නේ රටේ සල්ලිනේ.... ඒ සල්ලි වලට මොකද වෙන්නේ ඒවා උන්ටමද.....
2026-10-07 07:16:23
7
Gaveesha Himsara :
Bro can you teach us how to edit like this?
2026-10-07 07:05:40
3
Faizal Mohamed :
iam waiting ✋️fro this
2026-10-07 09:45:23
1
Gajan :
bro how r u editing your videos? is it with claude and higgsfeild ?
2026-10-07 02:59:20
1
Upland.pvt.Ltd :
අහලා තියෙන විදියට appeal කරලා එළියට එන්න පුළුවන් කියලා කියනවා නේ? එහෙම පුළුවන් ද?
2026-10-07 03:22:43
0
Isula :
මේක බලන වෙලේ 😝🥰
2026-10-07 04:40:02
47
xxkgssbdjdtsufssnsj :
nice edit [Red heart]
2026-10-07 02:24:41
1
Thilina_LB 🇱🇰 🇦🇪 :
මුන් එක්ක රට මෙහෙම තිබ්බ එකත් පුදුමයී අප්පා 🥲
2026-10-07 01:20:49
32
මහේෂ් :
බොහෝම වටින වීඩියෝ ඉදිරියටම කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා! තෙරුවන්සරණයි🥰🥰🥰
2026-10-07 08:01:11
10
Shehan Swarnabandara :
රජපක්ශලා කරලා තියෙන එවා බලනකොට මුන් පව්.✅😎
2026-10-07 01:39:33
4
Bunchidxb :
really appreciate what you try to make our ordinary public such simple 👌 explanations. keep going brother. we really need to public make awareness what exactly public should know.
2026-10-07 02:38:14
2
kav.ii__ :
mchn me wage content gena eka aththatama maru 💗. keep it up
2026-10-07 03:44:43
0
NiFlãñ NiFa :
Great
2026-10-07 15:25:18
0
Dilshan Fernando :
AKD ❤️
2026-10-07 09:14:16
1
__SP__ :
Vedio eke qlity..❤️
2026-10-07 16:27:25
0
Jason :
Super 👏🏾👏🏾👏🏾
2026-10-07 01:33:59
0
🇰🇷자 두 크🇮🇱 :
akd❤️
2026-10-07 15:42:12
0
🇱🇰🧸🧸♥️ :
2026-10-07 17:52:39
0
DZ 4 4 4 🇱🇰 :
ohoma digatma hlgoynm hri
2026-10-07 11:43:05
0
Buddhi Sampath Sadar :
නියම content එක මචන්.. සුපිරිම පැහැදිලි කිරිම + Edit.. දිගටම කරමු.. ජය
2026-10-07 15:44:37
0
Nishantha Herath :
thank
2026-10-07 17:26:19
0
Nishantha Kalupahana :
2026-10-07 13:07:59
0
Malika Bamunu :
💖💖💖💖💖💖💖yas
2026-10-07 14:02:28
0
vandal125 :
2026-10-07 08:22:27
0
To see more videos from user @nadulkofficial, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.