@w.sarada.thero:

සිත නිවමි 🌸
සිත නිවමි 🌸
Open In TikTok:
Region: LK
Tuesday 06 October 2026 05:58:47 GMT
99821
3654
548
385

Music

Download

Comments

pavithra.ganga
🌹🌹🌹🌹 :
ලැජ්ජායි.මෙවැනි.නිති.දැකිම රටට.ගිය.කලක්.
2026-10-06 09:06:56
5
user1023228550395
අප්පතිවත්තියං :
දැන් මේ රටේ දිනපතා සිද්ධවෙන දේවල් පේනකොට,ඒවා මහ විපතක පෙර නිමිති කියලයි මට හිතෙන්නෙ. කොහොම වුනත් මේ රටේ අහින්සක මිනිස්සුන්ගෙ ඇඟේ ලේ කෝප නොවෙන විදිහට රට පාලනය කරන්න පාලක පන්තියට සම්මා දිට්ඨිය පහල වේවා.තෙරුවන් සරණයි.
2026-10-06 09:27:13
6
chutiashvin
..Ashvin.. :
හොදට මතක තියාගන්න රටක් පවතින්න ආර්තිකේ විතරක් නෙමේ. තම ජාතිය ආගම කියන එවත් සමබරව පවත්වන්න ඕනා. ගොඩක් මිනිස්සු රට හදනවා කියලා පරන වැරදි හොය හොය අනුන්ගෙ අතීතේ වැරදි හොයලා නඩු දාන එක නෙමේ කරන්න ඕනා. අනුර වැඩ වරද්ද ගත්ත එකම තැන ජාතියට ආගම පහත් කරන එක. නීතිය කාටත් පොදුයි. ඒත් නීතිය දැන් කොන්දක් කෙලින් තියන් ඕන තැනක බැහැලා වැඩ කරන්න පුලුවන් මිනිසුන්ව හිරේ දානවා. ඔන්න බලන්න මේ රටට වෙන දේ. අනුරගෙ ආන්ඩුව හොදයි කියපු මිනිසුන්ම කියයි අපරාදේ චන්දෙ දුන්නෙ කියලා
2026-10-06 09:32:59
5
ekanayakage.kapil
kapila ඒකනායක :
මොනව උනත් මේකටනම් කනගාටුයි මේවා ජනතාව කේන්ති ගස්සන වැඩ
2026-10-06 08:36:12
11
tashil6380
Tashi🖤 :
සිංහලයා වෙනුවෙන් කතා කිරීම සිරගත වීමට සුදුසුකමකි .
2026-10-06 08:55:32
7
sudu.agaa
Sudu Agaa :
වරදක් ඇත්නම් දඩුවම් කිරීම වෙනයි චීවරයක් ගලවන්න බෑ ස්වාභාව ධර්මයෙන්නම් ගැලවීමක් නැත.
2026-10-06 07:50:57
74
crazy.boy1434
🇶🇦🇱🇰𝙎𝙃𝘼𝘼𝙉🇱🇰🇶🇦 :
මම මුස්ලිම්. එත් සිවුරක් ගලවපු ඒ ක්‍රියාවට මමත් එකඟ නෑ. ආගම කුමක් වුණත්, ඒ ආගමට ගෞරව කරන්න ඕනේ. නීතියට වුණත්, ආගමකට අපහාස වෙන විදිහට කටයුතු කරන්න කාටවත් අයිතියක් නෑ. වෙච්ච දේවල් වෙලා ඉවරයි. ඒවා ආයෙ ආයෙ ඇදගෙන ඇවිත් මිනිස්සුන්ගේ හිත් රිද්දන්න එපා.🙏🙏
2026-10-06 08:54:16
93
nimesh.de.silva39
Nimesh de silva :
මාරම සතුටක් දැනෙන්නෙ මෙහෙම දකිද්දි
2026-10-06 07:18:46
64
123ashraf98
AK :
රට වෙනුවෙන් කතා කරේ නෑ රාජපක්ෂ හොරුන්ට කඩයගියා විතරයි
2026-10-06 08:34:54
68
sandun.dwikj
DK🫡💪 :
සිංහල අපිට කෙළ උනේ අප අපටම කෙලව ගත්ත නිසා. එහෙට මෙහෙට බෙදිලා රන්ඩු වෙද්දී, අනිත් උන්.. උන්ගේ ජාතීන් වෙනුවෙන් එකට වැඩ කර උඩට එනවා...
2026-10-06 07:36:01
98
asianoman123
Asian :
නීතිය කාටත් පොදුයි... නීතිය....සමානයි..
2026-10-06 07:35:35
70
priyangikasuwarnamali
suwarnamali .(නුවර අහස යට🌹🌹 :
,රට වේනුවේන් හඩ නැගු නුතන අනාගාරික ධරමපාල
2026-10-06 09:44:15
23
user2881907715468
Hussain Cader :
ඤාණසාර හිමි සාදරනය වෙනුවෙන් සටනක් කල හාමුදුරු නමක් උන් වහන්සේ වෙනුවෙන් සමස්ත ශ්‍රී ලංකික ජනතාව පෙළ ගැසේම අනිවාර්ය වේ
2026-10-06 08:51:36
53
user3913390127505
user3913390127505 :
ඔන්න රට වෙනුවෙන් කතා කිරීමට උපහාරය
2026-10-06 07:55:15
53
asanka8595
asanka :
සිවුරක් දරන්න සුදුසු පුද්ගලයෙකුට සිවුරක් දරන්න ඉඩ දිය යුතුයි. මේ වගේ ආවේගයෙන් ජාතිවාදී අදහස් පතුරවමින් දේශපාලන මතවාද දරමින් යන අයට සිවුරක් දැරීමට සුදුසු නැත.
2026-10-06 08:20:24
15
tdilshan02
දිල්ශාන් | Dilshan | தில்ஷான் :
මේ රටට වෙන දේ නම් හිතාගන්නවත් බැරි වෙයි
2026-10-06 08:20:36
23
misaka47908066598861
misaka47908066598861 :
මචං උබ මාරලස්සනයි දැන් කැස්ස හොදද
2026-10-06 08:29:29
12
su.mi.ya8
🇱🇰Su mi ya🇰🇷 :
Npp ජය වේවා
2026-10-06 10:57:19
11
user4847703779180
chami perera :
රට වෙනුවෙන් කතා කරේ නෑ රාජපක්ෂ හොරුන්ට කඩයගියා විතරයි
2026-10-06 08:02:07
38
chandanapeiris0
Chandana ❤️🤳 :
කවදාවත් ගෙවන්න බැරිපවු...... සොබාදහම මෙවට විසදුම දෙවි😔😔😔🙏
2026-10-06 09:06:43
27
chandanamarasingh
Chandana Marasingha :
රටටම සාපය මාලිමාව
2026-10-06 09:49:13
12
chamiduchathuranga
THAMIDU CHATHURANGA 🌿🍃🇱🇰 :
ඇයි මේ හාමුදුරුවන්ගේ සිවුර ගලවලා😔 ඇයි මේවා අපේ මිනිස්සුන්ට දැනෙන්නෙ නැත්තේ සිංහල බෞද්ධ ජාතිය වඳ වෙලා ගිහිල්ලද 🥹🙏
2026-10-06 08:10:29
15
samanherath305
saman herath :
වැරදි කළානම් නිතිය ක්‍රියාත්මක වියයුතුයි
2026-10-06 07:40:06
37
amithavihari
යට්ටපාත අමිත විහාරී :
උපසම්පදාව හෝ පැවිද්ද නැති කරන්න භාග්‍යවතුන් වහන්සේටවත් බෑ ඒක උන්වහන්සේට අවශ්‍ය නම් නැති කරගන්න පුළුවන් 💕
2026-10-06 07:46:16
44
mihiranga9954
kanchana :
සිංහලයෝ සිංහලයෝ දෙපැත්තට බෙදිලා සතුටු වෙමූ.....💞
2026-10-06 07:28:23
30
To see more videos from user @w.sarada.thero, please go to the Tikwm homepage.

Other Videos


About