@adaderanasinhala: "කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑනේ...මේ වතාවේ ඉතින් සිවුර ගැලෙව්වා #AdaDerana #LatestNews #adaderana #SriLankaNews

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Tuesday 06 October 2026 06:16:13 GMT
383358
23445
1451
1359

Music

Download

Comments

user45794790440
user57033915111 :
grateful forgiving 😁
2026-10-06 17:55:56
34
anusha.sewwandi84
Anusha Sewwandi :
දේශපාලනය කරා මිසක් බනක් කිව්වේ නෑනේ
2026-10-06 07:48:42
994
123ashraf98
AK :
Anna real face and real dress
2026-10-06 07:53:05
4
sumedha.rajakarun
Sumedha rajakaruna :
ඒක තමයි හරිම නිතිය දැන් හරියටම නිතිය වෙනවා
2026-10-06 06:51:18
945
kidhananjaya8
k.i devon :
වැරදි කලොත් හාමුදුරුවොද පල්ලියෙ ෆාදර්ද කව්ද අදාල නෑ නීතිය ඔක්කොටම පොදු වෙන්න ඕනි
2026-10-06 07:09:34
147
user623925836086
මාලා :
ඒක තමයි කියන්නෙ සිවුරක් දාගත්තට පස්සෙ දේශපාලනය නොකර ඒ තමන්ට අදාල දේ කරානම් ඔය කිසිම දෙයක් නෑනෙ
2026-10-06 07:30:21
212
hesho.dw
Hashan Dulanjana weerasingha :
ජරාම ආණ්ඩුවක්
2026-10-06 07:41:26
310
thamaru85
Thamaru_Gayan :
අපිත් මේ ආන්ඩුවට දුන්නේ දැන්නන් අප්පිරියම උනා.. 😏
2026-10-06 07:18:16
356
violet.aandi
Vxndal :
මහ ජරාම ආණ්ඩුවක් මුං නම්!!
2026-10-06 08:30:20
94
niranga.sh
niranga🇱🇰 :
හැම කෙනාටම නීතිය එකයි ❤️
2026-10-06 07:15:55
181
dilshan1.2
Ahinsak kt :
Akd🫡. නියම චීවරදාරියන්ට චීවරය අන්දමු
2026-10-06 08:44:16
86
pukuu2003
පූකූ - pukuu 🧸 :
සක්කිලි ආන්ඩුවක්
2026-10-06 08:47:52
58
chanakamadushank64
chanakamadushank64 :
මෙ ජරා අණ්ඩුව ලගදීම ගෙදර යවනවා
2026-10-06 08:53:28
20
kavishkagimhan630
Gimhan :
ආණ්ඩුව ගෙදර යන ගමන් ඉන්නේ ඒක නවත්තන්න කාටවත් බෑ ඔය කරගත්තේ ඒකේ ආරම්භය
2026-10-06 11:18:48
13
kavishansamarakoo
Kavishan Samarakoon :
මේවා කලොත් නම් රටට සුබ වෙන්නේ නෑ
2026-10-06 08:58:13
8
asanka6599
Asanka 🇱🇰 🛩️ 🇲🇺 😘 :
සිවුර ගැලෙව්වෙ ආන්ඩුවද,රටේ නීතියද...🤔🤔
2026-10-06 10:42:18
7
aroga577
Arush :
සිව්රු ගලෝපු එකනම් හ‍රි නෑ.. දඩුවම් දුන්නට කමක් නෑ චීවරේට නිසි ගව්රවය දෙන්න ඕන 🙏
2026-10-06 10:07:53
9
sahanherath.com
Samantha wanasinghe :
සිවුර ගැලෙව්ව එකෙ විපාකය ආණ්ඩුව ගැලවීම තමයි..
2026-10-06 15:14:18
6
upul33
@upulviavia :
අපේ රජු akd ❤️❤️❤️
2026-10-06 07:11:22
499
rama30208
Manjula :
මේකනම් එච්චර හොඳ ක්‍රියාවක් නෙවෙයි😔😔😔😔😔😔😔
2026-10-06 06:45:24
78
user12597611962844
user12597611962844 :
නිතිය ඉදිරියෙදි හැම දෙනාම සමානයි කියන්න අනුර එනකල්ම ඉන්න උනා
2026-10-06 07:22:02
211
kumari1455
nethu🌸 :
අපිට හරි ආඩම්බරයි මේ ආණ්ඩුව ගැන සිවුරක් ඇඳ ගත්තෙ පලියට නරක වැඩ කරන්න හොඳ නෑනීතිය කාටත් එකයි
2026-10-06 10:49:54
11
haarsha1
harsha thilina :
දැන් තමයි කෙලවගන්නේ ආණ්ඩුව මාත් මේ හාමුදුරුවන්ට කැමති නෑ එට්බ් බලෙන් සිව්රක් ගලවනවා කියන්නේ ලොකු ලෙඩක් දාගත්තේ
2026-10-06 08:46:28
5
tharushadisanayaka2006
10/19…🥹🫀 :
ඇතුලෙ ඉන්න මනුස්සය කොච්චර වැරදි කරත් සිවුරට ගරු කරන්න ඕනෙ..ලොකු විනාසයක් වෙයි...🙂
2026-10-06 08:36:41
6
shanta89391
🇱🇰🇱🇰❤️🇦🇪🇦🇪සාන්ත :
දැන් නම් මන්ත්‍රී කෙනෙක් වාගේ
2026-10-06 08:09:21
6
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About