Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@asdiaries1: අපිට ආදරේ මිනිස්සු කවදාවත් අපිව අතාරින්නේ නෑ ! 🫂🐼🐣 #fmabhi #asdiaries #tiktokcouple #couplevlog #sachi
A & S Diaries 🐼🐣
Open In TikTok:
Region: LK
Tuesday 06 October 2026 06:55:02 GMT
19947
1819
72
111
Music
Download
No Watermark .mp4 (
1.2MB
)
No Watermark(HD) .mp4 (
1.39MB
)
Watermark .mp4 (
2.31MB
)
Music .mp3
Comments
🥀✨️ DH Galaxy Voice :
ඒ ආදරේ සංසාරයටම නවතින්න කියලා පතනවා, සංසාරයටම ,පැතු ආදර කතා මේ ආත්මෙට අහවරයි ,
2026-10-06 10:19:46
4
~ ABHI | අභී | अभि ~ :
ඇත්තටම ආදරේ කරන මනුස්සයෙක් බලාපොරොත්තු වෙන්නෙම එච්චරයි !! 🫂🎙️
2026-10-06 07:10:10
4
vini@vinidu :
@vini@vinidu:mw me velave ahan inna,mw daragen allan inna hitapu ekama kenath mawa dla giya eka nisa mn mehema meka liyanna hithuwa, mw wage aya innawanm meka kiyawanna 🙏😣 adareta awanka venna ඉල්ලපු එකම දේත් ආදරය… නොලැබුණු එකම දේත් ආදරය. ජීවිතේ කවදාවත් මට ලොකු දේවල් ඕන වුණේ නෑ. මට ඕන වුණේ මාව තේරුම් ගන්න පුළුවන් එක හිතක් විතරයි. මම නිහඬ වෙලා ඉන්න දවස්වලත් මගේ හිත ඇතුළේ තියෙන දේ අහන්න උත්සාහ කරන කෙනෙක්. මම වැටෙන වෙලාවක මාව අල්ලගන්න අතක්. මම හැමෝගෙන්ම ඈත් වෙලා ඉන්න වෙලාවක “මම ඉන්නවා” කියලා මතක් කරලා දෙන්න පුළුවන් කෙනෙක්. ආදරය කියන්නේ මට වචන ගොඩක්වත්, මිල අධික තෑගිවත්, ලෝකෙට පේන්න කරන දේවල්වත් නෙවෙයි. මට ඕන වුණේ අවංකව මාව තෝරගන්න, මාව අතහැරලා නොයන හිතක් විතරයි. ඒත් අවාසනාවකට, මම ඉල්ලපු දේම තමයි මට හැමදාම හිඟ වුණේ. මම ආදරය දුන්න තරමට ආදරය ආපහු ලැබුණේ නෑ. මම කෙනෙක්ව මගේ මුළු හිතෙන්ම තෝරගත්තත්, මාව තෝරගන්න කෙනෙක් නැති වුණා. මම රැඳෙන්න හේතු හොයද්දි, ඔවුන්ට යන්න හේතු හොයාගන්න ලේසි වුණා. මම “අපි” කියලා හිතපු තැන්වල, ඔවුන් “මම” කියලා විතරක් හිතලා තිබුණා. කාලයක් යද්දි මට තේරුණා… ආදරය ඉල්ලලා ලබාගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. අපි කොච්චර ආදරය කළත්, අපි කොච්චර කැපවුණත්, අපි වෙනුවෙන් ඒ හැඟීම නැති කෙනෙකුගෙන් ආදරය බලෙන් ලබාගන්න බෑ. ඒ නිසා දැන් මම කිසිම කෙනෙක්ගෙන් ආදරය ඉල්ලන්නේ නෑ. මාව ආදරයෙන් තෝරගන්න කෙනෙක් නම්, මාව තෝරගන්නේ මම ඉල්ලපු නිසා නෙවෙයි… මම ඒ ආදරයට වටින කෙනෙක් කියලා ඔහුගේ හිතට දැනෙන නිසා. අන්තිමේදී මට අහිමි වුණේ කෙනෙක් විතරක් නෙවෙයි… මම ආදරය ගැන හදාගෙන හිටපු ලස්සන විශ්වාසයකුත්.
2026-10-06 11:03:15
1
🇯🇵𝕯e̊e̊."🧸💛🎀~𖤍~🖤~ :
ඇත්තටම අපිට ආදරේ මිනිස්සු අපිව අත අරින්නෙ නෑ🥺❤️🫂
2026-10-06 07:34:43
1
Rishi_DC🤍🇬🇧 :
එච්චරයි 🤍.
2026-10-06 08:28:19
1
Liyana Quotes(නූරි)💚 :
අනේ දෙන්නා [Teary eyed]💚
2026-10-13 15:26:15
0
Swarna :
සතුටින්ම. ඉන්න🌹💖
2026-10-23 03:27:09
0
✨𝐍🅰️𝐃𝐄𝐄𓆩ββꫝ💫🧸ندي بابا :
denna 🫀🫶💖
2026-10-06 06:59:38
1
_user_pasindu_ 💋 :
එයා ගියා🥲
2026-10-17 03:16:06
0
Hiru divyanjali ❤️ :
Anee 🥺🕊️♥️🫶🏻
2026-10-06 13:38:32
1
🆂︎🅰︎🅷︎🅰︎🅽︎🆈︎🅰︎ :
ඇත්ත ♥️👌
2026-10-06 12:06:04
0
user69107202124720 :
@♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🫱🏾🌹🌹🫲🏽☎️👍🏾👍🏾🔥
2026-11-13 08:01:10
0
🇱🇰🇧🇭sunethra🧸 :
2026-10-06 16:58:06
0
kavindi ✈️✈️✈️✈️✈️ :
2026-10-07 08:29:13
0
❣️🧑🍳Dilini🧑🍳❣️ :
😍
2026-10-06 10:59:32
0
🧿𝄟ꕷ𖤬ꚳ𖤬''සලා''🧿🪬 :
❤️
2026-10-06 17:22:12
0
♥️imantha♥️ :
2026-11-07 02:39:32
0
Madushan 💜️🫶🌻🇱🇰 :
ou ❤️😐
2026-10-06 10:48:09
0
jayasundara :
ඇතත්තට ම අපිට ආදරේ කරන මිනිස්සු අපි අත අරින්නේ නැ
2026-10-06 09:05:29
0
🦋 SADUNI 🦋💞 :
2026-10-06 12:26:28
0
ꂵꁲꋊꂠꍩꂦꂠꁲꌅꂑ :
subapathanawa poddoo...athma ganakata ekata inna labenna kiyala [Heartwarming][Red heart]
2026-10-06 12:26:49
0
shia shia 💗✨️ :
එක්.කේනෙක්.ලග.තිය.ගේන තව කෙනෙක්ට අදරය කරන්න.එපා බුසරණයි
2026-10-06 08:51:16
0
sada ♥️♥️🌹🌺🇰🇼 :
♥️
2026-10-06 07:16:39
1
hashi_🦅 :
♥️
2026-10-06 07:02:46
1
To see more videos from user @asdiaries1, please go to the Tikwm homepage.
Other Videos
ဒူးနာ#ကျီးပေါင်း #ဒူးနာ #ခါးနာ #ထိုင်းရောက်ရွှေမြန်မာ🇲🇲🇲🇲🇲🇲 #ခြင်းဝါလေးထဲဝင်ဝယ်လို့ရတယ်ရှင့်
This song🤍💫🫂#foryoupage❤️❤️ #sangeetbangla #nostalgic #reels #viralvideo
ደውሉልኝ🥰#ማህበራዊ #usa🇺🇸 #ethiopian_tik_tok🇪🇹🇪🇹🇪🇹🇪🇹 #viral #ethiopian_tik_tok🇪🇹🇪🇹🇪🇹🇪🇹 @selam esu 2 🇺🇸 @𝑎𝑑𝑑𝑖𝑠mom.የ16𝑙𝑗𝑖 @Ekram🦋 @ሮቤል @Solomon Ababu
Vodyanitsa edit ⁽⁽٩(๑˃̶͈̀ ᗨ ˂̶͈́)۶⁾⁾ #genshin #GenshinImpact #hoyoverse #mihoyo #vodyanitsa
BẠC LIÊU TUYÊN 10 NĂM TÙ MỖI BỊ CÁO VỤ 2.391 SẢN PHẨM THUỐC BẢO VỆ THỰC VẬT GIẢ
About
Robot
API
Legal
Privacy Policy