Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@newscenterlk: කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑනේ... මේ වතාවේ ඉතින් සිවුර ගැලෙව්වා
NewsCenter.lk
Open In TikTok:
Region: LK
Tuesday 06 October 2026 07:23:35 GMT
106483
3161
464
351
Music
Download
No Watermark .mp4 (
8.63MB
)
No Watermark(HD) .mp4 (
6.57MB
)
Watermark .mp4 (
5.62MB
)
Music .mp3
Comments
💞💞 Thilini Nisansala 💞💞 :
ඒක තමයි කියන්නේ අනුර ජනාධිපති එක්ක සෙල්ලම් බෑ කියලා😳😳😳
2026-10-06 16:19:57
8
Thineth Niluminda :
මේක මහා අපරාධයක් ඥානසාර හාමුදුරුන්ගේ සිව්රු ගලවන්න රජයට අයිතියක් නැහැ එකට නේ මහා සංඝ සභාව ක් තියෙන්නේ. ඥානසාර හාමුදුරුවන් ගේ සිව්රු ගලවන්න හාමුදුරුවෝ රටට වංචා කරලද දූෂණ කරල ද මිනී මරලද හොකම් කරල ද ... අහෝ මෙවැනි අපරාධ කරන රජයට වැඩි කල් ඉන්න හම්බ වෙන්නේ නැහැ...
2026-10-06 14:56:03
5
Mohammed Nasheera :
මාලිමාවට ජයවෙිවා සුපර් 👍🤲🤲 ජතිබෙිද අඳින්න දැන් බැනේ👍👍👍🤲🤲මෙියා හින්ද හොද ස්වමින්වහන්සේලටත් අපහාසයක් 👍
2026-10-06 10:40:29
14
Deepal :
අපේ හාමුදුරුවනේ තම භික්ෂු බූමීකාව තේරැමි ගන්න නොහැකි වීම ඉතාම කණගාටුවට කරැනක් වත්මන් රජය වසර 76කට පසූ බිහීවූන නීතී ගරැක වීනය ගරැක රජයක් කියන බව ඔබ වහන්සේ තේරැමි ගත යුතුය.අප බෞද්ධයන් වශයෙන්ම තාමත් ඔබ වහන්සේට ගරැ කරනූ ඇත.එයට හේතුව චීවරය අයිතීන්ට ලොව්තුරා බූදුන් වහන්සේ ට නිසාය.තමන් ගේ චරිතය,ගිහීයන්ටත් අන්ත,ආකාරයට හැසිරවීම මොනතරම් කේද ජනකද එමනිසා වැදු දෙමව්පියන් ගැනවත් සීතා මින් ඉදිරියට කටයුතු කරන ලෙස අප ඉල්ලා සීටීමූ.
2026-10-06 10:43:58
12
රජරට :
මේක, රාජපක්ෂගෙ, ආණ්ඩුවවත්, රනිල්ගෙ, ආණ්ඩුවවත්, නෙවෙයි, යකෝ,, මේක, අනුරගෙ, ආණ්ඩුව
2026-10-06 09:41:41
111
කුමාරි kumari♥️♥️♥️♥️♥️🥰🥰🥰 :
ඒක තමයි අපි කිව්වේ අනුර අනුර එක්ක සෙල්ලම් බෑ. නීතිය හැමෝටමඑකයි
2026-10-06 10:44:18
39
Pramu_Zing :
සංග සබාවෙන් නේද ගැලෙව්වේ.තාමත් වෛරය පතුරවන එක නවත්තලා නෑ
2026-10-06 07:43:41
84
C.S.K :
කොහොමද කතිරේ බලේ මාලීමාවට ජය වේවා...
2026-10-06 11:04:25
33
kumudu කුමුදු 🇦🇪 :
AKD❤️respect sr🥰🥰🥰🥰
2026-10-06 08:29:20
59
user5504468060617 :
ආණ්ඩුවේ අවසාන කාලෙ. බලු ආණ්ඩුවක් දැන් තියෙන්නේ
2026-10-06 09:18:40
29
සචිනි මදුභාෂිනි දිසානායක🇱🇰 :
දන්නැති නිසා අහන්නෙ බන්.සිව්ර ගලවපු එකට ඇයි ආන්ඩුව වැරදි වෙන්නෙ..🤔
2026-10-06 11:03:30
19
woodrowfrancisco :
දැන් තමයි හරිම ආණ්ඩුවක් ඇවිත් තියෙන්නේ ඕවා ඉතින් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න
2026-10-06 10:38:08
27
◄◉◉⵿⃝̳ꠋꠋꠋꠋꠋꠋ⚜හිතුමතේ ජිවිතේ ✾➣ :
නිතිය අකුරට කෙරෙනවා
2026-10-06 09:52:33
23
arjunදෛවයේ,,,,තීරනය ,,තීරනයවේ. :
සිවුර නෙමෙයි අදනෙත් ගැලෙව්වා,,වැරැදි කරානම් ගෙවන්න වෙනවා කවුරු උනත්,,
2026-10-06 10:15:17
14
මැණිකේ :
ඉතින් හොදයිනෙ නීතිය අකුරටම ඉටුවෙනවා දේශපාලකයන්ගේ බලපුලුවන්කාරකම් පෙන්නගෙන හිටියනෙ දැන් හරි
2026-10-06 10:03:54
19
නොදන්නා මග :
අනුර කොහොමත් සිවුරත් එක්ක තරහයි
2026-10-06 12:30:08
13
sujee :
මහා කාලකන්නිම ආණ්ඩුවක් මේක.
2026-10-06 12:04:22
5
Koruwage Fernando :
මාලිමාවට ජයවෙවා
2026-10-06 12:05:38
5
suresh :
ආණ්ඩුව නොවෙයි අධිකරණය
2026-10-06 08:21:42
31
ක්‍රිෂාන්තී දිස්නා :
මං ගැලේවුවේ ඇයි මොකද
2026-10-06 08:20:05
35
pradeepikaa :
කිසිම ආණ්ඩුව ක් සිවුරට අත තිබ්බේ නැහැ
2026-10-06 10:00:39
24
piyal :
ගැහැවුවයින් ගැහුවේ නෑ මේවගේ සුපිරි කතිරයක්
2026-10-06 10:51:59
10
$$$$ ❤️ :
පහුගිය ආන්ඩුවල හිටියෙ ඔක්කොම හොරැන්ගෙන් හොරැන්ට සපොටි ලැබුන මිසක් සිවුරැ ගැලෙවිවෙ නෑ හිරේදැමිමෙ නැඇ මොකද ඔක්කොම හොරැ නෙ මාලිමාව ට ✌ ජය 💪💪💪💪
2026-10-06 13:02:03
9
Sudu baba :
මචන් චන්දේ ඉල්ලපන් ඇමතියෙක් වගේ
2026-10-06 09:27:05
17
Roshan harishchandra :
:දැන් තමයි හරිම ආණ්ඩුවක් ඇවිත් තියෙන්නේ
2026-10-06 11:44:58
13
To see more videos from user @newscenterlk, please go to the Tikwm homepage.
Other Videos
Refinado vs Orgánico #aceitedeoliva #kosterina #salud #evoo #organic
স্টুডেন্ট আপুরা বা হাউস ওয়াইজ যারা ঘরে বসে সফলতা পেতে চান এই আইডিতে @𝙕𝙖𝙪𝙟𝙖𝙩𝙪𝙡 𝙎𝙞𝙢𝙧𝙪🎀 দেন #foryou #viralvideo #tiktok #trending #সবাই_একটু_সাপোর্ট_করবেন_প্লিজ @TikTok Bangladesh @TikTok
L'homme qui se néglige se trahit lui-même. Une routine. De la discipline. Du respect pour soi. Le self-care n'est pas un luxe. C'est une base. #skincaremen #skincare #fyp
Sims 4 live action by AI #thesims #sims4
Let's make a budget meal for under R20. This rice, sausage and butternut meal was delicious. Before making a nasty comment please remember this might be someone's only meal for the day. #budgetmeals #easymeal #quickmeals #cheapmeals #mealideas @Shoprite South Africa
About
Robot
API
Legal
Privacy Policy