@sffff700:

🌹⃝⃘̉̉̉̉̉̉💙නිකේෂිකා😍⃟࿔🇱🇰
🌹⃝⃘̉̉̉̉̉̉💙නිකේෂිකා😍⃟࿔🇱🇰
Open In TikTok:
Region: KW
Tuesday 06 October 2026 07:36:50 GMT
46408
1646
495
57

Music

Download

Comments

nanda.malanima.tan
සද අහින්සකයි :
අල්ලා දෙවියන්.පිහිට.වෙන්න.අම්මාගෙ.කදූලූ.වලට🙏🙏🙏🙏🙏🙏
2026-10-06 09:56:02
0
ruchi.ruchira78
🇱🇰🇰🇼RUCHI🎀 :
මගෙ බුදු පියාණනී පිහිටක් වන්න,,,🥺🙏🙏🙏🙏🙏🙏
2026-10-06 09:34:59
5
kodagoda73
kodagoda :
ඇයි මේ තරම් ම මේ පුතා දැනෙන්නේ මට.
2026-10-06 13:07:34
1
suriyakantha3519
suriyakantha3519 :
අල්ලා දෙවියන්ගේ පිහිට ,ලැබේවා .කිසිදු කරදරයක් වෙන්න එපා .ඉක්මනින්ම ලංකාවට යවන්න අල්ලා දෙවියනි.🙏🙏🙏
2026-10-06 13:27:47
3
janitha.sanjeewa7
SANJU 🇱🇰🇱🇰🇱🇰🇱🇰 :
අල්ලා කියන පකේ දෙවියෝ තමා මේ ලෝකේට විනාශය කාලකන්නි
2026-10-06 11:57:33
8
user28107797
දිසානායක :
අනේ එහෙම වෙන්න එපා ජනාදිපති ඉක්මනින් මේ ගැන ඉදිරිපත් වන්න 🙏 දැනුත් ප්‍රමාදයි
2026-10-06 09:04:12
11
manjulaadikari22
සුපුනි :
අල්ලා දෙවියන්ගේ පිහිටෙන් කරදරයක් වෙන්න එපා
2026-10-06 13:48:40
4
anu..7711
🇱🇰 🇰🇼 Anu. රජරට :
අල්ලා දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් නිදහස් වේවා🙏🙏🙏
2026-10-06 09:36:14
13
kumuduni578
🇱🇰. 💝💝💝.D.💝💝K💘💘🇰🇼 :
අනේ එහෙම වෙන්න එපා ඉක්මනට නිදහස දෙන්න අල්ලා දෙව්යනේ 🙏🙏🙏🙏🙏
2026-10-06 08:04:29
9
nhiloukha1
Nhiloukha :
පේනවා නේද ඒ ආගමට පොඩ්ඩක් එහෙ මෙහෙ වැරදියට වචන කියවිලා අද මේ තරම් දුකක් වේදනාවක් මුළු ලංකාවටම දෙන තරම් අපේ ලංකාවේ බුදු දහමට ගහන ගැහිල්ල ඒත් කිසිම කියා මාර්ගයක් ගන්නේ නෑ
2026-10-06 11:04:20
5
dinu.dinu058
🌼L❤️L🌼 :
අනේ බුදුන්ගෙ පිහිටෙන් ඉක්මනින් නිදහස් වෙලා ලංකාවට යන්න ලැබේවා
2026-10-06 08:32:24
9
user2683056812253
බිදුනු 👉💔👈 :
අල්ලා දෙවියන්ගේ නාමෙන් මෙයාට සමාව ලැබෙන්නම ඕනේ නොතේරුම් කමට කරපු දෙයක් ගිය දුර
2026-10-06 09:09:54
4
nalin.priyanjana0
nalin priyanjana :
සජිත්ගෙ කතාව තමයි ෆොඩක් අවුල් උනේ
2026-10-06 11:38:41
2
chandi5538
chandi :
අනේ ඇත්තටම එහෙමද .එහෙම වෙන්න එපා .නොදනුවත්ව උන වරදකට .🥲
2026-10-06 11:22:31
2
poththalage
කදුලු ජිවිතේ :
බුදු සරනයි එහෙම වෙන්න එපා පව්
2026-10-06 09:31:21
3
c.k28955
කුවේට් අහසයට 🇰🇼🇰🇼🇰🇼 :
🙏🙏🙏🙏අනේ පව් දෙවියනේ 🙏🙏🙏🙏🙏අල්ලා දෙවියන්ගේම පිහිටයි 🙏🙏🙏
2026-10-06 10:32:49
2
kodagoda73
kodagoda :
අනේ අපිව පුච්චන්න එපා .ඒ අහිංසකයා තනිවෙලා.කාට කියන්න ද? මේ වගෙ විඩියෝ දාන්න එපා.අපි අම්ම ලා.
2026-10-06 08:26:07
8
ajanta.kumari
Ajanta Kumari :
අනේ දෙවියනේ ඇයි මේ 🥲🥲🥲🥲
2026-10-06 09:01:58
1
senavirathna909
senavirathna :
අනෙ පව් දෙය්යනෙ අහින්සකය .
2026-10-06 09:31:10
1
user2935181794105
1985 :
😭😭😭😭😭😭😭😭😭අනේ දෙවියනේ මෙහෙමත් දුකක්
2026-10-06 13:38:35
1
renuka.damayanthi0902
Renuka Damayanthi Nanumora Hen :
අයි දෙයියනෙ එහෙම ගහන්න තරමි එ කොල්ල වැරැද්දක් කරල නැනෙ
2026-10-06 10:06:49
1
kumariniranjla5
❤️Niranjala kumari💕💕💕💕💕 :
අල්ලාදෙව්යනේ පිහිට්ක් වෙන්න එ අම්මා හෙලන කදුලු දෙවියන්ටවත් පෙනේන🙏🙏🙏🙏🙏
2026-10-06 09:38:00
1
nadeeka3434
Nadee :
කවමදාකවත් මේ සිරගෙවල් වල මිනිස්සුන්ට ගහන්නෙනැ..කියලා මන් ද අහලා තියෙනවා..
2026-10-06 09:44:06
1
nimalbandarad
෴.🇱🇰.NBD.🇶🇦.෴ :
කවදාවත් මේ සිරගෙවල්වල එහෙම වෙන් නෑ ගහාන්න බෑ
2026-10-06 09:33:06
1
To see more videos from user @sffff700, please go to the Tikwm homepage.

Other Videos


About