@koreansinhalaacademy: 🇰🇷 විනාඩි 10න් කොරියන් වචන 100ක් පාඩම් කරන ක්‍රමයක් ඔයාල ලඟ තියෙනවද? 🤔🇰🇷 ලංකාවේ කොහෙවත් දැකල තියෙනවද? අපි වගකීමෙන් කියනවා. 💯 🔥 මේ App එක තමයි ලංකාවේ තියෙන එකම, ලේසිම, වේගවත්ම සහ ඉක්මන්ම ක්‍රමය! 🔥 📚 පොතේ දවසම ලිය ලියා ✍️ වචන පාඩම් කරත් මෙච්චර හොඳට, මෙච්චර ඉක්මනට වචන පාඩම් වෙන්නේ නෑ. 😩 ඇයි දන්නවද? 🤷‍♂️ අපි වචනයක් මතක තියාගන්නේ ලියලා නෙමෙයි. 👀 දකලා, 💾 Save කරලා, ආයේ ආයේ 👉 Swipe කරලා Review කරලා. 🔄 📱 Korean Sinhala Pro එකේ ඔයා පන්තියේ ඉගෙන ගන්න වචනය එසැනින් ඔයාට තේරෙන සිංහල තේරුමත්, මතක හිටින්න 📸 Photo එකකුත් එක්ක Save කරනවා. ඊට පස්සේ 🚌 Bus එකේදී, ☕ තේ බොන වෙලාවේ ⏰ විනාඩි 10න් වචන 100ක් Swipe කර කර Revision කරනවා. ඒකයි රහස. 🤫✨ ✍️ ලියන එකෙන් අත විතරයි රිදෙන්නේ. 😥 මේ ක්‍රමයෙන් වචනය 👀 ඇස් වලින්, 🧠 මොලෙන්ම මතක හිටිනවා. ඒ නිසා කවදාවත් අමතක වෙන්නේ නෑ. 🔒 ඒ නිසා අපි වගකීමෙන් කියනවා, මේක තමයි ලංකාවේ කොරියන් ඉගෙන ගන්න කෙනෙක්ට තියෙන ලේසිම සහ වේගවත්ම Personal Dictionary App එක. 🚀🇱🇰 🔖 Lifetime Access - Rs. 1000/- පමණයි 📥 ඇප් එක ලබාගන්න: 📲 WhatsApp: 077 126 1670

Korean Sinhala Academy
Korean Sinhala Academy
Open In TikTok:
Region: LK
Tuesday 06 October 2026 08:33:01 GMT
3166
258
5
7

Music

Download

Comments

gihanlakmal22
Gihan lak.. :
mokkd me app ek
2026-10-06 17:31:23
1
pasinduldisanayak
Pasindu L Disanayaka :
🥰🥰🥰
2026-10-13 16:14:59
0
To see more videos from user @koreansinhalaacademy, please go to the Tikwm homepage.

Other Videos


About