@mixvibes.official2: ❤️#viralvideo #viraltiktok #foryou #

MixVibes
MixVibes
Open In TikTok:
Region: LK
Tuesday 06 October 2026 09:20:08 GMT
135335
14762
464
132

Music

Download

Comments

chamisbbh
chami 🥰 :
අනේ ඉක්මනට සාරංගිට සිහිය ඇවිත් ඇත්ත කියලා අරුන්ට පාඩමක් උගන්න හැටි ඉක්මනට දාන්නකො...😒😒
2026-10-06 15:32:18
2
annemogara
AN NE :
කෑවා කතාව😂
2026-10-06 09:48:55
128
mindcontrolmusic7
🪬Mind control music🪬 :
අවසානයේ කිසිම තේරුමක් නැ
2026-10-06 09:24:40
74
userchatu123
chathu :
anee ikmnt one anith kotas okkoma 🥰
2026-10-06 13:46:49
1
arunchamara
arunchamara :
ආසාවෙන් බලපු කතාව, චොර වුණා අවසානේ
2026-10-06 10:14:37
49
pradeepa.kumari19
pradeepa kumari :
කෑවා කෑවා කතාව ලස්සනට තිබුනා ඒත්,❤️❤️❤️
2026-10-06 11:37:24
1
shena201814
shena :
අනේ මගේ ආසම කතාවේ එහෙම දුම්බර අවසානයක් දෙන්න එපා . දැන් කතාව බලන්න හිතෙත් නෑ 🥹🥹🥹🥹🥹
2026-10-06 10:17:40
25
maheshika.madusha255
maheshika madushani :
අනේ ගොඩක් දුකයි..පව් අනේ විහග.....ඔයාට සනීපද අක්කේ...
2026-10-06 14:22:13
1
kayrum.nisha
k s s :
කතාව ලස්සනයි කෙල්ලට සනීප වී කොල්ලව බේර ගත්තොත්
2026-10-06 11:13:57
1
dilukshi915
°•Dilu🥤✨️ :
අනේ ඉක්මනින් අනිත් කොටසත් දෙන්නකෝ 🥹
2026-10-06 10:04:20
2
supurudu1
... ටිකිරි... 🦋12.20🌺 :
මිට වඩා ලස්සනට බලාපොරොත්තු වුනා. අවසානය😢😢
2026-10-06 11:07:58
5
indo.kumari
Indo Kumari :
අනේ කතාව දිගටම දෙන්න වැරදිකරපු අයට දඩුවම් දෙන්න ඕනේ ඒ දෙන්නා එකතු කරන්න මැණික
2026-10-06 12:35:56
14
nnnn45415
nnnn :
අනෙ පවු එයාව හිරෙ දාන්න එපා🥰🥰🥰🥰🥰
2026-10-06 09:41:14
2
oshadiedesilva
beebee :
දෙන්නා එකතු කරලා කතාව ඉවර කරන්න නැත්තම් සාර්ථක නෑ 😊
2026-10-06 10:25:32
9
hasini7429
siranthi :
එප ා වෙනව මෙි කතාවත් දැන්
2026-10-06 11:06:20
3
sanubaby167
💫✝️💖 Sanu babh💖✝️💫 :
අනෙ දෙන්නව එකතු කරලා වැරදි කාරයන්ට දඩුවම් දෙන්න 🥺🥺
2026-10-06 10:01:01
11
geetha.ramani
Geetha Ramani :
කාතාව සම්පුර්ණ කරන්න මෙහෙම ඉවරයක් වෙන්න බැනේ ?
2026-10-06 10:55:50
0
tharu4531
T🐹🍓 05.08🌹🌿 :
ඉතුරු කොටස ඉක්මනට දාන්නකො
2026-10-06 09:25:02
7
nimali104
Nimali💕💕💕 :
ane. ❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-10-06 10:12:59
0
_sachini_sachini
✨️🦋𝐒𝐚𝐜𝐡𝐢💗👀❞ :
අනෙ කතාව ඉවරද
2026-10-06 10:08:54
0
madu82894
madu :
aiyoo me mokada.mehemanam ewara karanna apa.kathawa danneth ne.😭
2026-10-06 12:49:09
1
samanthipriya8
priya 💞💞💞 :
අපරාදේ කතාව බැලුවේ
2026-10-06 11:54:25
1
user1586707541366
user1586707541366 :
ඉතිරි කොටස කෝ දුක හිතෙන විදිහට ඉවර කරන්න එපා
2026-10-06 10:14:27
4
dulanjani.hewage
Dulanjani Hewage :
මං හිතන්නෙ කෙල්ලගෙ මතකෙ නැති වෙයිද 🥺
2026-10-06 09:34:19
4
rithu_92
Rithu🐱💋 :
Mokakd wenne ilagat🙂❤️‍🩹
2026-10-06 09:24:01
2
To see more videos from user @mixvibes.official2, please go to the Tikwm homepage.

Other Videos


About