@desilva_nc: මේක ඇත්තටම මම මගේ ජීවිත කාලය ඇතුළේ දාන්න වෙයි කියලා හිතපු Post එකක් නෙවෙයි. අද ඔය ඥාණසාර හාමුදුරුවන්ට හිනාවෙන, උන්වහන්සේට හොඳ වැඩේ කියන අය ඥාණසාර හාමුදුරුවෝ සිංහලේ සඟ රජ කියලා හිස මුඳුනේ තියාගෙන හිටපු කාලේ මම උන්වහන්සේගේ ශ්‍රාවකයෙක්වත් අනුගාමිකයෙක්වත් වෙලා හිටියේ නැහැ. මම ඇත්තටම ඥාණසාර හාමුදුරුවෝ එදා කියපු කතාව ගැන උනන්දුවෙන් සවන් නොදුන් තරුණයෙක්. හැබැයි අද මම උන්වහන්සේ කියන්න හදපු දේ ගැන උනන්දුවෙන් අහන කෙනෙක්. හොයන කෙනෙක්. ලෝකය පුරාම උන්වහන්සේ කතා කරපු අනතුර ගැන ඒ ඒ රටවල් වල ප්‍රධාන සංස්කෘතිය, සභ්‍යත්වය නිර්මාණය කරපු ඒ ඒ ශිෂ්ඨාචාරවල ඓතිහාසික උරුමකරුවන් කතා කරන විදිය සහ සටන් කරන විදිය දිහා බලාගෙන ඉන්න කෙනෙක්. අපිට සමහර දේවල් ගැන තියෙන කියවීම කාලයත් එක්, වයසත් එක්ක වගේම අපිට මඟහැරුණු දැනුමක්, කලාපයක් විවෘත වෙනකොට වෙනස් වෙනවා. ඊයේ ඥාණසාර හාමුදුරුවෝ හිරගෙදර අරගෙන ගියා. යම් දුකක් දැනුණත් ඒක මේ තරම්ම මගේ හදවත පුපුරවා හරින්න සමත් වුණේ නැහැ. හැබැයි අද උන්වහන්සේගේ සිවුර ගලවලා මාංචු දාලා අධිකරණයට අරන් එන ඡායාරූප, වීඩියෝ පට කිහිපයක් දැක්කා. ඒ වෙලාවේ තමයි මගේ ජානවල, මගේ ලේ වල, මගේ හදවතේ මමවත් හරියටම නොදන්නා තැනක සැඟවිලා හිටපු ඓතිහාසික බෞද්ධ ආත්මය පුපුරලා ගියේ. ඊයේ උන්වහන්සේ හිරගෙදරට අරගෙන ගියපු එක දරාගත්තට ඥාණසාර හාමුදුරුවන්ගේ බෞද්ධ චීවරය ගලවලා තියෙනවා දැක්කම අන්න ඒක ඇත්තටම දරාගන්න බැරි වුණා. මං දැක්කා ඒකටත් හිනාවෙලා තිබුණු, සමච්චලය කරලා තිබුණු, හොඳ වැඩේ, මරු වැඩේ කියලා සතුටු වුණු පිරිස් හිටියා. හැබැයි ඒ කිසිම කෙනෙක් නමට උප්පැන්න සහතිකයෙන් සිංහල කියලා ලියවිලා තිබුණට ජානවලින්, සංස්කෘතියෙන්, ලේ වලින් සිංහල බෞද්ධ වෙන්න බැහැ. කවුරු කැමති වුණත් අකමැති වුණත් මේක තමයි අද ඉඳන් මේ රටේ අනාගත දේශපාලනය බෙදෙන ඉර. ඉදිරියේදී මේ රටේ දේශපාලනය කියන්නෙ ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන්ගේ බුද්ධ චීවරය ගලවපු එකට හිනාවෙන, සතුටු වෙන කඳවුර සහ ගලගොඩඅත්තේ අත්තේ ඥාණසාර හාමුදුරුවන්ගේ බුද්ධ චීවරය ගලවපු එකට හදවත කම්පනය වුණු පිරිස අතර මහා සටන. අද ඉඳන් මම ඉතා පැහැදිළිවම, හරි නිශ්චිතව දෙවන කදවුරේ කොන්දේසි විරහිතව හිටගන්නවා!!! #srilankan_tik_tok🇱🇰 #truthbetold #politicsunfiltered #fypシ゚viral #foryou @🇱🇰❤️Nima✨❤️ @sankachandima @Akila Perera @කේසර ලංකා🦁🦁 @SD @Manik Perera 🇱🇰 @BAMUNU @🌀PARO 🌀777 111🇱🇰🇦🇪 @Nuwanidu@83

DeSilva_NCK🇱🇰🇧🇭®️
DeSilva_NCK🇱🇰🇧🇭®️
Open In TikTok:
Region: BH
Tuesday 06 October 2026 09:51:54 GMT
16488
3608
127
76

Music

Download

Comments

amma_382
🇱🇰❤️Nima✨❤️ :
සිංහල කියන සමහරක් ගොන් හැත්තට කෙරෙන්නේ කොහෙහරි ආයෙ පුපරපු දවසට එතකොට වෙන්න ඔනිදෙවල් වෙලා ඉවරයි වැරද්දක් කරානම් ස්වාමින් වහන්සේ නෙවෙයි කාටත් එකයි එකෙ විවාදයක් නෑ හැබැයි මෙ කරන්නෙ එක නෙවෙයි අපි මහ ඔවුන්වත් දන ගැස්සුවා කියන අදහසින් උන්වහන්සේ හිරගෙදර ඇදුම ඇන්දා හැබැයි උසාවියට එන කොට සිවුර පොරවන ගෙන්නෙ හැබැයි දැන් තෙරෙනවා මහ ජාතියට වෙන්න යන දෙ රටක් සිදුවෙන්නෙ තමන්ගෙ ආගම ජාතිය සංස්කෘතිය සමග අපෙරටනම් ආයෙ හරවන්න බැරි තැනකට ගෙනියනවා සොමහමුදුරුවො කියපුවා නැවතත් වෙනවා මම ආයෙත් කියනවා ස්වාමින් වහන්සේ නෙවෙයි කවුරු කරත් වැරද්දක් කරානම් දඩුවම් ලැබිය යුතුයි එකෙ විවාදයක් නෑ මෙ කරන්නෙ බුදුදහමට කරන අපාහසක්
2026-10-06 10:16:00
12
janiya0078
𝐉𝐧𝐢𝐲𝐚𝐡 💋🤍 :
𝐑𝐚𝐯𝐢𝐝𝐮 𝐚𝐤𝐚𝐬𝐡🙏:💖🙏✨💐 💖🙏✨💐 💖🙏✨💐:බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු
2026-10-06 15:15:34
1
sanjeewana7
ana bro :
වරද කුමක් උවත් එයට දඉුවම් දුන්නත් වරදක් නොව නමුත් හාමුදුරුවන්ගේ චීවරයට අත තැබිම බෞද්ධ අපේ සිත් තැවුලට කරුනකි ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏
2026-10-06 19:00:26
3
nuwan.kaushika
💖🥰Nuwan Kaushika😍❣️ :
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ💐🙏
2026-10-07 05:27:37
0
sadu04324
vipul :
මමත් ඔයත් එක්ක අනිවාර්යයෙන්ම එකතු වෙනවා ඒ සටනට.
2026-10-06 19:17:08
4
shni5298
SH 🅰️NI✝️ :
කව්රැ කොහොම කීවත්..කාව විවේචනය කරත් ..ස්භාව දහම නඩු අහන කාලයයි මේ..යහපත් මිනිසුන් උනොත් තමන් වගේම රටත් රැකෙයී.
2026-10-06 15:45:54
4
wannaku.bandara
srima :
මේ බුදු දහම වෙනස්වෙන්නෙ නැහැ🙏
2026-10-06 14:09:37
13
shyama576
shyama 576💲♥️💲🌹 :
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට🙏🙏🙏
2026-10-06 13:56:24
4
kusum.chamila
kusum chamila :
අනිවාර්යයෙන්ම...අපේ හාමුදුරුවනේ ...ඔබවහන්සේට බුදුසරණයි ...🙏🙏🙏🙏
2026-10-06 14:21:34
2
udiya_101
U D I Y A 🔝🏁 :
2026-10-07 04:24:19
1
sriyanidesilva07
Sriyanidesilva :
අපේ හාමුදුරුවන්
2026-10-06 12:04:04
1
user7199806297860
pusparani :
අපේ හමුදුරැවන්
2026-10-06 16:48:11
0
katugastota1972
Nilantha Bandaranayake :
2026-10-06 18:44:12
1
shantha.kalyani
Shantha Kalyani :
🙏🙏🙏.taruwan.saranai.apa.suwamin.wahansa..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-06 10:19:32
0
nature.and.niko
Nature and Niko :
I am sorry I am sorry
2026-10-06 14:20:39
1
julampitiyesagara
Julampitiye Sagara :
👏.නිදුක්ව නිරොගිව දීර්ඝ ආයුෂලැබේවා තිසරන සරනයි දේශපෙු්මින්ට
2026-10-07 04:23:34
0
user4053482876793
user4053482876793 :
🙏🙏🙏🙏
2026-10-06 14:38:09
0
shan10847
Shan💗 :
2026-10-06 13:15:21
0
renokadelani
renokadelani :
බුදුසරණයි 🙏🙏
2026-10-07 03:18:09
0
renuka.ratnayake6
Renuka Ratnayake :
Respect you brother
2026-10-07 03:43:14
0
user246660613207
වාසනා කුමාරි :
මමත් ඔයත් එක්ක එකගයී පුතා
2026-10-07 09:03:07
0
dumbara.menike278
Dumbara menike278 :
තෙරුවන් සරනයි🙏🙏🙏
2026-10-07 03:47:16
0
ceylonstories
ceylonstories :
2026-10-07 04:05:35
0
konara342
konara :
king
2026-10-07 05:51:08
0
To see more videos from user @desilva_nc, please go to the Tikwm homepage.

Other Videos


About